Prison Break [S04 : E22] | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලට ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අනිත් කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව එක කොටසයි එහෙමනම් ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අද කොටසේ අවසානයටනම් මටත් දුක හිතුනා. වැඩිය කතා බහ නැතිව අපෙ කතාවට බහිමු.
පසුගිය කොටස බැලුවනම් දකින්න ඇතිනේ, සිල්ලාව බොරුවට ක්‍රිස්ටිනාට දෙනවයි කියලා ඇලෙක්ස් අතේ යැව්වත් ඒ යවන්නේ බෝම්බයක් කියලා. ඒවගේම ජෙනරාල්ට බොරුව කරලා කොහොම හරි මයිකල් සාරාව බේරගන්නවා. ඒවගේම සෙල්ෆ් රෝහලට ඇතුලත් කරලා. එයාගෙන් FBI නියෝජිතයෝ ප්‍රශ්ණ අහනවා. ඒවගේම සූක්‍රේට ආපහු ෆ්‍රෑන්ක්ලීන් හම්බවෙනවා. ඉතින් එයාල කතාවෙනවා එයාලට නිදහස ලබාදෙන්න පුලුවන් කෙනකේ හම්බවුනා. හැබැයි ඒ කෙනාට ඕන මේ මයිකල්වයි ලින්කන්වයි හොයාගන්න කියලා.ඉතින් අද එතන ඉදන්..
ලොකු විස්තරයක් කියන්න යන්නේ නෑ අද ඔන්න. ඇලෙක්ස් සිල්ලා කියලා අරගෙන යන්නෙ බෝම්බයක්නේ. මේක ක්‍රිස්ටීනා පරිගණකයට සම්භන්ධ කරලා පරීක්ෂා කරනවා. ඒත් කිසම දත්තයක් ලැබෙන්නෙ නැති නිසා ඇලෙක්ස්ගෙන් මේ ගැන අහනවා. නමුත් ස්වයංක්‍රීයව බෝම්බය පිපුරුනේ නැති නිසා මේක ඇලෙක්ස්ටම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇලෙක්ස් කොහොම ඒ වැඩේ කරයිද, මේ ලින්කන්වත් බේරගෙන. ඒවගේම ක්‍රිස්ටිනා ඇතුලු කණ්ඩායමට මොනව වෙයිද?! ඒවගේම අද කතාවේ ටිකක් පරණ මූණක් අලුතෙන් ඉදිරිපත් වෙනවා. ඒ මයිකල් ඇතුලු කණ්ඩායමට ඇත්තටම සමාව ලබාදෙන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම මේ සූක්‍රේ සහ ෆ්‍රෑන්ක්ලීන් මොනව කරයිද? ජෙනරාල් සාරාගේ නැතිවීම දැනගෙන බෑග්වෙල්ට මොනව කරියද, මයිකල්ට මොනව කරයිද?! ඉතින් අවසානෙට මොකක් වෙයිද අද කොටසින්.. 😀
කිව්වනේ ලොකු විස්තරයක් කියන්නෑ කියලා. එහෙනම් අන්තිම කොටසින් හම්බවෙමු ඉක්මනින්ම. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 24840 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ Episode එකේ හරි Subtitle File එකක් නැද්ද?
තියෙනවනේ සහෝ. අවුලක් නැහැ.
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
sit mona hu*#$@ sub ekkd me. me wge fil serial me wge unt dila apiw anata krnn ep plz hadann berinnmm mehmm dann ep ek hitt senasimmak. ne kyl hri hitahdgnnnw.
සබ්ටයිටල් හරියට හදන්න බැරි නම් නොහදා ඉන්න ඕනේ. මිනිස්සුන්ගේ ළේ පුච්චන්නේ නැතුව.
Mekata galapena copy ya mkdda.me sub ekai final vreak rke sub ekai poddakwth match wnne na.jarawak meknm.okktma hrynna sub tikak denna brda mgula
විසි දෙවෙනි සබ් එක ගන්නම දෙයක් නෑ.
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Subtitle eka hariyata welawata yanne nane dena eka denawako hariyata hariyata karanna berinam nokara hitapn hutta
Sira bn
අනිවා
Thanks bro
බොහෝම ස්තූතියි
thanks brooooooooooooooooo
Thank you machan sub dunnata api venuven. … j.p set ekatama
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
Episode 23 nh ne 22y ne thiywnne session 4 eke
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks lot
ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
1st coment eka
digatama baluwa.
thanx sub walata.
last ekath ikmanata denna.
aimath thanx
Bro Meka Neweida Last Episode Eka?
උපසිරසියට බොහොම ස්තුතියි කිනා…
macnlaaaa ikmanata awasaaa ekath endooooo pissu wageeee eka nethi hindaaaaaaaaaaaaaaaa
අයියෝ ලිපිය කියවද්දි දුක හිතෙනව.
වෙන මොකකටවත් නෙවෙයි මට තව මේකෙ බලන්න කොටස් එහෙමම ඉතිරි වෙලා තියෙන්නෙ.
කොටස් නම් ඔක්කොම බාගෙනයි තියෙන්නෙ.
නියමයි කිනෝ උඹ නම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
IKMANATA ANITH EPISODE EKATH DANNA 🙂 THANK U 4 PRIEVIOUS EPISODES…
man balapu Supirima Supiri kathawak machan.. ubata pin sidda wenna ekath sinhalenma baluwa….. thank you machan……..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
final break කියල කොටසක් නොතිබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.
Thanx machan……
thanks machooooooooooooooooooooooooooo
බොහොම ස්තුතී…!!! ^_^
ela ela.niyamai.good luck macho
චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට.තව 1යි
Thank You machaaan………………
thanks..
ala ala thava akai
තෑන්ක්ස් කිනා …මේකත් ඉවරවෙන්න ලඟයි එහෙනම් ..ඉක්මනටම සබ් ලබාදුන්නට ගොඩක් ස්ථුතියි
thnq
එල මචන්ලා… කව්රුත් අතගහපු නැති මේ සද්දන්ත සිරිස් එකත් සබ් දීල ඉවර කලා එහෙනම්… පට්ට..
පංකාදු පහයි….
ජයවේවා…!!!!!!!!!!
mcnlaaa kmanata meh wede ikmanata iwara karandoooooooooooooooooooooooooooooooooooo plzzzzz mcnlaaa den balan idala aethiwelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
🙂 🙂 🙂
michle pawu bn thanks sub walata mageth thava kotas 2k thiyanawa
හම්මෝ ඉක්මනට දීල,අනේ thanks ,ඉතුරු එකත් ඉක්මනටම දෙන්න,
thanx.ilanga akath dila ivarayak karamu
thanks vry much meke sub 1 mula idanma dunnata….
මෙච්චර කාලයක් Prison Break එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ!!! මාරම ආසාවෙන් season හතරම බැළුවා. පට්ටම ගති. සිංහල උපසිරැසි නොතිබුනානම් කතාව හොඩට තේරෙන්නේ නෑ, ඉතින් අන්තිම උපසිරැසියත් එනකන් අපි බලාගෙන ඉන්නේ, ඉකමනින්ම ඒක දෙනවනම් ගොඩක් පිං, මොකද නොවිසිල්ලෙන් බලන් ඉන්නේ…….
thanks machanla…mama mulaka idan 2 weni paratath baluwa…ubala okotama pin
තෑන්ක්ස් මචෝ.තව එකයි.ඒකත් ඉක්මනටම දෙන්න.තාම අන්තිම season එක බලන්න ගත්තෙ නෑ.අනිත් සබ් එකත් දුන්නම ඉවර ක්‍රන්න ඉන්නෙ.ගොඩාක් ස්තූතියි ඉවර වෙනකන් දුන්නට.
thanxxxxxxxxx
අවසානය අත ළඟම. නොනැවතී ගෙන ආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි…!
Tnkz mchn Sub eka ikmanatama dunnata.last ekath ikmanatama dipan…..
kathawa mekenma iwaraine
නැහැ. ඇයි මයිකල් මැරෙණ හැටි එහෙම දැනගන්න ඕන නැද්ද 😀
tks bro,, ikmanta anith ekath danna,
අවසානය අතළඟම. නොනැවතී ගෙනආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි…!
thanks chalindu
ane ekath iwarai!! 🙁 thnx bro!! 🙂 මගේ ආසම සිරිස් එක
thanks bro…
ගොඩාක් ඉස්‍තූතියි සහෝ. ඉතුරු 2ත් ඉක්‍මනට දීලා වැඩේ ඉවර කරමූ.
thanks for the sub
ammo vatinva vatinva.. tva ekai tva ekai…
සහෝ පොඩි අවුලක් තියෙ මේ දුන්නෙ
22නි කොටසනෙ මන් ලග තියෙන එකෙ ඊලගට තියෙන්නෙ Episode 23&24 කියලා
එකෙම කොටස් 2ක් තියෙනෙ ඒ කියන්නෙ අර Final Break කියන එකත් 23නි කොටසටම සෙට් කරලා වෙන්නැති නෙ?
ඔයා ඊලගට දෙන එකෙ එහෙම කොටස් 2ක් තියෙද
නැත්තන් Final Break කියන්නෙ මොකද්ද බන්
පොඩ්ඩක් මඤ්ඤන් වගෙ
එල එල
සබට තුති
ඔබට ජය………
මෙහෙමයි. සමහර ටොරන්ට් වල තියෙන්නේ Final break 1, final break 2ක කියලා කොටස් දෙකකට. එතකොට ඒ ටොරන්ට් එකේ හතරවෙනි සීසන් එක කොටස් විසි හතරකටයි තියෙන්නේ. ඒත් සමහර ටොරන්ට් වල තියෙන්නේ කොටස් විසිතුනයි. ඒ කියන්නේ ඔය කියන Final break කොටස් දෙක එකට එකතු කරලා එක කොටසක් විදිහට දෙනවා. 😀
තෑන්ක්ස් කිනා
පහදලා දුන්නට
එල එල.
thanks මචන්. කියල වැඩක් නැ. අනිත් එකත් ඉක්මනට දියන්. අපි බලන් ඉන්නවා.
ජයෙන් ජය සහෝ… මේ කතාව දිගටම දුන්නට බොහෝ තුති මචං :p
කොහොම ස්තුති කරන්නද මංදා?
මේ දිගු කතා මාලාව සිංහලෙන් ඉදිරිපත් කරන්න දායකත්වය දුන්නු සියලුම සහෝලට බොහෝ තුති..
මේ කතා මාලාව අවසන් වෙන අනිත් කොටසත් ඉක්මනට දෙන්න අපි මඟ බලං ඉන්නවා හොදේ…
ane mchn me kathawa iwara unama me wage molakara game
thiyana kathawak denna.. thankxxx
supiri kathwak ethek methk balapu
bohoma pin saho
තෑන්ක්ස් වේවා!!
wow,,, maru 😀
supirine machan thanks kiwuwa
පට්ට මචෝ…
එල…
තව එකයි…
ජය වේවා..
Thanks
එලම කතාව කිනා ඉවර වෙනවා කියන්නේ දුක තමා
බොහොම තුති මචං
elane machan meykath iwara wenwaa 🙁
maxxa machan thawa 1
thanks
digatama sub dunnata thanks.
mama hithuwe meka kawadawath sinhalen balala ewara karanna bari wei kiyala.