MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅචින්ත මදුමාල්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබටහිරබලන්නසිංහල උපසිරැසි

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 18 votes.
Please wait...

Point-Break-(2015)
එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), Teresa Palmer (සම්සාරා), Ray Winstone (පාපස්) යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියන්නම්.

ගොඩක් දරුණු ක්‍රීඩා වල නිරත වෙමින් හිටපු යූටා තමන්ගෙ හොඳම යාළුවා මොටෝක්‍රොස් තරඟයක් අතරේ මිය යාම නිසා FBI එකට බැඳෙනවා. ඒ අතරේ ලෝකය පුරා විවිධ දක්ෂ අපරාධ වෙන්න පටන්ගන්නවා. මේවා කරන්නෙ ලොකු මොලකාරයෝ සෙට් එකක්. ඉතින් මෙයාලව අල්ලන වැඩේ කරන්න යූටාට බාර වෙනවා. ඒකට හේතුව තමයි යූටා කලින් කරලා තියන සුවිශේෂී ක්‍රීඩා පුහුණුව. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. මේ අපරාධකාරයො මෙහෙම අපරාධ කරන්න හේතු තියනවා. සල්ලි වුවමනාවෙන් කරන දෙයක් නම් නෙවෙයි. මොකද මෙයාල සල්ලි හොරකම් කලත් ඒවා දුප්පතුන්ට බෙදල දෙනව. එහෙනම් මේව කරන්න හේතු මොනවද? ඇත්තටම කිව්වොත් ද එයිට් කියල කරන්න බැරි වැඩ අටක් තියනවා. මේ අට සම්පූර්ණ කරන කෙනෙක් නිර්වාණය ලබනවා කියල කතාවක් තියනවා. එහෙම කියල තියෙන්නේ ඔසාකි. මේ වැඩත් එක්ක අපරාධ වල තියන සම්බන්ධෙ මොකක්ද? අපේ FBI නියෝජිතයාට මේ අපරාධ කාරයන්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ඔයාලම එහෙනම් කතාව බලන්න. සුපිරිම කතාවක්. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

 Point Break (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/DX3IdX” type=”icon” “center” newwindow=”yes”] 555 MB (BR) කොපිය මෙතනින් ගන්න[/button]

A609C453F338EF4C58A09316D967B733EB7F7569

[button link=”https://goo.gl/pe9S9E” type=”icon” “center” newwindow=”yes”] 820 MB (BR) කොපිය මෙතනින් ගන්න[/button]

96097FCE5E4A9103092D0A178AF9C94928004D62

[button link=”https://goo.gl/sOcZIq” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HDRip) කොපිය මෙතනින් ගන්න[/button]

8ED8AE3146CA598236E6949936CD0BED4F590645

[button link=”https://goo.gl/zVBkNV” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (HDRip) කොපිය මෙතනින් ගන්න[/button]

8AB7D9ABD6489A5BA652A50575AD61C0821D49B6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 32059 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thank you for the subtitle brother

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • baiscope_1993

    Thank you very much for the subtitles!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • yasith Maduran

    supper machan…

    Reply
  • ස්තූතියි බං ❤️

    Reply
  • Kasunabayasekara

    Thanks macho

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුති

    Reply
  • Hunting Hitler සීරීස් එකට සබ් දෙන්න පුලුවන්නම්.ඒක පට්ට TV සීරීස් එකක්

    Reply
    • මමත් හසන්ත අයියිට කිව්වා පුළුවන්නම් මේ Hunting Hitler & The Tesla Files වලට සිංහල සබ් දෙන්න කියලා. මේ ටි.වි සිරියස් දෙකනම් පට්ට්..

      Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • උපසිරැසියට තුති බ්‍රෝ නියම මුවී එකක්..

    Reply
  • Jerome Valeska

    ඔන්න අචියෝ අද තමා බාන්නේ…
    ජය වේවා…!!!
    සබට තුති බං…!!!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Meka supiri filumak saho. Ikmanata BRRIP ekata sub eka up kalanam hodai

    Reply
  • ela bro..
    BR Rip eka update karanda ….

    Reply
  • BluRay update karamuda…..
    awith tiyenne
    thanx for sub

    Reply
  • සබට ස්තූතියි සහෝ..!

    [මෙහෙම් කියනවට කවුරුත් තරහා වෙන්න එපා. ඒත් නරක නැද්ද කමෙන්ට් බොක්ස් එක සබ් බාගත කරන හරියට දාලා ස්ථාවරව හිටින්න රී ඩිසයින් කලා නම්. මොකද සමහර පොස්ට්වල කමෙන්ට් බොක්ස් එක හොයන්නම වෙනම වෙලාවක් යනවා. එහෙම කලොත් ලැබෙන කමෙන්ට් ප්‍රමාණයත් වැඩි වෙන්න බැරි නෑ.]

    Reply
  • doesn’t work 400 mb movie link

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි යාලුවා…..
    සබ් එක BRrip එකට අප්ඩේට් කරලා දෙන්න….

    Reply
  • Tnx & Gud luck. Plz update sub for BRRIP

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho. patta film 1. jayawewa!

    Reply
  • ගොඩක් ස්තුතියි..

    Reply
  • ඉදිරියටම යමු. ජය වෙවා…!!!

    Reply
  • IsuruHikka

    400MB copy eka torrent eken delete karalane

    Reply
  • Kalsara Jayasinghe

    Thnxx Bro

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    Reply
  • Sub ekata thanks saho..

    Reply
  • Thanks for sub puluwanam Damien

    Reply
  • සබට බොහොම පිං! ජය!

    Reply
  • Thanx..meka denakan balan hitiye

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට….
    ජයෙන් ජය….

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වෙවා…!!!

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. මේක එනකල් පෙරුම් පුරාගෙන බලං හිටියේ.. සිරාවටම. 1991 එක වගේම මේ අළුත් කතාවත් සුපිරියම ඇති. ජය වේවා෴
    Reply
    • BR RIP UPDATE EKE SUB ONE

      Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *