Prison Break [S04 : E21] | ජීවිත දෙකක් වෙනුවෙන් සටන [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්, මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රීසන් බ්‍රේක් අවසාන කොටස් කිහිපය දෙන්න පරක්කු වුනාට. යම් යම් හේතු නිසාවෙන් ඒ දේවල් පරක්කු වුනා. අමතක කරලා පැත්තකට දාලා තිබ්බෙ නෑ. මේක දෙනකම් බලාන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා අපි හොඳට දන්න නිසා තීරණය කරා ඉතිරි කොටස් දෙකත් මේ සතිය ඇතුලත ඔයාලට දෙන්න. ඉතිං එහෙනම් මේ ආරම්භ වෙන්නේ ෆොක්ස් රිවර් කඩාගෙන එලියට ආපු සහෝදරවරුන්ගේ ජීවිතයේ ආන්දෝලාත්මක හතරවෙනි කතාමාලාවේ විසිවෙනි කොටසයි. 😀
කලින් කොටස බැලුවනම්, දැකගන්න පුලුවන් වුනානේ ජෙනරාල් සෙල්ෆ්ගේ බිරිඳට වෙඩි තියනාව අනිත් අයට පාඩමක් විදිහට. ඒ තමන් කියන වෙලාවට, ඉක්මනටම එයාට සිල්ලාව ගෙනත් දෙන්න කියන එකට. ඒ වගේම ක්‍රිස්ටියානා සාරාගේ ග්‍රහණයෙන් මිදිලා ගියාට සාරාව ජෙනරාල් අල්ලගෙන හිරකාරයෙක් බවට පත්කරගන්නවා. ඒවගේම ඉන්දියාවෙන් ක්‍රිස්ටියානට යම් කිසි මුදල් ප්‍රමාණයකුත් ලැබනෙවනේ. ඒ වගේම මයිකල්ට කිසිම දෙයක් හිතාගන්න බැරිවනෙවා කාට සිල්ලා දීලා කවුරු බේරගන්නද කියලා. සාරාව බේරගන්නද, නැත්නම් ලින්ක්ව බේරගන්නද කියලා. අද එතන ඉදන්..
මයිකල් උත්සාහය අතාරින්නේ නෑ. මයිකල් උත්සාහ කරන්නේ කොහොම හරි මොනයම් හරි උපායක් දාලා දෙන්නවම බේරගන්න. ඒත් ඒක ලේසියෙන් කරන්න වෙන්නේ නෑ. ඔය අතරේ සූක්‍රේ පාරෙ ඇවිදගෙන යද්දි කෙනෙක් ඇවිත් සූක්‍රේට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ කෙනා කවුද, මොකක්ද යෝජනාව කියලා දැනගන්න අද කොටස බලන්න වෙයි. ඒ වගේම මයිකල් යම් කිසි විදිහක උප්පරවැට්ටියක් තමන්ගේ අම්මට, ඒ කියන්නේ
ක්‍රිස්ටිනා ඝාතනය කරන්න යොදවනවා. ඒ මොකක්ද කියලා බලන්නත් අද කොටස බලන්න වෙනවා. ඒ වගේම අද සිල්ලා කාටද දෙන්නේ කියන එකත් මයිකල් විසින් තෝරගන්නවා.ඒ වගේම සිල්ලා අද කෙනෙක්ට දෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද ඒ දෙන්නේ, ජෙනරාල් හිරකරගෙන ඉන්න සාරට මොකද වෙන්නේ, ක්‍රිස්ටිනා හිරකරගෙන ඉන්න ලින්ක්ට මොකද වෙන්නේ, මයිකල් සහ ඇලෙක්ස් මොනව කරයිද, ඇලෙක්ස් තමන්ගේ බිරිඳව බේරගන්න මොනව කරයිද?!
අද කොටස බලන්න එහෙනම්. අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12511 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
බොහෝම ස්තූතියි
thanks broooo
Thanks Bro
Thanks Bro !!!
තේරෙන හැටියට හිරෙන් පන්නුවට බොහොම ස්තුතියි
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thnkz 4 da sub!!!
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
episode 21 eke antimata sara link and yaluso yanawa neda cemetry ekata,ethana kauda walalala tiyenne?
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි කිනා සහෝ…
තෑන්ක්ස් මචෝ
machan thanx..denakam balagena unne
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ 😛 😛
එල එල කිනා
සබට තුති
ඔබට ජය……..
thankzz..(Y
)
thankx bn bt aii edisodes eke link ekakin hamadama balanawa awida kiyala et na eka ubdate karanna
Thnks….
machn ituru tikat ikmanatama demu neda.thnx bro
machan parakku kranna epa.puluwan ikmnta damu.good luck
සබ් වලට ස්තූතියි. ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
පොඩ්ඩක් පරක්කු වුනාට මොකෝ බං.
අපි දන්නවනෙ අනිව දෙනව කියල.
නියමයි කිනෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
ඉතුරු තුනත් ඉක්මනට දුන්නනම් ගොඩක් වටිනව.ගොඩක් අගය කරනව මහන්සිය.thanks!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
thanks
thanks..
thnq
උපසිරැසියට ගොඩක් ස්තූතියි!!!
අනිත් කොටස් දෙකෙත් උපසිරැසි දෙනකන් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නෙ සහෝ…
Thanks yaluwa ekmanata ewara karamu
Thanks sab ekata.me gaman eka parakkui.anith eka ikmanata denna.jaya wewa
මචෝ උබ මාර සබ් දැමිල්ලක්නේ දාන්නේ
ජයවේවා බොහොම ස්තුතියි සබ්වලට !!!
ඉවර වෙන්න ළඟ නිසා දුකත් ඇති නේද? කමක් නැහැ ළඟදීම අලුත් එකක් පටන් ගන්න පුළුවන්නේ. oh, අමතක වුනා. දැනටමත් කතාමාලා දෙකක් උපසිරැසි ගන්වමින් නොවැ ඉන්නේ චලිඳු සහෝ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
thanks brother
thanx bro!! iwarayak karamu!! godak kal idan balanne 🙂
pattai mcho….
tikak parakku una ne….. Aulak na…. A dawas tike merlin baluwa…. Ekatath gindara wage sub denawa…. Ekath dan nobalama inna bari wela….
Godaaaaaaaaaaak Thankz Sub eka dunnata.anthima kotas tikath ikmanatama dipan mchooooooo
ammo vatinvah.. fattama dukai affa ivara vna eka gananm.. monava krannad ithin.. thankz a lot wewaa bro.. !!
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thank you machan,,,jaya wewa!!!
thks meka serama denakan inne balanna
thanx
නෑ,නෑ,ඔයා ඔනෙකමෙන් පරක්කු කරලා,he he
කමක් නෑ,thanks සහෝ
මැක්සා කතාවක් මේක
thanks macho
elakiri
patta kathawak saho ikmnata anek kihipayath deela iwarayk karamu
txzzz chalidu
පට්ට කතාව මචං
Thanks
thanks lot ikmnata iwarayak karala damu
ela machan thanxxxxxxxxxxx
ජය වේවා මචං
ela ela iwara wenna tikayi ikmnatama demu kina
bohoma pin anith tikath ikmata demu
wow,, maru 😀