අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅචින්ත උදයංගඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Panic Room (2002) with Sinhala Subtitles | භීතියේ කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

Panic Room (2002)

හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න දෙයක් නෑ නේ. මතක ඇතිනේ ඔහුගේ seven (1995) ෆිල්ම් එක එහෙම. මේකත් ඒවගේම අවසානය වෙනකල් කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්. thriller කාණ්ඩයට තමා මේක වැටෙන්නේ. imdb මීටරේ 6.8කට කැරකිලා තියනවා මේක.

දැන් එහෙනං වල්පල් කතා කළා ඇති ෆිල්ම් එක ගැන කෙටියෙන් සඳහන් කරමුකෝ. මැග් හා ඇගේ දියණිය සේරා අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. ඝන වානේ තහඩු වලින් නිර්මාණය කර ඇති මේ කාමරය. නිවසේ හැම අස්සක් මුල්ලක්ම දිස්වන ආකාරයේ දියුණු කැමරාවලින්ද සමන්විත වේ. දියුණු ආරක්ෂක උපක්‍රමවලින් සමන්විත මෙම කාමරය නිමවා ඇත්තේ හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහායි. මෙග්ට හා ඇගේ දියණියට මේ නිවසට පැමිණි මුල්ම දිනයේම නොහිතූ විරූ කරදරයකට මුහුණ පෑමට සිදුවෙනවා. මේ කරදරය මොකක්ද? ඒකෙන් මේ දෙන්නට ගැලවීමට හැකිවෙයිද? ඔයාලත් අරගෙනම බලන්න. මේක අවසානය තත්පරය වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා නම් සහතික වෙනවා.

කලින් පළවූ ලිපිය.

ඔයාලට මතකද ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 26 වැනි ස්ථානයේ රැදී තිබෙන Se7en (1995) චිත්‍රපටය? නැත්නම් ලොව 16 වැනි ජනප්‍රියම චිත්‍රපටය ලෙස කිරුළු දරා සිටින Fight Club (1999) චිත්‍රපටය? නැත්නම් ඔබව අන්දමන්ද කළ Zodiac (2007/I) චිත්‍රපටය? එහෙමත් නැත්නම් ලොව 216 වැනි ජනප්‍රියම චිත්‍රපටය වන The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටය? අන්න ඒ චිත්‍රපට සියල්ල අධ්‍යක්ශනය කළ David Fincher ගේ චිත්‍රපටයක් ගැන තමයි අද ඔයාලට මේ කියන්න යන්නෙ.

ඉහත සදහන් කළ සුපිරි චිත්‍රපට වල වගේම හද ගැස්ම වැඩි කරන කතාවකින් සමන්විත Panic Room (2002) චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි. මැග් (Jodie Foster) හා ඇගේ දියණිය සේරා (Kristen Stewart) අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. නිවසේ හැම තැනම පෙන්වන ආකාරයේ කැමරා සවි කර ඇති මෙම කාමරය ගන වානේ තහඩු වලින් නිර්මාණය කරපු එකක්. නිවසේ හදිසි තත්ත්වයකදි පාවිච්චි කරන්න තමයි මේ කාමරය සකසා තියෙන්නෙ. නමුත් මේ කාමරය නිසා මෙම සුවිසල් නිවසේ නව අයිතිකාරියට හා ඇගේ දියණියට මුහුණ දෙන්න සිදි වෙන්නෙ හීනෙන්වත් නොසිතන ආකාරයේ ප්‍රශ්ණයකටයි. ඒ ප්‍රශ්නය මොකද්ද? ඔවුන් එයට මුහුණ දෙන්න කොහොම්ද? මේ සියලුම දේට උත්තර හොයාගන්න ඕන නම් බාගන්න මේ චිත්‍රපටය. ත්‍රාසය කියන දේ හොදින්ම හිතට කාවද්දන චිත්‍රපටයක්.

 Panic Room (2002) on IMDb

 

 

[button link=”https://goo.gl/1IiDje” type=”icon” “center” newwindow=”yes”] 556 MB (720p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

4D474F8DABC606148F96C9D8D27DDEAC82BDA625
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Panic Room (2002) with Sinhala Subtitles | භීතියේ කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    balapu pattama film ekak hamoma balanna

    Reply
  • Red Room (2017) anee me movie eketh sinhala subtitle denna kooo

    Reply
  • Meke Blu-ray ekata update dennako.

    Reply
  • හසිත

    සබ් එක ලබා දුන්නාට ස්තුතියි.සබ් එක හොදට කරලා තියනවා.පුලුවන් නම් BlueRay වලට update කරන්න.

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි මචෝ

    Reply
  • සබ් එකට ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්කු තැන්කු තැන්කු තැන්කු …….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested……
    new ”YIFY” has come back agin…
    ”Audio 10 / Video 10”
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

    Reply
  • එල වැඩක්.
    horror ෆිල්ම් ටිකක් හොයා හොයා හිටියේ….
    ජය වේවා!!!!!!!!

    Reply
  • Sajith Anthony

    සුපිරි කතාවක් වගෙ
    සබ් එකට ස්තුතියි
    ජය වේවා…!!!

    Reply
  • වොව් බලන්න අසම විදියෙ ෆිලුමක් වගෙ .. බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට , ඔන්න මාත් බාන්න දැන්ම .
    මෙ වගෙ එව දිගටම දෙන්න…………………….

    Reply
  • bagena godak kal,yantham bala gaththa.thanks…. poddakwth kammeli na

    Reply
  • නියම ෆිලම් එක. මම බැලුවා තෑන්ක්ස්.

    Reply
  • හොදයි වගේ බාලම බලමු

    Reply
  • Bhagya රාජපක්ෂ

    මම එක හුස්මට බලුව බැලිල්ල බුදු අම්මේ !!
    Kristen Stewart ට අදට වයස 20ක් ලු !!

    Reply
    • den 25k bn…………. 🙂

      Reply
  • අදයි බැලුවෙි.නරකම නැ

    Reply
  • ඉන්දික

    බාලම බලමුකෝ

    Reply
  • balamukoo balama ela

    Reply
  • බලමු බලන්න ත්‍රාසය කියන්නේ මොකක්ද කියලා 😛

    Reply
  • Anonymous

    Machanz mee Pothe guraatanam tiyenne maara talent ekak tamai ban films describe karanna,kiyana widihata baagena balannamai hita…..hehehe
    😛

    Reply
  • සමන් කලුබෝවිල

    wooooow…..mama meka balala thiyenawa…patta… ammai duwai…….(duwa kiwwata boy penumak thiyenne…)kohomahari marama gemak denawa…..padiri thamaa…. okkoma balanna. ,…mamath bagena apahu balanawa…….hey….sinhala sub ehema denne nedda den….????

    Reply
  • asitha perera

    thanx machanz……….
    aniva balanava

    Reply
  • thanx! mama nam meka baanawoooooooooo…….

    Reply
  • Mama Meka Balala Ne Kathawe Hiethiyata Nam Banna Hethenawa.

    😀 😀 😀

    Thanks Machan

    Reply
  • මේක නම් කලින් බලල තියනවා වගේ මතකයි. ඒත් කමක් නෑ ආයෙත් බලමු. ස්තූතියි ඔන්න කස්ටියටම

    Reply
  • දෑන්ම බාන්න අදහසක් නෑති උනත් ඔන්න comment එකක් දෑම්මා.
    thanks,,

    Reply
  • Film එක හොදයි වගේ බාලම බලමුකෝ

    Reply
  • බලමු
    මේ දවස් වල ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් ෆෙලෝෂිප් එක්ස්ටෙන්ඩඩ් එකට සබ් හදාගන යනවා

    Reply
  • මුහුණ දෙන්න සිදි වෙන්නෙ හීනෙන්වත් නොසිතන ආකාරයේ ප්‍රශ්ණයකටය

    Reply
  • ශාආආආආ
    බාමි බාමි

    Reply
  • චරිත

    එළ. මම කැමතිම මේ වගේ ඒවට තමයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *