Planet Earth [E04] Sinhala Subtitles – Caves | ආශ්චර්යමත් පෘථිවියෙ සිව්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]
හොඳා, මන් අද ආවෙ මේකෙ 4 වෙනි කොටසත් අරන්. සමහරෙක් හිතයි එතකොට කෝ 3න් වෙනි එක කියලා. ඒක කලින් මන් දිලා තියෙ. මෙතනින් ගිහින් ගන්නකෝ ඒක. කොහොමද මෙතෙක් බලපුවා? මන් කිව්වා වගෙම ලස්සනයි නෙ?
මේකත් එහෙම තමා, අද කොටසෙ කතා වෙන්නෙ ගුහා පිලිබදව. ඔබත් අනිවාර්යෙන්ම ඔය ගේ අහල පහල පොඩි පොඩි ගුහාවන් එහෙම දැකලා ඇති නොවැ.. ඒත් අපිට අස්සට යන්න බැරි උනානෙ බලන්න අස්සෙ කොහොමද කියලා දැකගන්න… එහෙව් එකෙ ලෝකෙ තියෙන විස්මිත ගුහාවන් අස්සට කොහොම යන්නද, ඒකට විසදුම මේක බලන එක. ලෝකයෙ ඇති විස්මිත ගුහාවන් වලට ගොස් එහි ජිවත් වන සතුන්, එම ගුහා සෑදි ඇති ආකාරය වැනි කරුනු රැසක් හොදින් පෙන්වා දෙනවා. ඉතා දුලබ දසුන් වලින් මෙය සමන්විතයි. ඒ නිසා අරන්ම බලන්න හොඳේ. ඒවගෙම මට සලකලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3618 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/චූටී-මල්ලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
thanks
tnq mcn
thx malli
ගොඩක් ස්තුතියි
Thanks chutto ida thiyena thiyena welawata balanawa digatama me wage suppa sub denna onaaaa
thank you
Thanks bro…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks
thankz
මචෝ 3 වැනි එක නැහැනේ |
Not Found
The requested URL /Planet Earth (2006) was not found on this server.
ela
ස්තූතියි ගොඩාක් ……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි චූටි මල්ලියෝ සිංහල උපසිරැසියට..
අද තමයි බාගන්නේ…
ජය වේවා!
Thanks
ela kollek ne
බොහොම ස්තුතියි.
සුපිරි සහෝ, නියමයි ඉතුරු ටිකත් පිළිවෙලට අප වෙනුවෙන් රැගෙන එන්න,ජයවේවා.
Thanks !!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට ස්තූතියි
මේක නම් මාරයි චූටි මල්ලියො.අපි ඉන්න ලෝකෙ මෙච්චර ලස්සනද කියල හිතෙනව වෙලාවකට.ඒත් ඉතිං දුකයි ඒ හැම ලස්සනක්ම බලන්න බැරි වෙන එක ගැන.මෙහෙම හරි ඒව දැකල දැන ගන්නෙ උඹල වගේ සුපිරි වැඩ්ඩො නිසා තමයි.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ඔක්කොටම දෙනවා නේද? ජය෴෴ 😛 😛
thanks machan
bohoma stuti saho… .
ela.. ela.. thnx
Thanxxxxxxxxxxxx machan
නියමයි චුට්ටෝ,
වැඩේ දිගටම දෙනවා නේද…
එල එල…දොගටම කොරන් යන්…
ජය වේවා!!
eka
supiri kolla macho uba…….proddak withara late unath ela…kolla dannawada thawath site 1 kuth meka denna patan aran bawa…..ewa pahara wada bn
niyamay machan… 4.5GB copy ekk bagaththa kalekata kalin…eth balanna une na…ada balanna ona…thanks.. 🙂
උපසිරැසට බොහොම ස්තුතියි සහෝදරයා.
මම ආසම කතා මාලාවක් මේක
ela niyama wadak.
mata kiyanna waraduna liyanna amathaka una. werlawak thiyanawanam elagata “BBC.Frozen.Planet.2011” ekata sinhala sub denna. ekath harima lassanai.
thanks. me series 1 harima lassanai. eng sub ekka baluwa. sinhala sub dena bawa danna wannam ethakam innawa. kohoma unath sinhala sub gaththa. niwadu welawaka apahu balanna.
පට්ටම පට්ට
නියමයි චුටි මල්ලි ජය වේවා!
චූටි එකා දැන් මාර වැඩකාරයෙක් වෙලානෙ……
අනිත් ටිකත් ඉක්මනට ම දෙමු සහෝ.
සිංහල සබට බොහොම ස්තූතියි.
btw i have a 8mbps connection
mekai.me site aka aththatama hodai.eth godak torrent walata seeds nane?mokada karanne?rar,zip 4mat walin ganna barida?mama Dragons.Gift.Of.The.Night.Fury.2011.DVDRip.XVID.AC3.HQ.Hive-CM8 film aka dan goda dawasaka idann baanawa.thama iwara na.if u can put small size films in rar or zip 4mat.@Admins
එලකිරි වැඩක් සහෝ කොමෙන්ටු ගැන හිතන්න එපා..මොකද ගොඩක් අය තමන්ගේ උවමනාව ගැන විතයි හිතන්නේ… උපසිරස ගත්තා මාරු උනා..නමුත් පොඩි කොමෙන්ටුවකින් ලැබෙන දිරි ගැන්වීම දන්නේ දෙයක් කරන කෙනා විතරයි…..නියමයි සහෝ ඉතුරු ටිකත් දෙන්න…
Thanks lot ,,can u give the spill binder also..i like too much
ගොඩක් ස්තුතියි
සුපිරිම එකක්
අනිවා හැම කෙනෙක්ම බලන්න..
ජය වේවා.!!!!!!!!!!!!!!
thnxxxxxxxxxxxxxxxxxxxxxx
පට්ට පට්ට පට්ට
aniwa balanwa denakm unne malayo
Thanks
මේක දුන්න එක පට්ට හොදේ.
ela ela ela ela
සබ් වලට බොහොමත්ම ස්තූතියි
jayama pathami saho
good work 🙂
niyamai macho pattama wadak hode anik awath demu
පට්ට පට්ට ලොවෙත් නෑ
බොහෝම ස්තූතියි,
ජයෙන් ජය!!!
digatama denna saho
jayen jaya watina wadak
බොහොම ස්තූතියි
thanks
maru machan meyka denakm unne
patta macho