MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)චතුර ධනංජයතීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Prime Minister and I [EP 07] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Prime Minister and I-3

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද?

අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට අසනිපනිසයි. ලෙඩක් කිව්වට නිකන් ලෙඩක් නෙමෙයි, මාස 6යි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් හරි. තාත්තගෙ අන්තිම කැමැත්ත තමයි දා ජන්ග්ව විවාහ කරලා දෙන එක. අන්න ඒ හේතුව නිසයි අගමැතියි වාර්ථාකාරියයි විවාහ වෙන්නේ, ඔකේ ගිවිසුමකුත් තියෙනවා, මොකද දා ජන්ග් බයයි අගමැතිට. හේතුව තමයි අගමැති හැම වෙලේම මල අතේ තියන් ඉන්නේ, තව දෙයක් අගමැතිට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා…!

ඔයාලා බලනවා ඇති මේකා මොනවා කියනවද කියලා, ඒත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුඵවන් ලස්සන ආදර කතාවක්. දා ජන්ග් මේ විවාහය ඇතුලේ ජිවත් වෙන හැටි ලස්සනට පෙන්නල තියෙනවා.

අගමැතිට විරුද්දව ලොකු කුමන්ත්‍රනයක් කරනවා. අගමැති නම් දා ජන්ග්ට බීමක් අරන් දෙනවා, ඒතනත් පට්ට වැඩ ටිකක් වෙනවා. තව වො රිගේ පස්සෙන් යන දා ජන්ග්ව වාහනේකට හැප්පෙන්න යනවා. ඉතින් මොනව වෙයිද? 8වෙනි කොටසින් හමු වෙමු!

 

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/pw6dq5b” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (4.15GB) මෙතනින් බාගන්න[/button]

484B07356263EE37C453BAF20E224597E1DAFD55
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 815 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

10 thoughts on “Prime Minister and I [EP 07] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • mage aulak da mama dan ne e unata me katawa download karanna torrent seeds madi aneee…….. 🙁

    wikalpayak nedda mekata?

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි චතුර සහො!

    ජය වේවා!

    Reply
  • Pllz Uplaod Arrow Recap of Season 3 Episode 16 The Offer With Sub 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *