අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S09 : E08] |කන්‍යාවෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 18 votes.
Please wait...

Supernatural S09 1

දකුණු ඩෙකොටාවල පුංචි නගරෙක මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා. ෂෙරීෆ් මිල්ස්ගේ ඉල්ලීමක් පිට මේ ගැන බලන්න එන සෑම්ටයි ඩීන්ටයි, මේ අතුරුදහන්වුන කට්ටිය පල්ලියකට සම්බන්ධ අය බවත් කන්‍යාවෝ බවත් දැනගන්න ලැබෙනවා. ඉතින් ටික වෙලාවකින් මේ කන්‍යාවෝ පැහැරගෙන යන එකා ඩීන්වත් පැහැරගෙන යනවා. ඒ මොකටද කියලා කතාව බලලම දැනගමු.

දැනුමට :

වෙස්ටා (Vesta) ගෙදර සහ පවුලට අධිපති කන්‍යා දෙවගන. ඇය වෙනුවෙන් හැම අවුරුද්දෙම රොමේ කන්‍යා පූජකවරියන් හය දෙනෙක් පත් කරනු ලබනවා. ඔවුන්ට කියන්නේ “වෙස්ටල් කන්‍යාවෝ” (Vestal Virgin) කියලයි. වෙස්ටා වෙනුවෙන් ඇගේ දේවස්ථානවල දල්වන පූජනීය ගින්න නොනීවී පවත්වාගන්න එකයි මේ පූජකවරියන්ගේ රාජකාරිය. සමාජයේ විශේෂ වරප්‍රසාද සහ පිළිගැනීමක් ලබන මේ පූජකවරියෝ අවුරුදු 30ක් යනකම් කන්‍යාවෝ හැටියට ඉන්න ඕනේ. ඒ පොරොන්දුව කැඩුවොත් දඩුවම පණපිටින් වළලන එකයි. ඉතින් අද කතාවේ වෙස්ටා ගැන තියෙන තොරතුරු ගොඩක් ඒවා හරි (අක්මා කන එක ඇරුනම)

——————————

අද කතාවේ නම “Rock and a Hard Place” කියන්නේ  Rolling Stones ගීතයක්
 අධ්‍යක්ෂණය : ජොනී මැකාර්ති (Johnny MacCarthy)
ලිව්වේ : ජෙනී ක්ලේන් (Jenny Klein)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 26
මීළග කොටසෙන්:
9.09 Holy Terror
PromoSneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/lo2tvmh” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
[button link=”http://tinyurl.com/ofs7m2k” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

33 thoughts on “Supernatural [S09 : E08] |කන්‍යාවෝ [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz a lot saho.. 😀

    Reply
  • niyamai sahoo niyamai thanks..

    Reply
  • nice job brother,keep it up.

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ !! ඔන්න මමත් ඉල්ලනව ඇත්ත නම කියන්න කියලා 😀

    Reply
  • comment kiyewwamai meter une????sirawata apith kamathiy ban ube nama dana ganna. 😉 ithuru sub tikath me wage ikmanatama one eee 🙂 sub ekata godak thanks

    Reply
  • බොහෝම ස්තූතියි සබට 🙂 😉

    Reply
  • Thank you very musch ne wage digatama denna

    Reply
  • hamadama wage ummaaaaaaaaaaaaaaaa………

    Reply
  • Thanks “MDG” 😀

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • Kasun Widusha

    tnx MDG සහො…………….

    Reply
  • thanks bro….. yes atha nama mokakda?

    Reply
  • MDG- King of sub 😉
    thnx mchn….. 🙂
    meka dila iwara wela anthimata apita ube aththa name ekath kiyanna…. meka podi ellimak 🙂

    Reply
  • නියමයි මචන් උබටත් angel කෙනෙක් වැහිලා වගේ,…..එල එල……..

    Reply
  • ela elaz udema baannai yanne thanx

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *