Puzzle (2018) Sinhala Subtitles | ජීවිතයම ප්‍රහේලිකාවක්! [සිංහල උපසිරසි සමඟ]
ඔයාගෙ උපන් දිනේට මොන වගෙ තෑගි ලැබෙනවටද කැමති? iphone එකක්? ඒ phone හොඳයි මගෙ දරුවන්ට නම්. කෝල් එකක් ගන්න විතරක් දන්න මම ඔය ෆෝන් වලින් මොනව කියල කරන්නද? අලුත් කෑම වට්ටෝරු, බයිබල් පාඩම්, කාලගුන චැනල් එක? ඕව නම් හරි යන්නෙ නෑ. මට රේඩියෝ එක තියෙනවා, ජනේලෙ තියෙනවා. මම දන්නවා කොයි වෙලාවෙද වහින්නෙ කියල. මන් දන්නෙ නෑ ඇයි මට පල්ලියෙ යාලුවොත් එක්ක ගෙදර ෆෝන් එකෙන් කතා කරන්න බැරි ඇයි කියල. මන් හිතන්නෙ මගෙ පරන ෆෝන් එක පාවිච්චි කරන එක හොඳයි වගේ.
ඉතින් ඔන්න ඔය විදිහට මගෙ ආසම තෑග්ග වුනේ මට ලැබුනු ජිග්සෝ ප්‍රහේලිකාව. කෑලි දහස් ගානක්! ඒත් මට ඒක හදන්න ගත වුනේ බොහොම පොඩි වෙලවයි. ඊට පස්සෙ මට තවත් ප්‍රහේලිකා හදන්න ඕනෙ උනා. මම ප්‍රහේලිකා ගන්න කඩේට ගියාම අහම්බෙන් දැක්කෙ ප්‍රහේලිකා සහයකයෙක් අවශ්‍යයි කියන දැන්වීම. එතෙන්ට හොයාගෙන ගියාම තමයි මට රොබට්ව හමු වුනේ.
ඉතින් මේ කතාව පුරාවටම තියෙන්නෙ මායි රොබටුයි ජිග්සෝ ප්‍රහේලිකා ජාතික තරඟාවලියට යන හැටි තමයි. 2018 ජූලි මාසෙ 27 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Marc Turtletaub විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Kelly Macdonald, Irrfan Khan, David Denman, Bubba Weiler, Austin Abrams සහ Liv Hewson.
විනාඩි 103ක් දිවෙන පුරා හරිම ලස්සන කතාවක් තමයි අද මම ගෙනාවෙ. ඉතින් කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3938 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරිසියට බොහොම ස්තුති
Thanks
උපසිරසට ස්තූතියි
sub ekata bohoma sthuthi sis
Thanks for Sub!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thank you yaluwa…
Thanks sub ekata
Thanks sis..
ela sis
ela saho thanks
වෙනස් ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි මෙහෙම ෆිල්ම් අපි ගේනවට.
niyamai.. thanks
subata thanks sis…keep it up…
උපසිරැසියට ස්තූතියි මුතූ…
සබ් එකට ස්තූතියි නංගි.
Thanks for the sub. Good luck!!!
ස්තුති මුතු නංගි
සබ් එක ගත්තා…
ජයවේවා
තෙරැවන්සරණයි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks.me film dekath sub karannako
No Bed of Roses 2017
The Song of Scorpions
Sub ekata thanx
Ela
Thank you
Thanks sis
Thank you
thank you for the subtitle.
thnkx
Thanks !!!!!!!!
බොහෝම ස්තූතියි උපසිරැසියට….
බොහොම ස්තූති අක්කේ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!
enakanma balan hitapu ekak sis thank you sooo much jayama wewa
Molly’s game ekata sub dunne nathoo……
2017 film 1 ta award godak thiyenawa… Film 1 ta nominated academy award best screen player at natte
Hail Hydra
Y t s wala thiyana ekatat sB eka hadannako
සා සා සෝයි අක්කා
Thenks …
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ස්තුතියි සහෝදරී….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
Niyamai.k-pax 2001 karanna.
Godak sthuthi sub ekata sis…