Watch Trailer

Prison Break [S03 : E04] | අක්‍රීය විදුලි වැට…[සිංහල උපසිරැසි සමඟ]

විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාල…

prison break season 3විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාලට වැටහුනාද දන්නෑ. කොහොම නමුත් මේ කොටසෙදි ඒ මොකද්ද කියල දැනගන්න ලැබෙයි.

මෙවර මයිකල් සොනා සිරගෙදර අවදානය දිනා ගන්නා තවත් වැඩක් කරනව. මයිකල් උපායක් යොදා සොනා වල විදුලිය විසන්ධි කරනවා. නමුත් ලිචෙරෝ හිතන්නෙ මෙය විදුලි දෝෂයක් කියා. මෙහිදී මයිකල්ගේ සැලැස්ම වන්නේ විදුලි ප්‍රශ්නය විසඳා ඔහුට නව සිර කුටියක් ලබා ගැනීමයි. මේ විදුලි ප්‍රශ්නය විසදීමට ඔහු, සිරකරුවන් හට තහනම් කර ඇති ප්‍රදේශයට ඇතුල් වනවා.

මයිකල්ගේ හිරෙන් පැනයාමේ සැලැස්මට මේ වන ඇති වී තිබෙන මුලික අවශ්‍යතා වන්නේ ඔහු ලිචෙරෝගෙන් ඉල්ලන නව සිර කුටිය සහ හිර ගෙදර මිනී වලවල් හාරන පුද්ගලයාගේ උදව්වයි. කෙසේ වෙතත් සෝනා සිරගෙදර විදුලි වැට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින නිසා මයිකල් ඒ ඔස්සේ තම පැනයාමේ ක්‍රියාදාමය සැලසුම් කරනවා…

මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,605 downloadsDownload Prison.Break_.S03E04.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,605 downloadsDownload Subtitles57 KB

71 comments

  1. cahamara

    ela denakam unne

  2. naleen

    elane sub akata thxz

  3. amilatk

    jayen jaya!

  4. venura

    goda goda subs dala maru

  5. yasas

    thakz lot

  6. rusuru | රුසිරු

    පට්ටම වැඩේ දිගටම දෙමු

  7. quik

    thanks

  8. vee

    maxxxa macho

  9. geeth

    math gannawa sub walata tx

  10. fd

    good tv s

  11. එරංග

    එලස් ඔන්න ගන්නවා

  12. mihin ලංකා

    බොහොම පින් අද බලන්න ඕනේ

  13. ccnp

    Thanks

  14. was

    පට්ට පට්ට මචං

  15. janaka wickramasinghe

    niyamai sho niyamaaaai

  16. f_live

    එල වැඩක් දිගටම දෙමු දිදුල

  17. waruna

    supiri math gannooooo

  18. kalinga

    නියමයි ඔහොම යන් මචෝ

  19. nick

    ela ela thanx

  20. senesh

    thanks bro....

  21. viraj

    ela ela macho.... Thank you wewa.....

  22. ganesh

    nice man thanks

  23. AROSHAN

    thanx hodeeeee.............

  24. nalaka

    thank machoo patta

  25. HIran Kanchana

    maru machooo!jayen jayama pathanawa...dan maara speed ekan oyala sub denawane!supiri wadak machooo

  26. Eranga

    බොහොම ස්තුතී..!!!! ^_^

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල තුනම බැලුවා...
    දැන් මේකත් බලනවා...
    දැන් නම් කිසි බයක් නැහැ කොච්ච්චර ඉක්මනට දුන්නත්...
    දැන් නම් අපිත් ගේමේ තමයි ඉන්නේ දිදුල මචෝ...
    බලමුකෝ කවුද දිනන්නේ කියලා...

  28. indika

    thnx machooo..!!! :)

  29. Gihan

    Maxa work macho.keep it up

  30. [chathura]

    අඩේ පට්ටනේ. අද තවත් සබ් එකක් දීලනෙ. දිදුල කොල්ල ගේමට බැහැල. මේ කරන සත් ක්‍රියාවෙන්ම ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජය.

  31. සoජය

    බොහොම ස්තුතියි සහෝ..

  32. “චූටී මල්ලි”

    එල මචෝ
    උබට බෝම පින් ඉක්මනට දෙනවට සබ
    අනික්වත් දෙමු ඉක්මනට
    ඔබට ජය........

  33. saman

    thanx

  34. Panchi

    thanx lot aiya

  35. sadun

    thanks yaluwa ekmanata apeta balanna denawata.

  36. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. jina

    elazzzzzzz

  38. Champath Dissanayaka

    ඔයාගේ මහන්සියට මාගේ කොමෙන්ටුව ඔබට දිරියක්ම වේවා.thank you very much.................

  39. mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ඔක්කොම ටික බෑවෙන්න දැම්ම.තව ටිකයි තියෙන්නෙ.ඔය වේගෙන්ම ඔක්කොම ටික දීල දාමු එහෙනම්.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  40. sameera

    බොහොම පින්

  41. ලිට්ල් ජෝන්

    ස්තූතීයි මිත්‍රයා!!!

  42. sahiru

    marchn ele marchnn... isllata vada godak ikmanata sha hodata eana eaka gana godak thnxxxxxxxx gd luck brother!!!

  43. Dasan Buddhika

    thank you machannnnn....... anit tikat ikmanatama dapannnnn.... api godaaaaaaak kemetten inne.......

  44. saman

    ela machan

  45. KMCH

    ela ela

  46. Asela

    ඔයා නියමයි සහෝ.................... Thakzzzzz

  47. Rish

    godk thx mchn

  48. රිෂ්

    ඉක්මනට sub දෙන එක ගොඩක් හොදයි බං...තැන්කු

  49. ravi

    good

  50. ravi

    patta

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.