අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Homeland S6-3

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා.

කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, කියන ඒවා බාගෙනම බලන්න. චරිත ටික එක එක යාවෙන්න පටන් ගත්තා අද කොටසෙන්.

වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴421

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) හා WEB-DL-NTb පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

19 thoughts on “Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    hamme, රොයිලි අයියේ.
    ඔන්න බැලුවේ දැන්.
    ටෞකාණ්ඩ, හැම එකේම අහිංසකයෙක් මැරෙනවා මයි.
    අවුලක් නෑ. සේකුව මහ පණ්ඩිතයා,
    එකනේවී, අර අල්ලපු ගෙදර හාදය මහ රෑ ගියේ සේකු වැඩ කරපු වැඩපලට නේ.
    සේකු නිඅහස් වෙච්චි ගමන් එතනින් වැඩට එන්න කිව්වා.
    ඔක්කොම හරියි කියමුකෝ, පහේ ප්‍රොමෝ එක.
    හම්මේ. That man is a Highly trained War fighter. If u enter the building, people will Die.
    පිස්සු හැදෙයි. ජයවේවා රොයිලි අයියේ.

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ….
    ජයවේවා… !

    Reply
  • Udara Damith B/K

    Doctor-Strange
    මේකේ බ්ලු රේත් ඇවිල්ලා පුලුවන්නම්
    ඉක්මනට උපසිරස දෙනවද

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.. අද කොටසේ අවාසනේ නම් සුපිරියටම තිබ්බා … ජය වේවා !!

    Reply
  • අහ් නියමයිනේ රොයිලි. ඔන්න ගත්තා සබ. ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *