MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිචාමික ඉසුරුවන්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

Primal Rage (2018) Sinhala Subtitles | බිග් ෆුට්… [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.0/10. From 52 votes.
Please wait...

හැමෝම හොදින් ඉන්නවද ☺ ඔන්න මේ පාරත් අරන් ආවෙ මේ වසරෙ නිකුත්වුන horror film එකක්. මේක බාර දුන්නේ සමීර අයිය, නම තමයි primal rage විනාඩි 104 කාලයක් චිත්‍රපටියට තියනව. චිත්‍රපටයේ කතා මතෘකාව වෙන්නෙ බිග් ෆුට් ගැන. දැන් බිග් ෆුට් කිව්වම සමහරු දන්නව ඇති සමහරු දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක්කරගන්නත් පොඩි විස්තරයක් කියන්නම්කො. බිග්ෆුට් (සමහර තැන් වල ස්වාස්කච් කියලත් කියනව) කියන්නෙ උතුරු ඇමරිකානු ජනප්‍රවාද වල කියවෙන මිත්‍යා සත්වයෙක්. මෙයා හරියට වානරයෙක් වගේලු ඒත් මෙයාට කෙලින් ගමන් කරන්න පුලුවන් කම තියනව බිග් ෆුට් කියන නම ඇවිල්ල තියෙන්නෙ මෙයා යන පාරෙ ඉතිරි කරල යන ලොකු පාද සලකුනු නිසා.මේවට අමතරව මේ සත්වයට සටන් කරන්න අදහස් හුවමාරු කරගන්න හැකියාවක් තියනව කියල තමයි කියන්නෙ, කොහොම හරි මේව ඇත්තද බොරුද කියල දන්නෙ නෑ :3

දැන් බිග් ෆුට් ගැන දල අදහසක් ඇති නේ හැමෝටම ආපහු කතාව පැත්තට හැරෙමු. මේ කාතව IMDb දර්ශකයේ 4.9 අගයක් වගේම rotten tomatoes දර්ශකයේ 54% අගයක් හිමිකරගෙන තියනව. කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි මැක්ස්වෙල් කාර් කියන්නෙ හිරෙන් නිදහස් වෙලා එන රැදවියෙක් එයාගෙ නෝන තමයි ඈශ්ලි, ඈශ්ලි තමයි බන්ධනාගාරයෙන් මැක්ස් ව ගන්නෙ එන පාර අතරමගදි මේ දෙන්නට වෙන අනතුරක් නිසා මැක්ස් ගගකට වැටෙනව එයාව බේරගන්න ඈශ්ලිත් පනිනව ගගට ඒ දෙන්න කැලෑවෙ අතරමන් වෙනව මේ සිද්දියෙන්. කොහොමහරි මේ දෙන්න වැටෙන්නෙ බිග් ෆුට් ගේ කැලෑවට 😕 එතන ඉදල තමයි දේවල් නරක අතට හැරෙන්නෙ. ඉතින් හැම දේම කිව්වොත් කතාවෙ බලන්නත් දෙයක් නැති වෙනව නේ, එහෙනම් කතාව බලන්න. උපසිරසියේ වැරදි අඩුපාඩු තියනව නම් කමෙන්ට් එකකින් දැනුම් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආපහු මේ වගේම උපසිරසකින් හම්බවෙමුකො ජය වේව

පලි – මෙහි එන දර්ශන හා ඇතුලත් දෙබස් නිසා චිත්‍රපටිය වැඩිහිටියන්ට සුදුසු එකක් බව සලකන්න

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6795 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Primal Rage (2018) Sinhala Subtitles | බිග් ෆුට්… [සිංහල උපසිරසි සමඟ] (18+)

  • sub file eka download keranna bene brother..? Download is not allowed for this file type kiyala watenawa.?

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • සබ් එකට ස්තූතියි.

    Reply
  • ChamathRulz

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • බොහෝම ස්තූතියි……..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා

    Reply
  • thanks.good job.

    good luck!

    Reply
  • manojsandaruwanarachchige

    please make (black water 2018) thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
  • chinthaka_priyadrshana

    Thank U bro……………..

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro sub akata

    Reply
  • Tharindu Rashan

    sub ekata thanks saho

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Anujanakavimukthi

    sub eka na ne

    Reply
  • Thanks machan…….jayawewa……..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thanks ……………………….good luck …………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Lahiru Sampath

    Sub akata bohoma pin malli…..digatama aluthma aluth film walata sub demu…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Ravindu madu

    Sub ekata thanks broo bs

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *