Point Blank (2010) with Sinhala Subtitles | භීතියේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ 1 වෙනි උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් අඩවියේ ප්‍රංශ චිත්‍රපට වැඩිපුර මට දකින්න නොලැබුන නිසා තමයි ආරම්භයේ ඉදන් අවසානය තෙක් කුතුහලය පිරි මේ චිත්‍රපටියට මම සිංහල උපසිරැසි යොදන්න හිතුවේ. අභිරහස්/ත්‍රාසය/කුතුහලය වගේම ක්‍රියාදාම ගණයටත් මේ චිත්‍රපටිය දාන්න පුළුවන්.
IMDB 6.9 අගයක් ලබා තිබෙන මේම චිත්‍රපටිය, දිවයන්නේ රෝහලක සේවය කරන සැමුවෙල් නම් වූ පුද්ගලයෙකු වටාය. මෝටර් සයිකල් අනතුරකින් ඔහු බාරව සිටින රෝහල් වාට්ටුවට පැමිණි නවතම රෝගියා තමන්ගේ මුළු ජීවිතයම අවුල් ජලාවක් බවට පත් කරයි. ඔහුට සිදුවන්නේ අපරාධකරුවෙකුට උදව් කිරිමටටය…
ඒ තමන්ගේ ආදරණිය බිරිඳ අපරාධකරුගේ මල්ලි විසින් පැහැර ගැනීමත් සමගමය. ස්ටාටර් නම් මේ අපරාධකරු ඊට පෙරදින සිදු වූ නගරාධිපති ඝාතනයේ ප්‍රධාන සැකකරුයි. ප්‍රංශ පොලිසියේද නිලධාරිනියකගේ මරණයද සමගින් සැමුවෙල් පොලිසියට Wanted එහෙම නැත්නම් අපරාධ කරුවන්ගේ ලේඛනයට වැටෙයි. තමන්ගේ ආදරණිය බිරිඳ සොයාගැනිමද පොලිසියෙන් බේරිමද, ස්ටාටර් ගේ වුවමනා එපා කම් සිදුකිරීමටද සිදුවෙන සැමුවෙල්ට ද ස්ටාටර් ද නොදැනීම තවත් සිද්ධියක්ද සිදුවෙමින් පවතී…
සැමුවෙල් ට කුමක් සිදුවේවිද, ඔහුට එරහිව ඇති චෝදනා වලින් ඔහු කෙසේ ගැලවෙයිද. මිනිත්තු 80 පුරා ත්‍රාසය පිරි මේ චිත්‍රපටිය බලන්න. බයිස්කෝප් අඩවියට අලුත් වෙනසක්. තවත් ප්‍රංශ චිත්‍රපටියකින්ම ආයි ඔය ගොල්ලෝ හම්බවෙන්නම්. තව ප්‍රංශ චිත්‍රපට ඕනනම් comment එකක් දාන්න….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3335 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/13
ගොඩක් ස්තුතියි
Meke sub wedakaranne nene….
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
ෆිල්ම් එක ගැන දාලා තියෙන විස්තරේ කියෙව්වහම බාන්න හිතුනා මේකත්……. 🙂 සිංහල සබ් එක තියෙනවා දැක්කහම, නොබා ඉන්න බෑ කියලම හිතුනා…… 😀
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
machan thanks meka dunnata.
patta film eka.
patta sub eka.
superb….work dude….
thanks.french films nam itin supirine
ප්‍රංශ ෆිල්ම්ස්, සිංහල සබ් එක්ක…. හැමදාම නෑ …. හැමතැනම නෑ….. බයිස්කෝප් සිංහලෙන් වලින් විතරමයි…… 🙂
thanks for sin sub. film 1 balalama comment karanna hitiyata film goda gahila nisa balanna welawak nathi una.
Torrents denakota YIFI ewa puluwannam denna…..
මෙවන් පිචෑර් නොබලන දෑස් මක්කටද? සුපිරි ,,,,,,,කස්ටිය අනිවා බලන්න
21 Jump Street 2012
mekata subs denna…..
බාලම බලමු
plaveni sub ekath magen suba pethum…… idiriyath sub karanna wasanawa lebewa….
ElaZzz…..Thawa thawath sub labadena wasanawa labewa!!
ගොඩක් හොද French movies තියෙනවා. කොච්චර දෙයක්ද සිංහලෙන්ම තියෙන එක. මම French ඉගෙන ගන්න කෙනෙක්. මගේ ඉගෙනීමටත් එක්ක හොදයිනේ. thanks මචෝ දිගටම French movies ම දෙන්න. merci beaucoup(මෙර්සි බොකු-ගොඩක් ස්තුති)
jet audio eken baladdi sound file eka error ekak anne ai??godak film sound nane???ai a??
ela…………….
ela ela….
ඔන්න මගෙනුත් පළමු උපසිරසට සුභ පැතුම්!…
දිගටම උපසිරස දෙන්න හොද බයිස්කෝප් වලට
ජයෙන් ජය~!
එල කොල්ලෙක්නෙ 😀 පළවෙනි එකම ගින්දර වගේ එකකට දීල….ඔහොමයං ~!
පළමු උපසිරැසියට සුබ පැතුම් අනුරාධ සහෝ. තවත් උපසිරැසියකින් ලඟදීම හමුවෙමු. ජය…
පළමු වැඩේට සුබ පැතුම් සහෝ……
දිගටම මේ වැඩේ කරගෙන යමු..
අරේ..වාහ්!! දැන්නම් බයිස්කෝපිය ගින්දර ඈ.. සිංහල සබ් නැතුව ෆිල්ම් දාන්නෙම නැහැ.. ඔහොම යං.. සෙට් එකටම ජයෙන් ජය!!
ප්‍රංශ ෆිල්ම් දාන්න.ඒක ගොඩක් වටිනවා
පලවෙනි වැඩේට සුබ පැතුම්.
එල එල තව දෙන්න ශක්ය්හිය ධෛර්ය ලැබේව…
🙂
ONNA EHENAM AYETH DEMMA BALANNA
1ST SUB WALATA JAYA
THANKXX
පලවෙනි සබ් එකට බොහොම ස්තුතියි සහෝ.දෙවෙනි එකත් එක්මනටම අරන් එන්න. ජයවේවා!!!
niyama film aka dunna isthuthi anurada sahota digatama subs denna kiyala pathanawa
ජයම වේවා සෙට් එකටම මේ වගේ කතා දෙනවා නම් නියමයි
පළමු සබ් එකට බොහොම තුති
සුපිරි ෆිල්ම් එක ගින්දර වාගේ නියමම ෆිල්ම් එකකට සබ් දාලා තියෙන්නේ සහෝ 🙂 ඔන්න මේ වාගේම ඒවාට සබ් දෙන්න 🙂
එල එල, මම බාන්න දානවා මචං දිගටම සබ් දෙන්න …
thanz for the sub…………
Thnx bro….
maxxa saho bohoma isthuthi…..
supiri film akak thanks machan sub akatai info walatai..balala wistharey kiyannam
මැක්සා මචං මෙවාටම දෙන්න දිගටම
ජයම වේවා බයිස්කෝප් සෙට් එකට මේවා වගේ ඒවා දෙනවා නම් ආයේ මොන කතාද බානවා ඇරෙන්න…….
සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා අපි ඔයාව
එලස් අනුරාධ දිගටම සබ් දෙන්න මේ වගේ ඒවාට
මේ සයිට් එක නම් මැක්සා කියන්න දෙයක් නෑ තව …
පළමු සබ් එකටත් බොහොම පින් කොල්ලෝ 🙂
එල baiscop akata jayama wewa…digatama subs dennoooo
පට්ට මචං කියන්න වචන නෑ සුපිරි
පළවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් යාලුවා. දිගටම හොද ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා …
ela ela……………. 😀
palamu upasirasi nirmanayata sub pathum….
thawathawath nirmanawalata dhaayakawenna.. 🙂
පළවෙනි ෆිල්ම් එකට සුභ පැතුම්. ගොඩක් ස්තූතියි මචං. දෙවනි ෆිල්ම් එකත් ලඟදිම ඕනේ අපිට. ජය!
Thank U
Thank U so much
පට්ට පට්ට මචන්ලා…දිගටම සබ් වැඩේ කරගෙන යන්න ..අනිවා මේක සුපිරි එකක් කියලා බැලූ බැල්මට පේනවා 🙂
ප්‍රංශ ඒවාට දෙන්න එව්වා මැක්සා
මේක නම් පිස්සු කොර ෆිල්ම් එකක්..කට ඇරන් බැලුවේ වෙලාව ගියා තේරුනේ නෑ බන්. මේවට කියන්න වචන නෑ බන්. පට්ට කොර පිස්සු පහරක් මේක නම්..
මේවා තමයි ඔය මහා ලොකු ඉංග්‍රීසි උන් කොපි කරලා සම්මාන ගන්නේ.මේවම දෙමු අයෙත් බලනවා සබ් එක්ක.කොච්චර බැලුවත් පට්ට එකක්..අපේ බයිස්කෝප් සෙට් එකම අනිවා බලන්න මේක ..
මග ඇර ගන්න නම් එපෝ…..
පළමු සබ් එකට බොහොම පින් බයිස්කෝප් උපසිරස සයිට් එකට සාධරයෙන් පිලිගන්නවා.. 2 වෙනි එකකුත් දෙමු මේ වගේම ….
අනුරාධ ශානක පළවෙනි එකම පට්ට ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නෙ. ලොවෙත් කියල වැඩක් නෑ. ගොඩක් ස්තූතියි මචං. දෙවනි ෆිල්ම් එකත් ලඟදිම අරන්න එන්න ලැබේවා කියල සුබ පතනවා! ජය!
දිගටම වැඩේ කරගෙන යමු සහෝ..ජයවේවා..
සුපිරි 🙂
සහතික ඇත්ත මචං ,English ෆිල්ම් වලට වඩා French ඒවගෙ මාර ගතියක් තියෙනවා…
සිංහල උපසිරසට ස්තූතියි…..
මෙන්න පට්ට එකක් දීලෝ……. 🙂
පළමු පහරට බොහොම ඉස්තූතියි
දිගටම සබ් දෙන්න ලැබේවා..
ප්‍රංශ පහරවල්ම දෙන්නෝ…..
@ediri NAHA BAN MEY WADA NEY POIN BLANK AKA KIYANA TORRENT AKA MAGEY DWN WENNE..AYE DALA BALANNA..
1ST SUB AKATA THNX LOT
එල … කිරි …. එල…. එල …. නියමම… ෆිල්ම්ස් එකක්….
පලමු සබ් එකට බොහෝම ඉස්තූතියි
බයිස්කෝප් එකට ජයවේවා..!
macho torrent eka thiyenne conan the baberiyan
film ekatane.ekada film eka?
thankxxx
පට්ට…. මෙන්න අලුත් එක්කෙනක් ශ්හ් නියමයි නියමයි…දිගටම සබ් දෙන්න 🙂
ජය වේවා බයික්ස්කොප් !!!!!!!!
THNXXX 🙂
supiri ANURADA macho..digatama met type ake awata subs denna
පළමු එකට සුබ පතනවා! 😀
සුපිරි වැඩක් සහෝ… බයිස්කෝප් එක්ක එකතු උන එක ගැන නම් බොහොම හොද වැඩක්
පළමු සබ් එකට බොහොම පින් 🙂 දිගටම දෙන්න
මෙන්න ෆිල්ම්ස් සුපිරි අනුරාධ දිගටම දෙන්න ඔන්න …
බොහොම ඉස්තූතී
maxxa saho 🙂 thnxx
අනිවා දෙන්න ප්‍රංශ ඒවා..එවුවා නියමයි ඉංග්‍රීසි ඒවාටත් වඩා..
1 වෙනි සබ් එකම එලම කිරි යාළුවා ජයම වේවා
මේක මම ආව දවස් වල බැලුවා..පට්ටෙත් පට්ට පහරක් අයෙ ලොවෙත් නෑ මචං ෆිල්ම් එක නම් ඒ තරම්ම සුපිරි.. :)මේවා තමයි ලොකුවට හොලිවුඩ් කියලා කොපි කරලා කරන්නේ.
අනිවා බලන්න හැමොම මැක්සා..පලමු සබ් එකට බොහොම පින්
ජය
thanks for sinh sub. apita one…….
පළමු එකම සුපිරි එකකින්ම පටන් අරන් තියෙන්නේ .. දිගටම වැඩේ කරගෙන යමු සහෝ..ජයවේවා.. බයිස්කෝප් එකට ජයම වේවා..!
wow…. patta akak 1st sub akama maru
maxxaxxa macho palamu sub akta thnxxx.lot
සුපිරි ෆිල්ම් එකක්..ඉස්සරහටත් තව ඒවා දෙන්න … ජය වේවා
නියමම නියමා….යි.. පළමු උපිසිරසට සුභ පැතුම් ජය වේවා…!
බොහොම ස්තුතියි කොල්ලා. පළමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්. තවත් ෆිල්ම් වලට උපසිරැසි යොදන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. ජය වේවා.
අනෙ අප්පේ අමතක වුණානේ…
මේක පළමුවෙනි එක නේද?
එහෙමනම් පළමු එකට සුබ පතනවා!
දෙවැන්නටත් ජය පතනවා!
දිගටම සබ් දෙන්න ඉඩකඩ වැඩි වැඩියෙන් හිමිවේවා කියල පතනවා!
බොහොම සන්තෝෂයි අලුත් කෙනෙක් වෙනස් කතාවක් එක්කම එකතු වීම ගැන!
සහෝ නියමම නියමයි! ප්‍රංශ චිත්‍රපට ගැන කියනවානම් මේ ඇතැමක් තමා HollyWood චිත්‍රපටවලටත් අමුද්‍රව්‍ය සපයන්නේ. ඒ තරම් ගුණත්වයෙන් ඉහළයි. හැමදාම දකින එකම තේමාවෙන් මිදුණු සහ අපි කාට කාටත් නවතාවයක් සහිත චිත්‍රපටයක් බවනම් නොඅනුමානයි.
අනික IMDb අගයත් සෑහෙන ඉහළයි. එහෙමනම් බොහොම තුති මේ වගේ කතාවක් ගෙනා එකට. මම අනිවා බලනවා. හැමෝම එහෙම තමා!
දිගටම මේ වගේ ඒවා අරං එන්න හැකි වේවායි පතනවා.
ජය!
අනිකත් ප්‍රංශමද?
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….