අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Private Lessons (1981) Sinhala Subtitles | තවත් ඇම්ඩෙක් [සිංහල උපසිරැසි] (18+)

Rating: 8.5/10. From 23 votes.
Please wait...

Private Lessons (1981) Sinhala Subtitles

සුභ දවසක් වේවා. මේ අරන් එන උපසිරසිය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත් වෙන චිත්‍රපටියක්. 1981දී තිරගත උන Private Lessons චිත්‍රපටිය තමයි මේ. IMDB 5.1 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම Comedy/Romance ගණයට මේ චිත්‍රපටිය අයත් වෙනවා. 1969 රචනා වෙච්ච Philly කියන නවකතාවයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. $26.3 ක BOX OFFICE ආදායමක් උපයලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alan Myerson විසින්.

කතාව මෙහෙමයි: ෆිලී සහ ෂර්මන් කියලා අවුරුදු 15ක පෝරිසාදයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මුන් දෙන්නා කරන්නේ නම් වයසට ගැළපෙන දේවල් නෙවෙයි. නව යොවුන් වයස නිසා හැඟීම් පහල වෙන එක අරුමයක් නෙවෙයි. ඒ අතරෙදි මේ ෆිලී කියන කොල්ලගේ ගෙදරට අලුතෙන් මෙහෙකාරියක් එනවා මැලෝ කියලා. ෆිලීට එයා ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒ කිව්වේ එයාව නිරුවතින් දකින්න කැමැත්තක්. අර ෂර්මන් කියන හාදයත් ඒකටමයි. ෆිලීගේ තාත්තත් යම් වැඩකට ගෙදරින් පිටවෙන්නෙත් ඔය අතරෙදියි. ඉතිං කතාවේ ඉතුරු හරිය බලලා දැනගන්න. ආයෙ පාරක් මතක් කරන්න තියෙන්නේ පවුලේ හැමෝම එකට බලන්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා කියලයි.

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BLURAY පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

5 thoughts on “Private Lessons (1981) Sinhala Subtitles | තවත් ඇම්ඩෙක් [සිංහල උපසිරැසි] (18+)

  • තෑන්ක්ස් බ්‍රෝ ෆිල්ම් එකනම් කලිනුත් බැලුවා සබ් නැතිව

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • 18+ නම් අතැරලා කෝමද… ☺☺
    තැන්ක්යූ සබට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *