Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි. Spierig ඩබල දන්නේ නැති වුනත් Daybreakers (2009) බලලා නැති වෙන හැමෝම වගේ. මේ වසරේ අගෝස්තු ඕස්ට්‍රේලියාවේදි ප්‍රදර්ශණය ආරම්භ වුන මේක තවම ඇමරිකාවේ පෙන්වන්න පටන් අරගෙනවත් නැහැ 🙂
චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව ඉතින් මොනවා කියන්නද නේද… Rotten Tomatoes විචාරක / ප්‍රෙක්ෂක ප්‍රතිචාරය වෙන්නේ 88%. ප්‍රධාන නිළුවා වෙන්නේ Ethan Hawke ඔස්කා නිර්දේශිත මේ නළුවා ගැනත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නියම නළුවෙක් බව හැමෝම දන්නවා නෙව. චිත්‍රපටියට Sarah Snook, Noah Taylor, Alexis Fernandez, Christopher Kirby හා තවත් ලොකු පිරිසක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම, ඔයාලා දන්නවානේ Sarah Snook, Jessabelle (2009) චිත්‍රපටියේදි ජෙසී විදිහට සුපිරිම රංගනයක් දුන්නා. ඒ වගේමයි මේ චිත්‍රපටියේදිත්. ජේන් ලෙස පෙනී ඉන්න මෙයා ඇත්තටම සුපිරිම සුපිරි දෙබිඩි රංගන චරිතයක් මවනවා. ඔයාලට ඒක චිත්‍රපටියේදි බලාගන්න පුළුවන්. චිත්‍රපටිය දිහාවට හැරුනොත් මම ඉස්සරලත් කීවා වගේ සුපිරි ගණයේ විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාල දන්නවානේ “කාලය” කියන්නේ මුදල් වලටත් වඩා ඉතාම වටිනා දෙයක් කියලා. චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි “කාලය”. ජේන් කියන්නේ, කාත් කවුරුවත් නැති අනාථාගාරයක හැදුනු ගැහැණු ළමයෙක්. මෙයාට කවුරුවත් කැමති නෑ. හැබැයි මෙයා කාටවත් නැති අසාමාන්‍යය හැකියාවල් වලින් පිරිපුන් කෙනෙක්. පාසල් අධ්‍යාපණය හදාරලා ඉවර වෙලා මෙයා රැකියාවක් තෝරගන්නවා. ඒ අභ්‍යාවකාශ ආයතනයක රැකියාවක්. මැය, මේ සඳහා විශිෂ්ට අන්දමින් තෝරාපත්කර ගනු ලබනවා. නමුත්, මේ අභ්‍යාවකාශ ආයතනය යම්කිසි රහස් සංවිධානයක්. ඒ රහස් සංවිධානය මොකද්ද? මම ඉස්සරලා කීවා වගේ “කාලය” මේකට බලපාන්නේ කොහොමද?
ඔයාලට මේ හැම එකක් ගැනම නිවැරදි තේරුමක් ලැබෙයි චිත්‍රපටිය බලනකොට. හැබැයි මම කියන්නේ ඔයාට චිත්‍රපටියේ සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕන නම්, චිත්‍රපටිය මුල ඉඳන් අගට හොඳින් තේරුම් අරගන්න ඕන…
ඒ වගේම චිත්‍රපටියේ ලිපියට, අපේ සමීර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එයා තමයි බාගයක්ම මට ලිපිය ලියලා දුන්නේ. හොඳයි, එහෙනම් චිත්‍රපටිය බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. අමතක නොකර ඔයාගේ අදහසත් පහලින් එකතු කරලම යන්න. අපි ගියා…
බයිස්කෝප් එකට ජය ෴෴
“What if I could put him in front of you?
The man that ruined your life?
If I could guarantee that you’d get away with it would you kill him?”
27482 downloads
GG bro
Tnxx broo…
Thanks bro
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks for the subtitles
757MB ekata meka wda krn nane marchn
දැනට බලල තියෙන සුපිරිම time travel මූවි එක.පට්ටම පට්ට සහෝ.අවසානෙනම් පිස්සුවක්.සබට බොහොම තුති සහෝ.ඔබට ජය..!!!
Thanks a lot brother!
Meke subtitle eka wada karanne na ne.
සබට බොහොම ස්තූතියි සහෝ
thanks
is it have 18+ sence?????
Thank you
ස්තූතියි සහෝ
thank you !
Tnx mchn sub ekata..!!
podi ayata hodai da?
?
na
Thnks
Thanks mcn
Thanks මචන් සබ් එකට
Thanks kollo sub ekata
Thnx for the sub
Thanks…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank You very much Yshmika Bro!!
thank u
Thanks sub ekata
යශ්මික,
මුලින්ම ගොඩක් ස්තුතියි, සුපිරි චිත්රපටයකින් සයිට් එක පොහොසත් කළාට.
නියමයි, ඒත් චිත්රපටයේ කතාව හරියටම අල්ලාගන්න නම් තව වතාවක් බලන්න වෙනවා.
ඒ තරමට සංකීර්ණයි.
ඔයා තෝරාගන්නෙත් ඒ වගේම ඒවානේ.
ස්තුතියි ආයෙමත්!
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
thank you brother.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
maxxa bn maxxa…..
hoda ekak wage sub walata pin
Sinhala sub download wenne nahane? Ai e?
thanks bro…..
Thanks bro
thanks…
Patta…..! (Y) Thankz machoooo,……..
Download krnna bri ai
(This webpage is not available)(http://g.oc.gs/ofvis) මෙහෙම එනනෙ ඇයිද?
බොහෝම ස්තූතියි සබ් එකට යස්මික සහෝ!!!
විද්‍යා ප්‍රබන්ධ නේ, අනිවා බලනවා!
බොහෝම ස්තූතියි!
සබ් එකට බොහොම ස්තුතියි යශ්මික මලේ
මෙන්න බානවා
ගොඩක් ස්තුතියි….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Tnx Bro
thanks bro!
Thank U Yasmika.
thanks machan
Tnx Bro
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanks..
සබ ගන්නවා
බඩු තියෙ
සබට තුති
ඔබට ජය…………………
thanks bro…
thanx dr………
Elazz and thanks macho, !!!
Thanks..
thank you saho..!!!
එල කොල්ලෝ .
බාන්න අදහසක් තියනවා !
බයිස්කෝප් එකට ජය …
මේක ගින්දර භාන්ඩයක්නේ.. දැන්ම දාන්න ඕනේ..!
සබ් එකට ස්තූතියි සහෝ..
ජය වේවා..!!
supiri macho.. thanks………………….
නියමයි සහෝ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා.
thanks
තවත් අළුත්ම කතාවක් සබ් එකට තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!
Thanks මල්ලි, The Hybrid හොයා ගන්න බැරිද?
its a hell of a story pal
niyama film ekak
Thanks…
නියමයි මම ගොඩාක් ආසයි මේ වගේ කතා වලට සබ් එකට ගොඩක් සූතූතියි
Thanks
thanks yasmika malli oyata , next sub eken hamuwemu.
සබ් එකට ඔබට තුති
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ නොබල කොහොමද? මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thnkss sahooo…sub dankn baln hitiyeee..elzzzzzzzz.jay wewa…
අම්මෝ ඈති යාන්තම්.. මම මේකට සබ් දෙනකම් හිටියා සතියක් තිස්සේ Film එක බලන්න,, සබ් එකට ඔබට තුති යස්මික සහෝ.. 🙂
supiri film එකක් නේ කොල්ලෝ..
මෙන්න ගන්නවා..
ජය වේවා!!
Thanx saho…… B.S……
ස්තුතියි යශ්මික සහෝ… මේක ගැන බලාගෙන උන්නේ..!!!
ජය වේවා…!
තැන්ක්ස් මචන් මන් දැක්ක මෙ දවස් ටිකෙ මෙ ෆිල්ම් එක නෙට් එකෙ තියෙනවා සබ් එක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවෙ නැ
බලමු බාලා කොහ්මද කියලා තැන්ක්ස් සහො සබ් එකට (Y)
patta…..supiri filumak ne…subata thanks YASMIKA saho…digatama sub denn.jaya wewa…..
e wgema SAMMERA sahotath thanks….jaya wewa..
Sub walata thank you ….
ෆිල්ම් එක එනකම් බලන් හිටිය වගේම සබ් දෙනකනුත් බලන් හිටියේ. ගොඩක් තැන්ක්ස් යශ්මික සහෝට.
Good Luck..!
hamme..sub eka enakan balaana hitiye…patta film eka..thanks ah 😀
පරක්කු උනත් මොකද
සුපිරියටම උපසිරැසි කරලා තියෙනවනේ
එල එල
උපසිරැසියට තුති…… !
Thanx bro!!! ☺
මේක මන් ආසම ෆිල්ම් එකක්.මන් baiscope එකෙන් sub අරගෙන තමා මේක බැලුවේ.එත් මන් ස්තූති කරලා comment එකක්වත් දාලා නැ කියලා දැක්කම මට හරියට ලැජ්ජ හිතුනා මන් ගැනම.ඒකට මම යස්මික සහෝගෙන් සමාව ඉල්ලනවා.බොහොම ස්තූතියි සහෝ sub වලට.