Watch Trailer

Predators (2010) with Sinhala Subtitles | ජිවත්විම මරණයට වඩා වැදගත්… [සිංහල උපසිරසි සමඟ]

2009 වසරේ මේ චිත්‍රපටියේ පළමුවන ප්‍රචාරක පටිය නිකුත් විමත් සමඟ ලොව තුල විශාල කතිකාවතක් හා උනන්දුවක් මේ චිත්‍රපටිය පිළිබඳව ඇතිඋනා. 1987 වසරෙ මෙහි පළමුවන චිත්‍රපටිය නිකුත් උනා. එහි රංගන දායකත්වය දැරුවේ එකල ඇමරිකාවේ මෙන්න ලෝකයේම ශක්තිමත්ම මෙන්ම ජනප්‍රියම පුද්ගලයා වු Arnold Schwarzenegger විසින්. එමෙන්…

2009 වසරේ මේ චිත්‍රපටියේ පළමුවන ප්‍රචාරක පටිය නිකුත් විමත් සමඟ ලොව තුල විශාල කතිකාවතක් හා උනන්දුවක් මේ චිත්‍රපටිය පිළිබඳව ඇතිඋනා. 1987 වසරෙ මෙහි පළමුවන චිත්‍රපටිය නිකුත් උනා. එහි රංගන දායකත්වය දැරුවේ එකල ඇමරිකාවේ මෙන්න ලෝකයේම ශක්තිමත්ම මෙන්ම ජනප්‍රියම පුද්ගලයා වු Arnold Schwarzenegger විසින්. එමෙන්ම මෙහි දෙවන චිත්‍රපටියට රංගන දායකත්වය දැක්වුවේ තවත් ලොව ජනප්‍රිය පුද්ගලයකු වු Danny Glover විසින්. මෙහි තුන්වන කොටස බොහො දුරට පලමු කොටසත් සමග සම්බන්ධ කරමින් සාදා තිබෙන්නේ. මම අදහස් කලේ 1987 නිකුත් වුනු පළමු කොටසේ බේරී පලායන කැප්ටන් ඩච් විසින් කියන කතාවක් පිළිබඳව මෙහි සඳහන් වෙනවා.

චිත්‍රපටියක් හොඳ අදායමක් ලැබිමට හොඳ වියදමක්ද දැරිය යුතුයි යන්න හොලිවුඩ් මතයයි. එය සනාථ කිරිමට Predators 2010 චිත්‍රපටිය සමත්ව තිබෙනවා. ඇන්ඩ්‍රියන් බුඩිගෙ රංගන දායකත්වයෙන් හැඩවි ඇති 2010 කතාව තුල තවත් ප්‍රබල චරිත කිපයක්ම දැක ගැනිමට හැකියි. සෑම කුඩා චරිතයකටම පවා හොඳ නළුවෙකුගෙ දායකත්වය ලැබි තිබෙනවා. එකම එක කාන්තා දායකත්වයක් පමණයි මෙහි දක්නට ලැබෙන්නේ. රංගන කුසලතාවයන් ඉතාමත් හොඳින් බාවිතා කරගෙන ඇති Predators 2010 චිත්‍රපටිය, ඉතා හොඳ නිර්මාණයක්.

චිත්‍රපටිය ආරම්භ වන දර්ශණය වන්නෙ මිනිසුන් පිරිසක් අහසේ සිට කෙලින් බිමට පතිතවිමකින්. එලෙස පතිත වන 8 දෙනෙක් වටා මෙම කතාව දිගහැරෙනවා. මොවුන් සියළු දෙනා වැටෙන්නේ කුමන වර්ගයේ කැලැවකටද යන්න කට්ටියට දැන ගැනිමට චිත්‍රපටිය බලන්නම වෙනවා. එවගේම මොවුන්ට ක්‍රිඩා කිරිමට වන්නෙ අමුතුම තාලයකට. මරණය කරා මේ ගොල්ලන්ව ‍රැගෙන යන මේ ක්‍රිඩාව මනුෂ්‍යයාට මනුෂ්‍යත්වය අමතකරන ලෙසත් උපදෙස් දෙනවා. මෙහි යම් වටිනා පණිවිඩ කිපයක්ම අන්තර්ගතව තියනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

11,734 downloadsDownload Predators-2010.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මංගල (KOK)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/12

Subtitles by

මංගල (KOK)

Subtitles

11,734 downloadsDownload Subtitles40 KB

142 comments

  1. lakmal

    ammo onna mama ada 1st thanxxx !

  2. chamath

    ela saho man meka ena kan thamai balan hitiye.thanks kok saho.kok meke 400mb pitapathath araka wagema hodaida sahooo

  3. nm

    එල සින්හල උපසිරස්වලට Thanks...

  4. නිෂූ

    බොහෝම ස්තූතියි ! සතියේ දෙවැනි සිංහල උපසිරසි දාපු එක !
    බානවා බානවා ! ජයවේවා සතියට දෙකක් ජයවේවා

  5. Super Tom cat

    මෙක නම් ගින්ඩෙර ෆිල්ම් එකක්. මෙක 1.24ග්බ් cඔප්ය් එක බෙව. ඒත් මෙකට් බනව.

  6. kasun rangana

    thanx 4 the movie and sub

  7. Anonymous

    elllllaaaaaaaaaaaaaa maxxxxxxxxxxxxxxxxa

  8. Anonymous

    චමත් සහො 400 MB එකත් හොදයි

  9. ashan kandy

    meka kalinma baluwane.. sinhala bub walata thanks. rename parak da gatta sub weda.. :D gindara ayeth balimak thama tiyenne...

  10. අමල් ප්‍රසාද් සමරවීර

    :D :D :D :D :D :D මම මේ බැලුවෙ පරක්කු මොකද කියල.. හෙහ්.. හෙහ්.. මේ දීල තියෙන්නෙ දෙන දෙයියො පිගානටම!!! තන්කූ මංගල සහෝ!! ඔන්න අපිත් සෙටි උනා බාන ගැන්සියට එහෙනම්!!! හැමෝටම ජයවේවා කිව්වා!!!! :P :P :P :P :P :P :P :P

  11. KOk

    චමත් සහො 400MB එකත් හොදයි

  12. පොතේ ගුරා

    ඔයාලගෙන් ලොකූ උදව්වක් ඕන..පුලුවන් නම් මේ ලිපිය Facebook එකෙන්,Twitter එකෙන් ඔයාලගෙ යාලුවන්ටත් බෙදා දීල අපිට සහයෝගය දෙන්න,උපසිරැස සකසන සහෝදරවරුත් ලිපි ලියන සහෝදරවරුත් වැය කරන කාලය හා ශ්‍රමය වෙනුවෙන් අපිට දෙන්න පුලුවන් හොදම තෑග්ග ඒක තමයි..

  13. Rumesh (HBK)

    NIYAMAI NIYAMAI!!!!!!,meke sihala sub eka hoya hoya hitiyeee!!!! baiscope ekata jaya weewaaa!!

  14. Tharindudoo

    Maxxa film 1,,mama hithuva ada deyi kiyalaa,,Thanxxx mahansi una hamotama,Specially මංගල සුබසිංහ (KOK) සොහොයුරාට,

    ehenam onna baagannavaaaa,,,, :D :P

  15. මුචලින්ද

    අහ් තැන්කියු වේවා! මමත් කාලෙකින් ෆිල්ම් එකක් බෑවා!

  16. Rumesh (HBK)

    aaa , mee apee mangalane , mama dekke passene,ehenam mangalatath suba mangalam!!!!jaya weewaaa!!!!!!!!!!!!!!

  17. අම්ර

    බොහොම ස්තුතියි....
    දිගටම දෙන්න.....

  18. mahen

    නියම නියමයි මම බලාගෙන හිටියෙ දෙනකම්
    අදම බාලා අදම බලන්නත් ඔන

  19. kamal (k2abey)

    love u baiscope.............<3 :)

  20. sameya

    G8 මම බලන්න මග බලමින් උන්නු ච්ත්තර පටියක් තමා මේ ස්තුතී සහෝ.

  21. චතුරංග

    එල එල බානවා

  22. මහතුන්

    ගින්දර සහෝ...බොහොම ඉස්තූතියි... :)ඔන්න ඔහේ 700 එකම ගන්නවා... :)

  23. නිලන්ත

    මමත් මේ නොබා නොබා හිටියේ මේක දෙනකම් තමයි. ඔන්න අදනම් බාන්න දානවා. සිංහල උපසිරැසි වලට මංගල ට පිං. මම නම් දන්නවා ඕක දාන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. හැමෝ ම නොවරදවා බලන්න. බයිස්කෝප් අඩවියට ජයවේවා.

  24. Dinushka Udara | රොකියා

    චිත්‍රපටිය හොඳ හෝ නරක උනත් මුලින්ම කියන්න ඕනෙ අපේ මංගල සුබසිංහ (KOK) සහෝදරයට උපසිරසි වලට ස්තූතියි කියලා. මමනම් මේ චිත්‍රපටිය Predator චිත්‍රපටි මාලාවේ දැක්ක දුරුවලම කතාව අඩංගු චිත්‍රපටිය කියලා හදුන්වනවා. කොහොමත් මෙහි ප්‍රදාන නලුවගෙ රංගනය කරන Adrien Brody මේ චරිතයට ගැලපෙන්නෙ නෑ කියන එකයි මගේ අදහස.
    කොහොම උනත් බලන්න වටින චිත්‍රපටියක්. නැවත වතාවක් KOK සහෝට ස්තූති වේවා.

  25. අමිල නුවන් රණසිංහ

    එළ ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි.

  26. uda

    එළ එළ!
    තැන්කූ වේවා හොඳේ!

    සබ් දාන්න ගත්තා වගේ නෙමෙයි වැඩේ අල්ලලා දාන්නැතුව දිගටම කරගෙන ගිහින් කෙළවරක් දකිනකම්ම කරලා මෙහෙම අපිට ලබා දෙන එකම මදෑ සහෝ;
    ඉතින් මේ කරගන්නා වූ මහානුභාව සම්පන්න පුණ්‍යක්‍රියා බලයෙන් ඕගොල්ලෝ හැමෝම
    "බයිස්කෝප් විමානේ බයිස්කෝප් දෙවිවරු වෙලා ඉපදේවා!!!"

  27. niluka

    එල එල ගින්දර

  28. Asitha

    අනිවා share කරනවා සහෝ....
    ගොඩක් ස්තූතියි සින්හල සුබ් වලට...
    ela ela --------------- >> :P :P :P

  29. Ridmay......

    Thanx.... machooo Digatama karagena yamu. Apatat denna puluwao help ekak dennao..........

  30. සහන්

    ම්ම්ම් එහෙනං වැඳගනිං.........
    පිං දෙන්න....

  31. Isuru

    ආව් මම ආසම ෆිල්ම් 1ක් , මමත් මේ බාන ගමන් , මම බලන් හිටියෙ මේක දනකන්

  32. Tharindu Chat

    පට්ට පතුරු බයිස්කෝප් එකක් දානකන් බලන් හිටියේ......... එල එල!!!

    ස්තූතියි ම්ංගල මචන් සහ බයිස්කෝප් එකට......

    ජයවේවා!!! :D

  33. Akalanka Yapa

    thnxxxxxxx...
    sub demmata godak thnxxxxxxx

  34. Randi

    මමත් දැන් දවසට එක ගනේ බානවා හාර්ඩ් ඩිස්ක් එක ටික ටික පිරෙනව

  35. Udaya

    elakiri film ekk.. bohoma thanks saho...

  36. KOK

    NM සහො බොහොම ස්තුතියි
    Ashan සහො කැත නැතුව දෙපරක් බලත හැකියි
    අමල් සහො ස්තුතියි ප්‍රතිචාරයට

  37. KOK

    rumesh (HBK)ela thanks macho

  38. KOK

    Tharindudoo සහො ස්තුතියි ප්‍රතිචාරයට
    මුචලින්ද සහො එල එල ඔහොම යන්
    අම්ර සහො බොහොම ස්තුතියි

  39. KOK

    mahen සහො බොහොම ස්තුතියි
    kamal දිගටම ‍රැදිලා ඉන්න
    sameya සහො බලන් හිටියාට ස්තුතියි
    මහතුන් එල එල සහො

  40. KOK

    uda සහො බොහොම ස්තුතියි

  41. KOK

    රොකියා සහො බොහොම ස්තුතියි මචං නමුත් මෙ වසරෙ පැමිනි චිත්‍රපටි විශාල ප්‍රමානයක් අසාර්තක වෙද්දි මෙය බොහොම සාර්තක මට්ටම පැමින තියෙනවා ඇන්ඩ්‍රියන් ගැන සදහන් කලොත් ඔහු පිට පිට දෙවතාවක් කැන්ස් හි හොදම නළුවාට හිමි සම්මානය දින ඇති අතරම ඔහු අදහසට අනුව මෙය ඔහු රගපැ හොදම චරිතය ලෙසට ඔහු විසින් පවසා තිබෙන අතරම මෙය ප්‍රචාරක කටයුතු සදහා අඩුම වියමක් දැරු චිත්‍රපටිය ලෙසද හැදින්විය හැක. මෙහි මම ඔබ සමග එකග වන එක කරුනක් නම් මෙහි විඩියො සංකරන හි යම් යම් දුර්වලා තිබුනද චිත්‍රපටියක් වශයෙන් සාර්තකයි. එ මෙන්ම මෙම කථා මලවෙ වැඩිම අදායමක් ලැබු චිත්‍රපටියද 2010 කොටසයි. නමුත් ඕබගෙ අදහසට බොහොම ස්තුතියි.

  42. කොපිය

    machanzzz komada copiya???

  43. Ravi

    thank sinhala sub walata . onna api banawooo.

  44. KOK

    මෙ වන විට ලබා දුන් අනෙක් සියළු ප්‍රතිචාර වලටත් බොහොම ස්තුතියි

  45. chamidu

    තව අලුත් ෆිල්ම්ස්
    ටිකක ඩන්න.........

  46. kathu

    මෙ තියෙන්නෙ බඩු..!! බෑවා බෑවා...! KOK ට ස්තුතියි කියලා එකෙන්ම බෑවා..!!

  47. Anonymous

    thanks aluth film ekata
    mama banawa

  48. Anonymous

    elazzz

  49. dinu

    thanku wewa kok saho atulu biscope set ekatama.
    ehenam onna banna dammaa...

  50. Dinuka

    KOK සහෝට ස්තූති වේවා!!! ජයෙන් ජයම වෙවා !!
    baiscope team එකටම ....

Load more comments