MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකතීරණය ඔබේබලන්නරහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Quantico [S01 : E02] | with Sinhala Subtitle | පිදුරු ගොඩේ ඉඳිකටු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Quantico TV S1P2

යශෝධ අයියට හදිසි වැඩක් කිව්ව නිසා මට අද උපසිරැසිය ගේන්න වුණා කට්ටියට ඉක්මනටම දෙන්න ඕනෙ නිසා. ඒ නිසා අද උදේ පටන් අරං දැන් තමයි වැඩේ ඉවර කරගත්තෙ. කලින් කොටසෙන් කතාවෙ වෙන දේ තේරෙන්න ඇතිනෙ. කොටස් දෙකක් විදිහට කථාව යන්නෙ. මේ කොටසෙදි මෙයාලට අළුත් පැවරුමක් ලැබෙනව. මේ පැවරුම තමයි ප්‍රහාරයක් සිද්ධ වෙන්න කලින් ඒක වෙන්නෙ කොතනද කීයටද කියල හොයාගෙන නවත්තන්න ඕනෙ. කණ්ඩායම් තුනක් ඉදිරිපත් වෙනව. මෙයාල කොහොමද මේක හොයාගන්නෙ? කවුරු දිනයිද? ඇලෙක්ස්ගේ විශ්වාසය දිනාගන්න බූත්ට පුළුවන් වෙයිද? පරණ කථාව ඔහොම යද්දි වර්තමානයේ ඇලෙක්ස්ට හිරේ යන්න වෙන එකෙන් බේරෙන්න ලැබෙයිද? එයා මේ අබිරහස විසඳන්න පියවරෙන් පියවර යන විදිහ බලන්න. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් ආයෙත් යශෝධ අයියම සබ දෙයි. ජය!!!

Quantico (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/V5nsw7″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

83D730CFF98DA85F753878AD10420FA051382796

[button link=”https://goo.gl/2T1CXx” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]

11F77466C2EE04FBA543338FB7A56BEC962D4EF2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6246 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                    Prevoius Episode                     All Episodes                      Next Episode >>

47 thoughts on “Quantico [S01 : E02] | with Sinhala Subtitle | පිදුරු ගොඩේ ඉඳිකටු. [සිංහල උපසිරැසි සමඟ]

  • ashan lankanath

    Thanks ………………good luck ……………………………

    Reply
  • බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

    Reply
  • kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Isuru Akalanka

    prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය

    Reply
    • kasun sandaruwan

      the mentalist , scorpion

      Reply
  • නියමයි එල

    Reply
  • Damith Dilan

    thanks friend, thank u so much

    Reply
  • අඩේ මරු කතාව බන්. ප්‍රියන්කා අක්කා නිසා බලන්න ගත්තට කතාව මරු. 2015.10.11 3 කොටස දාලනේ බන්. ඉක්මනටම ඒකෙත් සබ් දෙන්න. නැත්තම් කතාව බලන එක එපා වෙනවා..

    Reply
  • Episode 3 ek denna koooooo ,,, please

    Reply
  • Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
    Please subtitle epa aye ,, 😛

    Reply
  • Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
    Please subtitle epa aye ,, 😛

    Reply
  • tnx tnx tnx saho
    jaya wewa

    Reply
  • Epi 3 eketh subtitle denna ,,, ikmanata ,,, thank you soo much ,,,,,,,, sahooo ,,, ❤

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……
    ජය……

    Reply
  • තිසල්

    මෙක නම් මැක්ස්සා කතාවක් බන් එකෙන්ම තැන්ක්ස්

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි, නියමයි අචින්ත මලේ, ජය වේවා!

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි අචින්ත.ජය වේවා!

    Reply
  • thnx maduwa sub 1te 😀

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • නියමයි….මේකට සබ් දෙනකන් බලන් හිටියේ…
    සබ් එකට තැන්ක්ස්…

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

    Reply
  • නියමයි නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • Thank you saho…..digatama yamu…..jayawewa…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……….

    Reply
  • බොහොම තුති…

    Reply
  • Woooowww…. Meka denakam bagena hitiye…. Sub eka thanks kolla

    Reply
  • Episode 2 Download කරගෙන සබ් එක දානකන් බලන් හිටියෙ..ගොඩක් ස්තුතියි සහො…. ජයවේවා…

    Reply

Leave a Reply to නලින් පෙරේරා Cancel reply

Your email address will not be published. Required fields are marked *