Prison Break [S03 : E10] | ලිචෙරෝට බලය අහිමි වෙයි…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සුපිරි කතා මාලාවේ කුතුහලය සපිරි දස වැනි කොටසත් අද අරගෙන ආවා. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරල ඉන්නම්.
විස්ලර්ගෙන් සහ මයිකල්ගෙන් ලද තොරතුරු වලට අනුව ජෙනරල් සවාලා ග්‍රේචන්ව අත් අඩංගුවට ගත්තා. නමුත් අන්තිමේදි ජෙනරල් සවාලාට සිදුවුනේ ග්‍රේචන්ගේ කූට උපායකට හසුවී ජිවිතයෙන් සමු ගන්නයි. පසුව විස්ලර් සහ මයිකල් නැවතත් සොනා සිරගෙය තුලට යැව්වා. පසුගිය කොටස අවසානයේ ඔබ දකින්න ඇති සැමිට තුවක්කුවක් ලැබුනු බව. මේ කොටසෙදි තමයි ඒක ප්‍රයෝජනයට ගන්න ආකාරය පෙන්වන්නේ..
මෙවර කොටසේදී ලිචෙරෝගේ දකුණු අත ලෙස සිටි සැමී ලිචෙරෝට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සැරසෙනවා. කෙසේ හෝ ඔහුගේ උත්සාහය සෝනා සිරගෙදර පාලනය තමන් අතට ගැනීමටයි. කෙසේ හෝ ඔහු ලිචෙරෝව පන්නා දමා පාලනය අතට ගන්නවා. නමුත් මේ මොහොතේ ලිචෙරෝගේ නිවසේ පහත මාලයේ මයිකල් ඇතුලු පිරිස උමගක් හාරමිනුයි සිටින්නේ. උඩ මහලේ සැමී සිටින නිසා මොවුන්ට උමග හෑරීමට අවශ්‍ය ආයුධ සපයා ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරෙනවා. කෙසේ හෝ උමග තුල සිටින මයිකල් සහ පිරිස සැමීට හසු වෙනවා. මේ අවස්ථාවේදී සැමී තමන් හට ලැබුනු පිස්තෝලය පාවිච්චි කිරීමටයි සූදානම් වන්නේ…
කෙසේ හෝ මෙවර කොටසේදී මයිකල්ගේ සැලැස්මේ සාර්ථකත්වයට රුකුල් දෙන ආකාරයේ ප්‍රබල සිදුවීමක් සිදු වෙනවා. මේ අතර ලින්කන්ද සිරගෙයින් පිටත සිට සෑම දේටම සූදානම් වෙනවා…
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 26289 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
elaaaaaaaaaa
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thmx for sub…
Thank you…
බොහෝම ස්තූතියි
thanku sahoo jayawewa..
thanks brooo
Thanks Bro
Thanks Bro !!!
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
බොහොම ස්තුතියි සහෝ…
thankz………….
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machanla 11 kawadda enne?????????????????
thanks
හුරේ හුරේ තව 3යි…තැංකු මතං
thanks
thank
niyamaiiiiiii kd
thnx…
thnx machan
yhanmks sahoooooooo
Thanks machan
ilaga 1kat ikmanatama one broooo
Patta
මේක දෙනකම් බන් බලන් උන්නේ
දැන් නම් එකදිගටම බලාගෙන යන්ඩ හිතයි
එ උනාට සබ් නැතිවනම් බලන්නෙ නෑ
එල එල මචන් ඉක්මනට දුන්න එක
ලොකු දෙයක් අනික් 3ත් දෙමු ඉක්මනට
ඔබට ජය……………
fatta tnx bro.. godak vatinavah…. fatta tnx…
Nice Work Brother………..
Thnx Putha,,,,,,Elakiri
thanks saho
thanks machan
patta mchn….. Thankz…..
thanx…
Thanks, balagena unne
ohoma yan macho ela ela
ela elama kiri machan…
බොහොම ස්තුතී…!!! ^_^
ස්තුතියි..සහෝ……………………… 😀
දෙනකම් උන්නේ…
මේක කමෙන්ට් එක නෙවෙයි…. 😉
බලල කොමෙන්ටුවක් දාන්නම්..:)
ela wadak machan
Thanks
තැන්කු තැන්කූ සහෝ මේක දාලා කියලා දැක්ක ගමන් පට්ට සතුටක් දැනෙනවා
ස්තුතියි දිදුල සහෝ
අපි වෙනුවෙන් මෙ වෙන මහාන්සියට..
download jaya!!!!
පට්ට මචං සබ් දෙනකම් මාත් උන්නේ
bohoma pin
ela ela ela
thanks machan ,,,jaya wewa!!!
mamath meyka dena dawasa wenakam agili gana gana unne thxz
jaya wewa
patta denakm unne meyka