MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකතීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්රහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Quantico [S01 : E09] | with Sinhala Subtitle | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Quantico TV S1P2

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 9 වන කොටසයි. තවත් කොටසක් විකාශය වී අවසන්. හෙටින් පටන් ගන්න සතිය ඇතුලත ඒ සඳහා උපසිරැසි ලබා දෙන්නම්. 8 වන කොටස අපේ චාමර සහෝ අරගෙන ආවනේ. වෙඩි වැදුනු නියෝජිත බූත් Unknown කණ්ඩායමේ සාමාජිකාවක් එක්ක ආරක්ෂිත ස්ථානයකට පිටත් කළාට පස්සේ ඇලෙක්ස් තීරණය කරනවා FBI එක වෙත බාර වෙන්න. ඒ තවත් බෝම්බයක් ඇති බවට ඇයට කරුණු අවබෝධ වුනු නිසාවෙන්. අද කොටස ආරම්භ වන්නේ එතැන් පටන්. ඇය කියන කිසිවක් ලියම් ඇතුලු පිරිස පිළනොගන්නා අතර ඔවුන්ට වඩා ඉහළ තවත් කණ්ඩායමක් පැමිණ ඇලෙක්ස්ව තමන්ගේ භාරයට අරගන්නේ ඔවුන් යටතේ විමර්ශන කිරීමට අවශ්‍ය බව පවසමින්. බලන්න එහෙනම් අද කොටසින් මොන වගේ පැත්තකට කතාව යොමු වේවිද කියලා. මං ගියා එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්…

Quantico (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/C7KIcn” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

FB7E8605D673CA1FECE2F3F50C5CB7441E27F165

[button link=”https://goo.gl/NsB1gU” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D43525928BFBB6DC08AF99C57CF7DCBEF8F75037
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5057 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

22 thoughts on “Quantico [S01 : E09] | with Sinhala Subtitle | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

  • ashan lankanath

    Thanks ………..good luck ………………….

    Reply
  • Meke methanin ehata sub denne nadda…????????

    Reply
  • digata sub eka dennako machan ….

    Reply
  • Chamod imesha

    Anith ekath ikmanata dennako

    Reply
  • Thank you…………………………

    Reply
  • Sub Mkuth download krnna bhne eeye indn baiscope 1n

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dragon Ball Z: Battle of Gods
    මෙන්න මේ film එක බයිස්කෝප් data base එකෙන් අයින් කරලා වගේ…. search කළාට එන්නේ නෑ…. පුළුවන් නන් ආයෙත් add කරන්නකෝ….

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!

    Reply
  • Thanks machan……jayawewa….!

    Reply
  • තැන්ක්ස්. නියමයි ඉතුරු ටිකත් දෙමු

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ඇති යාන්තම්. සබ් දෙනකම් බලාගෙන හිටියේ.

    Reply
  • ela ela …enakam balan hitiye

    Reply
  • එල එල. අනිත් ටිකත් ඉක්මනට දියන්. බෝම ස්තූතියි උප සිරසියට. ජය

    Reply
  • thanks sab ekata sahoooo
    parakku unata kamak na….
    badu sure ekatama lebenawa kiyala dannawane api
    thanks,,,,,,,,,,,,,,

    Reply
  • Dulan Madhushanka

    සබ් එකට නම් එළම මචන්. ඊළග ටිකත් ඉක්මනටම දාපන් සහෝ. අද තවත් Episode එකක් අලුතෙන් එනවා.

    Reply
  • ටිකක් පරක්කුඉ නෙහ් අවුලක් නැ ඉතුරු ටික ඉක්මනට දෙමු

    Reply
  • Thnx saho sub 1te 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *