Queen of the Desert (2015) with Sinhala Subtitles | වැලිකතරේ රූමතිය [සිංහල උපසිරැස සමඟ]
ඔන්න මේ පාර මම අරගෙන ආවේ Werner Herzog ගේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක්. කවුරුත් එයා අඳුරනවා ඇතිනේ. IMdb අගය 7.8 ලබාගෙන තියෙන Grizzly Man , 7.3 අරගෙන තියෙන Rescue Dawn සහ 7.4 ක අගයක් ලබාගෙන තිබෙන Cave Of Forgotten Dreams යන චිත්‍රපට එහෙම අධ්‍යක්ෂණය කලේ මෙයා තමයි. ඒ චිත්‍රපට වගේ හොඳ එකක් තමයි මේ දීලා තියෙන්නේ. වැඩිය කතා නැතුව සලරුව ගැන කතා කරමු.
2016-03 මාසේ නිකුත් උනු මේ චිත්‍රපටය වර්ගීකරනය කරලා තියෙන්නේ චරිතාපදාන,නාට්‍යමය, සහ ඉතිහාසය කියන කොටස් වලටයි. ඉතින් එහෙම කිවුවම තේරෙනවනේ මේකෙ ක්‍රියාදාම එහෙම නෑ කියලා. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය ගෙඩෘඩ් බෙල් කියන කාන්තාව. වංශවත් පවුලකින් පැවත එන ඇයව වැඩිදුර අධ්‍යාපන සඳහා ඇගේ කැමැත්ත පිට ඇයගේ මවගේ සහෝදරිය ගාවට යවනවා. එහිදී ඇයගේ ආරක්ශාවට තරුණ කොල්ලෙක්ව තමයි දාන්නේ. ඉතින් ඔහොම කාලය ගෙවී යද්දී මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. ඉතින් ඇයගේ පියා මේ සම්බන්ධයට අකමැතියි කියලා ලියුමක් එවනවා. මේ ගෙඩෘඩ් තම පියාව කෙසේ හෝ කැමති කරගන්න කියලා හිතාගෙන ආපහු ගෙදර යනවා. ඔය අතරේ මේ දුකට අර කොල්ලා ගලකින් පැනලා මැරෙනවා. එතනින් පසුව ඇය සදාකාලිකවම තනිවෙලා සංචාරකයෙක් විදිහට මැදපෙරදිගට යනවා. එහිදී ඇය බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය සමග සම්බන්ධ වෙනවා.
ඉතින් දැන් ඇය සංචාරකයෙක්, ලේඛිකාවක්, පුරාවිද්‍යාඥවරියක්, ගවේශනය කරන්නියක් සහ දේශපාලඥයෙක් ලෙස ඇගේ තනිකඩ ජීවිතය ගෙවෙන හැටි ගැන මේ චිත්‍රපටය පුරාවට ඉතා මනරම් අයුරින් පැහැදිලි කර පෙන්වනවා. තම පෙම්වතා අහිමි උනාට පසුව ජීවිතය ඉදිරියට ගෙනයන හැටි එහෙම මේ කතාවේ ඉතාමත් හොඳට පෙන්වලා දීලා තියෙනව. තව කියන්න දෙයක් තියෙනවා, මේකෙ ඉන්නවා ලෝකයේ ප්‍රධාන චරිත දෙක තුනක්, ඒ තමයි වින්ස්ටන් චර්චිල්, අබ්දුල්ලා ( පසුකලෙක ජෝර්දානයේ රජු ඌ කෙනා), ෆයිසාල් ( පසුකලෙක ඉරාකයෙ රජු ඌ කෙනා). ඉතින් මේ ආදී තොරතුරු ගොඩාක් මේකේ තියෙනවා, ඒවගේම මේකේ නළු නිලියොනම් අඳුරනවා.
James Franco, Nicole Kidman, Robert Pattinson, Damian Lewis වැනි අපි හැමෝම අඳුනන අය තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඉතින් මේ කතා කලා නැති කියලා හිතනවා. හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය අරගෙන බලන්න කියලා. එහෙනම් තවත් චිත්‍රපටයකින් ඉක්මනට හමුවෙමු.
කමෙන්ට්නම් දැන් ඇත්තෙම නෑ, අපි කරන දෙයින් සතුටක් ලැබෙන්නේ ඔයාලා දෙන (කමෙන්ට් එකෙන්, ඉතින් ඒ නිසා සබ් එක බාගෙන යන ගමන් පුලුවන්නම් කමෙන්ට් එකක් තියලා යන්න).
Due to copyright issues, we do not provide any torrent links.
Queen.Of.The.Desert.2015.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2389 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
The Qeens chinese movie ekatath subtitles dennajo
මෙම උපසිරැසි ගැන්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. තව දුරටත් මේ කාර්යය කරගෙන යාමට සුබපැතුම් ඔබට
Beautiful movie, Thank U Rakitha Brother & baiscope team for the sub, all the best to baiscope team……
thanks sub dunnata bro
bohoma sthuthi sub ekata good luck
tHANKS
patta
පට්ට රඛිතයෙ..
ela saho.thanks
Rakhitha, supiri wedak supiriyata karala. thanks! wetena commentswalinma sarthakathwaya manina epa. ape jathiyama wiwechnaya karanna misa prasansa karanna sudanam ekak neweine.anith karanawa thamai mama nam film eka balala iwara wela thama comment eka danne. ehema hithagena inna samahara ayata oka amathaka wenawada danneth nehene, eka honda nethi wunata. site eke ayawa sanasanna thawa films godakata subs denna, digu gamanak yanna menna Assiri!
Ela broo… elama fim ekak, sub ekata thanks!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro lipiya nam patta film ekath ehema athi…ela
thnx saho
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“රඛිත රණතුංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Thanks bro sub ekata…. goog luck
thank you very much…
එලම සහෝ තෑන්ක්ස්.
Nicole Kidman inn ewa atharinne na…
meka denakam hitiye
Thanks Machan
ela ela bro keep going…
thanks
tnx bro
Tnx bokka
This comment for the admin of the website. Someone, Please inform them about this if they didn’t notice.
Please add the comment window to be appeared after click on Download button.
So that everyone has to comment before download the sub.
After that you’ll get many comments.
අපිට එහෙම අවශ්‍ය නෑ සහෝ…
කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා යයි…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ….
Thank You
ස්තූතියි සහෝ….
Wenasma kathawak. Thank you.
නියමයි සහෝ.ස්තූතියි සබට.
niyamai, thank you
ගොඩක් ස්තුතියි උපසිරසට
එල තමයි . thank`s මචන්
සුපිරිම සුපිරි ෆිලුමක් වගේ ගෙනල්ල තියෙන්නෙ,
මමත් වඩා කැමති මේ වගේ නිර්මාණ වලට තමා. ගොඩක් ස්තුතියි උපසිරසට,
දිගටම මේ වගේ හොඳ නිර්මාණ අරගෙන එන්න එහෙනං,
ජය වේවා!
තෙරුවන් සරණයි!
thankx for the sub bro
ලස්සන කතාවක්. වැදගත් චිත්‍රපටයක්. බොහොම ස්තුතියි. උපසිරසියට.
ස්තුතියි රඛිත.සබ් දෙනකම් බලන් හිටපු චිත්‍රපටියක්.ජයවේවා !
ස්තූතියි සහෝ….
sub ekata thanks bro
ස්තූතියි සහෝ…
ස්තුතියි සහෝ sub එකට
Sub ekata thanks saho..
ස්තූතියි සහෝ…
thanx brooooo
ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
ela machan thnx
ස්තූතියි සහෝ…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
ස්තූතියි සහෝ…
niyamai…
Thanks sub ekata…
GOod Luck..!
digatama karagena yan….
☺☺☺☺☺☺
ස්තූතියි සහෝ…
Thanks for subtitle…download link ekak nadda..
ඇයි සහෝ ඔය උඩ තියෙන්නේ මෙතනින් බාගන්න කියලා…ආයෙත් සැරයක් බාලන්නකෝ