එහෙනම් මන් අද ආවේ මෙමෙ අද්විතීය කතා මාලාවෙ 8 වන කොටසත් අරගෙනයි. ඒ අනුව මේ මන් ඔබ වෙත ලබාදෙන්නෙ මගෙ 23 වෙනි උපසිරැසි නිමැවුම. කොටස් 11 කින් සමන්විත මෙම කතා මාලාවෙ පලමු කොටස් 7 ඔබ වෙත ලබා දි අවසන්. නමුත් ඔබ තවමත් ඒවා බලා නොමැතිනම් 1, 2, 3, 4, 5, 6, 7, ටිකට ගිහින් ඒ […]

එහෙනම් මන් අද ආවේ මෙමෙ අද්විතීය කතා මාලාවෙ 8 වන කොටසත් අරගෙනයි. ඒ අනුව මේ මන් ඔබ වෙත ලබාදෙන්නෙ මගෙ 23 වෙනි උපසිරැසි නිමැවුම. කොටස් 11 කින් සමන්විත මෙම කතා මාලාවෙ පලමු කොටස් 7 ඔබ වෙත ලබා දි අවසන්. නමුත් ඔබ තවමත් ඒවා බලා නොමැතිනම් 1, 2, 3, 4, 5, 6, 7, ටිකට ගිහින් ඒ ටිකත් බලන්න පුළුවන්, ඒවා බලනවනම් ඒ ටිකටත් අදහසක් පලකරගෙන ගියාට අමනාපයක් නැහැ.
අද කොටසෙ තිබෙන්නෙ වැසි වනාන්තර පිලිබදයි. ඔබට මෙය නරඹන විට විවිධ සතුන් වර්ග විශාල ප්රමානයක් දැකගත හැකිවේවි. එමෙන්ම ඔන නිසැකවම හතු වර්ග දැක ඇති මෙහිදි ඔබට එම හතු වැඩෙනා ආකාරය දැක්වෙන අති මනරම් දසුන් දැක ගන්න හැකියි, එමෙන්ම අති බිහිසුනු කෝර්ඩිසෙප්ස් දිලිරය පිලිබදව මෙන්ම බාදුරා මලේ ක්රියාකාරිත්වයත් ඔබ මින් පෙර කිසිදිනෙක නොදුටු කෝන වලින් දැකබලා ගැනිමට හැක. එමෙන්ම මිනිසුන්ට බොහෝ සමිපකමක් ඇති චිම්පන්සිලාගෙ කුඩා යුද්ධයක්ද ඔබට දකින්න හැකියි.
මේ කොටස පුරාවටම මෙහි ඇති දර්ශන කැමරාවට අසුකරගත්තෙ කෙසේද යන කුතුහලය ඔබේ සිත තුල රැව් පිළි රැව් දෙන බවනම් සහතිකයි, එහෙනම් මේ වටිනා කොටස ලබාදිම වෙනුවෙන් ඔබේ යුතුකම අදහසක් පලකිරිම මගින් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් අදට සමුගන්නම්. ඔබ සැමට ජය…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
3,518 downloadsDownload Planet.Earth_.EP08.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
Subtitles by
චූටී මල්ලි
Subtitles
54 comments
chamath cafe
ganidu
තැන්ක්ස් වේවා!
pubudu
PATTAMA THAMA :)
isuru
9th demu hanikata jaya!!!!!!
us
bohoma pin :)
thusitha
niyamai wade nam machan
was
ලොවෙත් නෑ :) මේක නම් පට්ට
amilatk
jayen jaya!!!!!
yasas
loweth niyamai maxxxxxxaaaaaaaaaa
zumo man
elazzzz thnxzzzz
fd
bohoma pin
ccnp
Thanks
mihin ලංකා
ජය වේවා ඇත්තටම සුපිරිම වැඩක් අනෙත් ඒවත් දෙමු ඉක්මනට
waruna
gr8 work
Sanjaya
අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්. :)
ස්තූතියි යාලුවා!chami
thnxxxxxxxxxxxxxxxxxx
HarshA LahirU
එලකිරි චුට්ටෙ මේකනම් ලොවෙත් මග අරින්නෑ
නලින්
නියමයි චුටි මල්ලියා.. මැක්සා සිරියස් එක ඔක්කොම භාගත කර ගෙන තියෙන්නේ
සබ එනකම් බලාගෙනයි හිටියේ..
ජය වේවා!
danushka
me katha tikanam pattai...godak sthuthi machan,,,,jayawewa!!!
Anushka
patta,
thanks so much, meka denakan agili gana gana hitiye,
wenas deyak karana eka gana harima sathutuyi mithraya.
digatama denna shakthiya dayraya labewa...!!!!කේ.යූ.ජී. උදාර
ඔන්න චුට්ටො මේ සබත් මං ගත්තා එහෙනම්.......
ඊළඟ එව්වත් ඉක්මනට ම දෙමු.
බොහොම ස්තූතියි.dushman
ela ela
thanks sahooooooooo
gadak pin mekanam dunnataආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල චුට්ටෝ....
Amil
Thanks Chuti Malli....
:-)Gemunu
මේකෙ අදහස් පලකරන්න දෙයක් නෑ. මේක නම් පට්ට serious එකක්.
chamal
you all can try BBC LIFE also. A nice series with 10 episodes in HD
සුනෙත්
මෙවැනි වටිනා හරවත් වැඩසටහනක් අපවෙත ගෙන එන ඔබට ඉස්තුතියි.
Kelum
------මෙවැනි වටිනා හරවත් වැඩසටහන අපවෙත ගෙන එන ඔබට----
...........ස්තුතියි.indika
thnx....!!!!
janaka wickramasinghe
THANKS MALLI...... OHOMAMA YAMU
- චූටී මල්ලි -රොයිලි
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. කමෙන්ට් ගැන නොහිතා මේ අනිවාර්යයෙන්ම බැලිය යුතු කතාමාලාව අපිට ලබාදෙනවට බොහොම පිං. ජය෴෴ :P :P
mudiya / මුදියා
එලකිරිනෙ චූටි මලයො.මගේ වයිපරෙත් මේක ගොඩාක් ආසාවෙන් බලන්නෙ.මේ වගේ ලස්සන එකකට සබ් දෙන එක නම් ලොකු පිනක්.ජයවේවා.බොහෝ...................................... ස්තූතියි...!
Yash
තැන්කිව් වේවා!!!!!!!!!!!!!!!
sameera
thanks
Dhanu`
ලොවෙත් නෑ Ela Ela......
sameera
maxxa machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි චුටි මල්ලි තව 3යි,ජයවේවා.
Sudarshana
හැමදාමත් හොඳම දේ දෙන චූටි මල්ලිට තවතවත් ශක්තිය දිරිය ලැබේවා
upul
Elama thama ,,thanks lot
spill binder ehema denna bereda
sha
thank u so much, very useful for school children, please soon give subs for other episodes too.. this is really appreciated..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
pasan mihidu
thanks wewa
Srimal Priyanga
Meke okkoma kotas tika balanna ona ekadigatama.
patta (Y)damith
thanks
brian harshana
mare maru
Udamith Damith (b\k )
ගොඩක් ස්තුතියි.............
anu
wow, thx malli
maduka
thanks
Lasitha gayan
Planet earth season 2 sub dipanko bn....season 5 witharai sub dila tiyenne bn...supiri kathawa bn......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අනිත් ඒවත් ඉක්මනට දෙමු ජය!