Watch Trailer

Prison Break [S03 : E03] | දුරකතනයෙන් රහස් පණිවිඩයක්…[සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයි…

Prison Break
පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයිකල් ලින්කන්ට කියනව සාරවයි LJවයි එයාල හිර කරන් ඉන්න තැනින් බේරගන්න කියල.

මයිකල් කොහොම හරි උත්සහ කරන්නෙ සාරට දුරකතනයෙන් කතා කරන්න. ඒකට ලින්කන් සූසෑන්ගෙන් අවසර ගන්නව. නමුත් මයිකල්ට මේ සඳහා සිර ගෙදර තියන එකම දුරක‍ථනය වන ලිචෙරෝගේ දුරකතනය පාවිච්චි කරන්න වෙනව. මේ සඳහා ඔහු ටීබෑග්ගේ උදව් ලබා ගන්නව. එහෙනම් වැඩි විස්තර අවශ්‍ය නෑ. මම මේකෙ කතාව නොකිවත් ඔයාල කොහොමත් බලනවනෙ.

මයිකල් කොහොමද සාරට දුරකතන ඇමතුමක් ලබා ගන්නෙ ලිචේරෝගේ දුරකතය පාවිච්චි කරල? සාරා මයිකල්ට මොනවගේ තොරතුරක් පවසයිද? ලින්කන්ට හැකි වෙයිද සාරවයි LJවයි හිර කරන් ඉන්න තැනින් නිදහස් කර ගන්න?.. මේ දේවල් දැනගන්න අද කොටසත් නරඹලම ඉන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,896 downloadsDownload Prison.Break_.S03E03.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,896 downloadsDownload Subtitles64 KB

68 comments

  1. hh

    maxxama machan

  2. dushman

    menna 3th awilla thanks sahooooooooooo

  3. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  4. deshan

    පට්ට මචං ..ඉක්මණට සබ් දෙන එකට බොහොම ස්තුති ......ජය වේවා

  5. kalinga

    පට්ට පට්ට 3 ත් ඇවිත් එලම තමා

  6. vee

    maxxxa saho

  7. amilatk

    jayen jaya!!!!

  8. naleen

    enakam unne sub aka bohoma pin

  9. ලිට්ල් ජෝන්

    ස්තූතියි .මේ තරම් ඉක්මනින් සබ් දෙනවාට.

  10. Bandula

    supirima kathawa

  11. tharanga

    පට්ට පතුරු ටි වී කතාවක් කිවුවහම මුලින්ම ඔලුවට එන්නේ මේක එ තරම් මැක්සා දිදුලා බැස්සා ගේමට නේ ඔහොම තමා ජය!

  12. danushka

    ela kire machan ,,,thanks...

  13. quik

    thanks

  14. jeewantha

    patta macho

  15. geeth

    math meyka anakam thama unne digatama subs denna

  16. zumo man

    elazz thnxzz

  17. “චූටී මල්ලි”

    ඇඩෙන්නම දෙන්න වගෙ යන්නේ
    එල එල මචන් අපිටත් ඔනි මේක
    ඉක්මනට බලන්න තමා
    අනික් ටිකත් ඉක්මනටම දෙන්න
    ඔබට ජය...........

  18. Panchi

    thanx bro keep it up

  19. upali

    ela ela ela

  20. චතුර සුපුන්

    පිස්සු හැදෙයි.... මෙන්න තුන් වෙනි එකත් දාලා.. දිදුල සහෝ වගේ සබ් රාජයෙක් වැඩට බැස්ස කියන්නේ ආයි කතා දෙකක් නැනේ....දැන් ප්‍රිසන් බ්රේක් ඉතාම කෘතුහලයෙන් බලනවා... ඇත්තටම මේකට ගොඩාක් දිදුල සහෝට ගොඩාක් ස්තුති වෙන්න ඕන බයිස්කෝප් රසික රසිකාවියන් සියලු දෙනා වෙනුවෙන්...

    හතරත් ළඟදීම ගේන්න කියලා මම ඉල්ලන්නේ නෑ.. මොකද අනිවා මට විශ්වාසයි මම එහෙම කියන කොට දිදුල සහෝ පහටත් සබ් හදල ඉවර වෙලා තියෙයි... ඒ තරම් වෙගවත්නේ... ඇත්තටම අපේ රොයිලි සහෝගේ වාර්තා කඩන්නද හදන්නේ... :D

    බොහොම ස්තුතියි සහෝ....
    ජය...!

    1. දිදුල Kd සිල්වා

      රොයිලි අයිය දීපු දීම නම් දෙන්න බෑ කවදාවත්ම. මේ දවස් ටිකේ විවේක වෙලාවක් අහු වුන ගමන් තමයි මේ කරල දෙන්නෙ. ඉතිරිවා ටිකත් ඉඩ ලැබෙන විදියට කරල දෙන්නම්.. බොහොම ස්තූතියි යාලුවා අදහසට.

  21. AROSHAN

    thanx mcn..... ikmanata sub denawa bohoma pin........

  22. ruchira

    digatama dennada yannee

  23. sadun

    niyamai sahodaraya 3nath apita ekmanata balanna dunnata thanks baiscop akata jaya wewa degugamanak yanna labewa

  24. ganesh

    නියමයි සහෝ ඉක්මනට සබි දුන්නට

  25. viraj

    ubanam manchi super crema caker wage bn..... Super kiyannne nikan newei.... Ela ela ohoma yamam kollo...

  26. Sahan

    fatta tnx saho.. ikmanata dena ekanm godaaaaak vatinava...

  27. ns

    thanx....

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මේ වැඩේ හරියන්නේ නැහැ..
    දැන් සේරම කට්ටිය පුරුද්දකට අරන් වගේ එකදිගට කතා ටික දෙන එක...
    අපිනේ අමාරුවේ වැටෙන්නේ එතකොට...
    කොහොම හරි කමක් නැහැ...
    ඉක්මනට හම්බෙනවා නේ...
    පස්සේ හෙමින් සැරේ බලනවා...
    ජය වේවා මචෝ,,,

  29. senesh

    thanks macho.....

  30. buwa

    thanks kollo.

  31. Rish

    kathwa amatahaka wenna kalin sub dena ekata thx...!!!

  32. HIRU,,,,,

    Elama kiri machaaan,,,,
    Jaya wewa...........

  33. Ranga

    thanks bro

  34. jina

    thanxxx

  35. nick

    thnxxxxxx sahoo

  36. Champath Dissanayaka

    ela ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  37. Ishan

    thanx saho,,digatama karagena yamu,,,

  38. Gihan

    Thankz brother.ela kollekne

  39. mudiya / මුදියා

    මාරයිනෙ.මේකෙ සබ් දෙන්න භාරගෙන තියෙන්නෙ දිදුලයද.හප්පේ ඔක්කොම වැඩ ටික නතර කරල දැන් ඉතිං හිරේ කැඩිල්ල බලන්න වෙයි වගේ එහෙනම්.හුරේ දිදුලයෝ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  40. සoජය

    ඒකත් හරි.. එල එල ඔහොම යන්, පින් සිද්දවෙච්චාවෙ.

  41. Eranga

    බොහොම ස්තුතී....!!!!

  42. kasun

    your great commitment to this translating is superb brothers.wish all the best for all of u.congrats!!!!!!

  43. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. indika

    thnx sub 1ta

  45. Dushan

    ela machoooooooooo

  46. hasithadn

    thankz.............

  47. දිනිඳු සම්පත්

    ඉක්මනටම දීලනේ... බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  48. සoජය

    බොහොම ස්තුතියි දිදුල සහෝ.

  49. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata...

  50. sameera

    thanks

Load more comments