Quantico [S01 : E02] | with Sinhala Subtitle | පිදුරු ගොඩේ ඉඳිකටු. [සිංහල උපසිරැසි සමඟ]
යශෝධ අයියට හදිසි වැඩක් කිව්ව නිසා මට අද උපසිරැසිය ගේන්න වුණා කට්ටියට ඉක්මනටම දෙන්න ඕනෙ නිසා. ඒ නිසා අද උදේ පටන් අරං දැන් තමයි වැඩේ ඉවර කරගත්තෙ. කලින් කොටසෙන් කතාවෙ වෙන දේ තේරෙන්න ඇතිනෙ. කොටස් දෙකක් විදිහට කථාව යන්නෙ. මේ කොටසෙදි මෙයාලට අළුත් පැවරුමක් ලැබෙනව. මේ පැවරුම තමයි ප්‍රහාරයක් සිද්ධ වෙන්න කලින් ඒක වෙන්නෙ කොතනද කීයටද කියල හොයාගෙන නවත්තන්න ඕනෙ. කණ්ඩායම් තුනක් ඉදිරිපත් වෙනව. මෙයාල කොහොමද මේක හොයාගන්නෙ? කවුරු දිනයිද? ඇලෙක්ස්ගේ විශ්වාසය දිනාගන්න බූත්ට පුළුවන් වෙයිද? පරණ කථාව ඔහොම යද්දි වර්තමානයේ ඇලෙක්ස්ට හිරේ යන්න වෙන එකෙන් බේරෙන්න ලැබෙයිද? එයා මේ අබිරහස විසඳන්න පියවරෙන් පියවර යන විදිහ බලන්න. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් ආයෙත් යශෝධ අයියම සබ දෙයි. ජය!!!
[button link=”https://goo.gl/V5nsw7″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/2T1CXx” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6246 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Prevoius Episode All Episodes Next Episode >>
Thanks ………………good luck ……………………………
බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය
the mentalist , scorpion
නියමයි එල
Thanks.
thnk saho
thanks friend, thank u so much
3rd epi sub plz
episode 3 sub denna..plz…dawas 5k balan hitiya… 🙁
episode 3 dipiyau
අඩේ මරු කතාව බන්. ප්‍රියන්කා අක්කා නිසා බලන්න ගත්තට කතාව මරු. 2015.10.11 3 කොටස දාලනේ බන්. ඉක්මනටම ඒකෙත් සබ් දෙන්න. නැත්තම් කතාව බලන එක එපා වෙනවා..
3 akata sub danta ,plz
Episode 3 ek denna koooooo ,,, please
3rd epi sub plz
Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
Please subtitle epa aye ,, 😛
Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
Please subtitle epa aye ,, 😛
tnx tnx tnx saho
jaya wewa
Epi 3 eketh subtitle denna ,,, ikmanata ,,, thank you soo much ,,,,,,,, sahooo ,,, ❤
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much..
උපසිරැසියට බොහෝම ස්තුතියි. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……
ජය……
thanx bro
මෙක නම් මැක්ස්සා කතාවක් බන් එකෙන්ම තැන්ක්ස්
ස්තුතියි, නියමයි අචින්ත මලේ, ජය වේවා!
ස්තුතියි අචින්ත.ජය වේවා!
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx maduwa sub 1te 😀
එල…එල මචෝ….සබට බොහොම තුති….ජය වේවා…!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thanks
නියමයි….මේකට සබ් දෙනකන් බලන් හිටියේ…
සබ් එකට තැන්ක්ස්…
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
නියමයි නියමයි සහෝ
එල කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
අහා බොහොම ස්තුතියි සහෝ..
බලමු මේ සතියේ කතාව කලින් කොටසට වඩා හොද වෙයිද කියලා
Thanks bro
Thank you saho…..digatama yamu…..jayawewa…!
thanks.. 🙂
බොහොම ස්තුතියි සහෝ……….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම තුති…
Thanks saho….. jayen jaya…..
Woooowww…. Meka denakam bagena hitiye…. Sub eka thanks kolla
Episode 2 Download කරගෙන සබ් එක දානකන් බලන් හිටියෙ..ගොඩක් ස්තුතියි සහො…. ජයවේවා…
aluthma tv serious free download karaganna lesi site tikak kiyanawada?