Watch Trailer

Planet Earth [E09] Sinhala Subtitles – Shallow Seas | ආශ්චර්යමත් පෘථිවියෙ නව වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

මේක ගේන්න පරක්කු උනාට සමාවෙයල්ලා ඈ… කලින් දුන්න ඒවා බැලුවනෙ නේ. අමතක වෙන්න නම් විදියක් නෑ. මොකද මේක අනික්වා වගෙ නෙමෙ, හිතට වදින දසුන්නෙ තියෙන්නෙ. හොදයි එහෙනම් මන් අද ගෙනාවෙ IMdb දර්ශකයට අනුව ලොව පලමු ස්ථානය ලබාගෙන ඇති Planet Earth කතා මාලාවෙ 9 වන කොටස. මේ තමයි මගෙ 24 වන උපසිරැසි නිමැවුම. ඒකත් කියන්…

මේක ගේන්න පරක්කු උනාට සමාවෙයල්ලා ඈ… කලින් දුන්න ඒවා බැලුවනෙ නේ. අමතක වෙන්න නම් විදියක් නෑ. මොකද මේක අනික්වා වගෙ නෙමෙ, හිතට වදින දසුන්නෙ තියෙන්නෙ.

හොදයි එහෙනම් මන් අද ගෙනාවෙ IMdb දර්ශකයට අනුව ලොව පලමු ස්ථානය ලබාගෙන ඇති Planet Earth කතා මාලාවෙ 9 වන කොටස. මේ තමයි මගෙ 24 වන උපසිරැසි නිමැවුම. ඒකත් කියන්න එපැයි.. බලමු අද මොනාද කියලා, අද තියෙන්නෙ නොගැඹුරු සයුරු ගැන ඒවායෙ වෙසෙන ජිවින්, කොරල්පර ගැන එහෙම තමයි. ජිවින් ගැන කියනවනම් නොගැඹුරු සයුරු වල වෙසෙන හැටහුටාමාරක් ජිවින් වර්ග ගැන ඉතා මනරම් දසුන් ඔබට දැකගන්න පුළුවන් වෙයි. නම් කියන්නෙ නෑ බලලම දැනගන්නකො.

ඒ වගෙම ත්ල්මස් මවක් තම පැටවා පෝෂනය කරමින් තම පැටවා උස් මහත් කර එකිනෙකාගෙන් වෙන්වෙන තැන දක්වාම ඉතා මනරම් දුර්ලභ දසුන් පෙලක්ද මෙහි ඇතුලත් වෙනවා එහෙනම් බලන්නලා…..

අදහසකුත් දාලා යන්නලා ඈ….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

2,861 downloadsDownload Planet.Earth_.EP09.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චූටී මල්ලි

Subtitles

2,861 downloadsDownload Subtitles19 KB

47 comments

  1. mihin ලංකා

    අනිත් ටිකක් දෙන්න මචෝ ඉක්මනටම

  2. kalinga

    පරක්කු වැඩි බන් :( අනිත් ඒවා වත් දෙමු නේ ඉක්මනටම

  3. quik

    thanks

  4. නලින්

    එළ එළ චුටියෝ.. නියමයි. බාගත්තා.

    ජය වේවා!

  5. isuru

    bohoma pin ikmnata denoooooooooooooooooooooooooo

  6. amilatk

    jayen jaya!!!

  7. ganidu

    තැන්ක්ස් වේවා!!!!

  8. f_live

    නියමයි මේක වටිනාම වැඩසටහනක් දිගටම දෙන්න මචෝ

  9. sds

    thaksz

  10. h[a]s

    නියමම කතාවක් දිගටම සබ් ඉක්මනට දෙන්න ලැබේවා!!

  11. tharanga

    බොහොම තුති :)

  12. Amila

    ජයම වේවා අපේ සහෝලට

  13. ccnp

    Thanks

  14. pathum

    sub akata godak thxxxxxxxxxxxxxxx
    subs denakam hitiye :)

  15. dilan

    maru :) malli

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පරක්කු උනාට කමක් නැහැ සහෝ කොහොම හරි අරන් ආවනේ තව කොටස් දෙකයි ඒක ඉක්මනට දෙන්න බලන්න,ජයවේවා.

  17. හර්ෂ ලහිරු

    එල එල චුටි මල්ලියා
    පරක්කු වෙනකොට මං හිතුවා
    මේකට අමතක වෙලාවත්ද කියලා
    තවටිකයිනෙ ඉතුරුවත් ඔහොම්ම දෙමු
    ජයවේවා

  18. sp පියමල්

    ඇත්තටම මේක මාර ලස්සනයි සහෝ thanks

  19. uda

    මචං මරු හා! :D
    මේ වගේ ඒවා දෙන්ඩ හිතන එකත් හරිම වටිනවා. හෙමින්සැරේ වුණත් දිගටම දීලා ඉවරයක් කරන එක ඊටත් වඩා වටිනවා. නියමයි වැඩේනම්. ඉතුරු දෙකත් දීලා ඉක්මනින්ම මේක අහවරක් කරලා, තව එකකට යමු නෙහ්?

    ජය හොදේ... මරේ මරු, දිගටම දෙන එකනම් ;)

  20. මුදියා / mudiya

    ඔය දීල තියෙන්නෙ බඩු.නියමයිනෙ චූටි මලයො.ටිකක් පමා වුනාට කාරියක් නෑ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  21. සoජය

    චූටි මල්ලි බොහොම ස්තුතියි...

  22. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. මේකේ ඔක්කොම මම බාගෙන ඉන්නේ. නවත්වන්නෙ නැතුව මේක දෙන එකනම් සෑහෙන්න වටින දෙයක් මලේ. ජය෴෴ :P :P

  23. danushka

    ela ela machan thanks.....

  24. mayura

    maxxa programme. i watched all.
    thanks ! Bro....

  25. ශාන් විමුක්ති [විමා]

    මලේ මලේ මේ අසාපිය
    මෙකට සබ් ටික කොහොම හරි දිය
    උපසිරසට බොහොම ස්තූතියි ආ
    අදහස ඔන්න වට්ටල ගියා :D

  26. Ushan Piumal

    බොහොම වැදගත් චූටි මල්ලි දිගටම දෙන්ට

  27. shani

    thanks

  28. mindika

    Thanks !!!!!!!!

  29. jine

    thanks

  30. සුනෙත්

    මල්ලි චුටි උනාට වැඩ ලොකුයි ඈ, ඇත්තම කියනවනම් මම මේකේ තවම් බැලුවේ 1 කොටස විතරයි ,ඔක්කොම ඒක පාර තමයි බලන්න හිතන් ඉන්නේ .ඒ වගේම මගේ පොඩ්ඩටත් මේක පෙන්නන්න හිතා ගෙන ඉන්නවා.ඒක නිසා එයා ලොකු වෙන්න ඉස්සර ඉතුරු ටික දෙමු නේද.
    ජයවේවා

    1. සුනෙත්

      අනේ මලේ තරහා වෙන්න එපා ,විහිළුවක් කළේ හොදේ

  31. indika

    thnqqqqqqqqqq

  32. sameera

    thanks

  33. indunil nishan

    ෙගාඩක් ස්තුතියි
    අනිත් සබ් ටිකත් ඉක්මනට දාන්න

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Viraj

    මචන් මේකේ තියෙන්නේ 9වෙනි ඒකේ සබ්නේ බන්. අටවෙනි එකේ සබ් නෑතෝ.......
    කා ගාව හරි තියෙනවනම් ගන්න විදියක් කියන්න.

    1. ඇඩ්මින්

      නෑ නේද සහෝ... මම දැනුත් ඩවුන්ලෝඬ් කරලා බැලුවා. කිසි අවුලක් නෑ වගේ. ආයේ ට්‍රයි කරලා බලන්න.

  36. Viraj

    මචන් අටවෙනි කොටසට දාල තියෙන්නෙ නවවෙනි කොටසෙ සබ් නේද? මට අටවෙනි කොටස සබ් ඕනේ. එත් එක් ගන්න නෑ බන්

  37. akila

    thank u broo good luck

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  39. Srimal Priyanga

    Thanks.........................!!! :D

  40. Buddika

    ela macho digatama karahan

  41. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි.............................

  42. Tharaka Lahiru

    tnq mcn

  43. Dushan

    niyamai.....Thanks.....Jaya wewa!!!

  44. Nirosha Nirosha

    thanks

  45. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!