Quantico [S01 : E11] | with Sinhala Subtitle | සැබෑව හෙළි කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]
මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග හැරෙන්නේ ජීවිතාන්තය දක්වා සිර ගත වන්නට තවත් පැය කීපයක් පමණක් ඉතිරිව තිබෙන ඇලෙක්ස් පැරිෂ් ඇතුලු පිරිස වටා. අතුරුදන් වුනු සයිමන් ඈෂර් සොයා යන ගමන් කෙළවර වන්නේ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බව තහවුරු කරමින්. ඇලෙක්ස් ඇතුලු පිරිසට එය නවත්වන්නට හැකිවෙයිද? කේලබ් හාස් ඇත්තටම මොන වගේ කෙනෙක්ද? නරඹන්න ඔබට බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E11.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4691 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………good luck brother …………………………….
Aiyo Quantico [S01 : E13] – Quantico [S01 : E22] wenkam sub eka nene bro adenwane den ithin…… Hmmmmmm……
Macho ithuru sub tika tiyedo 15-22 wenakam.tiyenam denn pls
ගොඩක් අගය කරනවා අපි මේ සේවාව.ඉතුරු ටිකත් එනකන් අපි බලන් ඉන්නවා.මේක කරන හැමදෙනාටම සුබ පැතුම්
meke ituru tika denne naddo… season 1 iwarath wela dan…
අනේ කෝ සබ් දානකන් බලන් ඉන්නවෝ
apiwa atharaman karanna epooo….
මේකේ ඉතුරු ටික කෝ???????
මචං තව කොටස් තියෙනවා ඒවටත් සබ් දෙනවනම් ගොඩක් ස්තුතීයි.
කොටස් 21 ක් තියෙනවෝ……………
මේකේ ඉතුරු ටික කෝ???????
ane meke season 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee
ane meke Episode 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee
එපි 18 ත් ආවා. මේකට සබ් දෙන්නෙ නැද්ද දැන්?
Quantico wala sub eka dan nawaththala thiyenne mokada saho
Maye deiyo alut episode tiktt ikmntm sub eka deepan wastuwe
Aluth kotas walata ikmanata sub denna
Sub denawada deiyo .12 13 14 awane.
ඊළඟ උපසිරැසි ගෙනෙන තෙක් බලා සිටින්නෙමු………..
aluth epiode awa. 12,13. sub denawada?
episode 12 awilla thiyenne!
sub denno!! 🙂
බොහොම තුති!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
ජය!!!
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූති සහෝ…මේක බලන්න මග බලාගෙන හිටියේ…
ඔබට ජය…
***Good Luck***
Thanks saho kathawa dunnata…..digatama yamu jayawewa……!
Thank You so much
Thank you very much
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අම්මෝ….එනකන් බලන් හිටියේ…සබ් එකට තැන්ක්ස්….
Thanks
tnx
උපසිරැසියට බෝම ස්තූතියි
නියමයි. උපසිරැසියට බෝම ස්තූතියි