MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

R.. Rajkumaar (2013) | ආදරය, ආදරය, නැත්නම් මරපන්, මරපන්!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 58 votes.
Please wait...

r rajkumar
“මගේ ජීවිතේම තියෙන්නේ දේවල් දෙකයි…
එකක් ආදරය කිරීම..අනික මරාගැනීම…
මම සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා…
එහෙනම් හිතහල්ලා, මම මගේ ආදරය වෙනුවෙන් මොන මොනවා කරයිද කියලා..”

මෙහෙම කියන්නේ මම නම් නෙවි, අපේ රෝමියෝ රාජ්කුමාර්. කෙටි කාලෙකට පස්සේ අද මම ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ දෙසැම්බර් 6 වෙනිදා තිරගත කෙරුණු අලුත්ම චිත්‍රපටයක්. මේ රංගනයෙන් ශාහිඩ් කපූර්, සෝනක්ෂි සින්හා සහ සෝනු සූද් එකතු වෙනවා. මේක අයත් වෙන්නේ ඇක්ෂන්, කොමඩි ගණයට. අධ්‍යක්ෂණය ප්‍රභූදේවා ගෙන්. ඇමරිකානු ඩොලර් මිලියන 6.1 කින් නිමැවුණු මේ චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 9.9 ක් උපයලා තවමත් තිරගත වෙනවා. IMDB වල 5.2 ක අගයක් ලැබිල තියෙනවා. මගේ මතයනම් කාලෙකින් බලපු හොද කොමඩි ෆිල්ම් එකක්. ඒ වගේම මේකේ ලස්සන සින්දු කිහිපයකුත් තියෙනවා.කතාව ගැන පොඩ්ඩක් කියනවනම්,

රාජ්කුමාර් කියන්නේ අනාගතය ගැන ඉලක්කයක් නැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සිටුවරයෙක්ට වැඩ කරන හාදයෙක්. මොවුන්ගේ අලුත් මෙහෙයුම තමයි තම එදිරිවාදියා මරණ එක. ඒත් අනාථ, දැනුමෙන් හෙබි, සුන්දර චන්දා හමුවීමෙන් පසු රාජ්කුමාර්ගේ ජීවිතේ සහමුලින්ම වෙනස් වෙනවා. නමුත් රාජ්කුමාර් නොදන්නා දේ නම් චන්දා යනු ඔවුන්ගේ එදිරිවාදියාගේ ඥාති දුවක් බව. එමෙන්ම රාජ්කුමාර්ගේ ලොක්කත් චන්දාට ආලය කරන්නට පටන් ගන්නවා. කොහොමහරි විකාර, මුරණ්ඩු රාජ්කුමාර්ගේ ආලයට චන්දා ත් ආලය කරන්න පටන්ගන්නවා. නමුත් මොවුන්ගේ ආදර කතාව ඉදිරියට ගෙනයෑමට නම් රාජ්කුමාර් විසින් ඔහුගේ සිටුවරයා, එදිරිවාදියා මෙන්ම සියල්ලම පාලනය කරනු ලබන මාෆියා ඩොන් වත් විනාශ කල යුතු වෙනවා.

එහෙනම්, බලමු නේද අපේ රෝමියෝ රාජ්කුමාර්ගේ ආදර කතාව..ජය වේවා…

R... Rajkumar (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/YR7Lhf” type=”icon” “center” newwindow=”yes”] 500 MB (HD Rip) කොපිය මෙතනින් බාගන්න[/button]

0D622DA3B074AF08DEB0A6C2FF2A794D19942B33

[button link=”http://goo.gl/eNNcCG” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD Rip) කොපිය මෙතනින් බාගන්න[/button]

DE042937D1F9BB83E1732FAC821AD032662D43BA

[button link=”http://goo.gl/alzh0e” type=”icon” “center” newwindow=”yes”] 1.01 GB (HD Rip) කොපිය මෙතනින් බාගන්න[/button]

9D3860DD5A8D2EA85FE396D9CF65C8DA77E640DE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

700 MB ඩිරෙක්ට් ලින්ක් එක
මෙතනින් බාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27507 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

121 thoughts on “R.. Rajkumaar (2013) | ආදරය, ආදරය, නැත්නම් මරපන්, මරපන්!! [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles….

    Reply
  • Anushka Wijethilaka

    නියමයි පට්ට film එක. බොහොම ස්තුතියි සහෝ. ජය වේවා !

    Reply
  • Kamal Arjuna

    Tank you Shaho hoya hoya hitapu move Ekaka

    Reply
  • Tahnks a lot bro…. good luck

    Reply
  • Thankz Bro……………

    Reply
  • thankz maco.tawa dapan

    Reply
  • Thanks Machan..
    Jaya Wewa….

    Reply
  • torrent site didn’t show someone just like me

    Reply
  • එල එල..
    මේක නම් සුපිරිම සබක් ලුනුවිල සහෝ..!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • maxxa songs tkk tynawa meke 😀

    Reply
  • Dhananjaya Nuwan

    supiri film eka………Jaya Wewa!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ලසන්ත

    නියමයි නියමයි…මේක බලන්න ආසාවෙන් තමයින් හිටියෙ…
    Thanx…………..

    Reply
  • මේක නම් සුපිරිම සබක් ලුනුවිල සහෝ..! ෆිල්ම් එකට ගැලපෙන්නම දීලා, සබ නිසාම ෆිල්ම් ඒකත් මාරම ගති ඈ.. මේ විදිහටම කරමු සහෝ!
    බොහොම ස්තුතියි සිංහල සබ දුන්නට.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • suppama film ekaknee sahooo meeee……..shahid kapoor ge hoda ekak avamada koheda lagadiii meee……..fatta ahhh..sindu tika namm niyametama karala thibbaaa….api tv eke balana upasirasiyak vagema thibbaaaaa……maxxahh sahoooo..thankss sub ekatahh……..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ජයවේවා.

    Reply
  • kasun maduranga

    නියම ෆිල්ම් එකක්, සබ් එකට තෑන්ක්ස්.

    Reply
  • Naiyandi eke sub 1 dannako…..

    Reply
  • mudiya / මුදියා

    හප්පටසිරි මේක ආවද.
    නියමයිනෙ බොලව්.ආය දෙකක් නෑ ලොවෙත් නැතිව ඇති.
    අපේ හේවනෙ දීලත් තියෙන්නෙ.ඒ කියන්නෙ සබ් එක ඇති කිරි ගහට ඇන්න වගේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • සුපිරි හේවා හොදේ

    Reply
  • හේවාගේ සබ් සුපිරි! Thanks මචන්!

    Reply
  • හර්ෂ ලහිරු

    හේවාත් අලුත් අවුරුද්දෙ වැඩ අල්ලලා තියෙන්නෙ 😛 ජයවේවා සහො

    Reply
  • හේවා සබ් දුන්නනම් ඉතින් අහන්න දෙයක් නෑ..
    සුපිරි චිත්‍රපටියක් වෙන්න ඇති.
    සබ් එකත් ගලපලා ඇති මල් හතට.
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

    Reply
  • machoo meke web rip eka dala extra torrent eke 😀

    Reply
  • තාරුක ෂෙහාන්

    ජය වේවා සහෝ.මේකේ 500MB එක කොළටිද.

    Reply
  • යශෝධ

    ෆිල්ම් එක නම් බැලුවා..
    සබ් දාගෙන ආයේම බලනවා..

    ජයෙන් ජය හේවා සහෝ…
    ඔන්න දැම්මා බාන්න…

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එකක්. වෙඩි වගේ සබ්‍ ‍එ‍ක‍.හේවා ලුණුවිලගේ සොහොයුරාට ස්තූතිය.ජය වේවා!!!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    මේකේ TRAILER එක ආපු දවසේ ඉදන් ගොඩක් ආසාවෙන් බලන්න හිටිය මුවි එකක්….මේකට සබ් දිපු එකට සහෝට ගොඩක් ස්තුතියි.සහෝ සබ් එක දුන්න නිසා සුපිරියටම ඇති…ජය​! 😛 😛 😛

    Reply
  • Dharshana..

    ela macho…thanks…

    Reply
  • නලින්

    නියමයි හේවා!

    මේ සෝනු සූද් කියන නළුවා හරියට අමිතාබ් තරුණ කලේ වගේ නේද?
    සිරාවටම අමිතාබ් වගේ
    නියම ඩයල් එක.. 😀

    ජය වේවා!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    එල එල..
    මේ ගෙනත් තියෙන්නේ ආව සැනින්ම.
    මමත් අසාවෙන් බලන ඉඳපු ෆිල්ම් එකක්.ලස්සන සින්දු ටිකක් තියනවා මේකේ.
    බලමුකෝ එහෙනම් එකෙන්ම….

    Reply
  • THILINA MADUSHANKA

    ammo thanks. bala bala hitiye denakam.

    Reply
  • niyamaaaai kyala wdak na meka nan superb..thanx saho..

    Reply
  • බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේඑකෙ තියෙන “සාරි කෙ ෆෝල් සා”
    සින්දුව නම් පට්ටයි බන්
    එල එල හේවා අනිවා බලනවා
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • hashan sampath

    maru macho,thanx

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    උබේ උපසිරසි මැෂිම තවම එලට වැඩ කරනවා එහෙනම් ආ
    උබේ නිහඩතාවය නිසා මම හිතුවේ අබලන් වෙලාවත්ද කියලා
    නෑ මම වැරදි පාටයි
    ඔයාට සාරිය ඇන්දම ගැලපෙනවා වගේ මට ඔයාව ගැලපෙනවා නේද 😉
    අනිවා බලන්න ඕනා උබ දුන්න නිසා
    ඒත් කවදා වෙයිද නොදනී බන්
    බාගන්න විදියක් නම් නැහැ මේ ටිකේ
    ලිස්ට් එකේ තියලා තියන්නම් ඔන්න
    සබට බොහොම තුති හෙවෝ

    Reply
  • supiri machooooooooooooooooooooo…thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • පට්ට මචෝ. වෙඩි වගේ සබ් දීලානේ. ස්තුතියි

    Reply
  • vatinvah bro.. thankz a lot wewah.. 😀

    Reply
  • Kulanjana Maduranga

    me film 1ka denakam hitiye.aniwa blann ona.thanks HEWA sahoo sub 1ta.ela ela ohoma digatama sub denna.jaya wewa……

    Reply
  • සුප්පා ඈ…

    Reply
  • අදිත ප්‍රවීන්

    මේක දෙනකන් තමයි හිටියෙ.
    ස්තුතියි සහෝ

    Reply
  • thanksss
    ජයම වේවා

    Reply
  • Ela ela ela. jayawewa.

    Reply
  • ela saho.meka denakan hitiye

    Reply
  • Gayesha Sathsarani

    මෙ චිත්‍රපටිය දෙනකන් ගොඩක් ාඅසාවෙන් බලන් හිටියේ. ගොඩක් ස්තූත්‍යි,

    Reply
  • Bhagye Aloka

    denta denta hindi denta
    jaya wewa
    !!!!!!1

    Reply
  • ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……….

    Reply
  • ගයාන් රූකාන්ත

    ඔයා උපසිරසි මැෂින් එකක්ද සහෝ ඇවිල්ලා දවසයිනේ සබ් කරලත් ඉවරයි ඔන්න ගත්තා

    Reply
  • එළ එළ මේක දෙනකම් බලන් හිටියෙ
    විචාරකයින් මොනවා කිව්වත් හොද film එකක්

    Reply
  • අම්මටහුඩු.
    බලාංකෝ යකෝ මරාගෙන මැරිල්ලක්නේ ගෙනත් තියෙන්නේ හේවා මේ සැරේ.
    එල එල.
    ස්තූතියි මචං
    ජයවේවා!

    Reply
  • amma niyamayi…… enakan unne.maru song tikak thibbaa

    Reply
  • ade appa direct link th dila 😀 ela ela ah 😀 thankz boss sub ekata 😀 jaya wewa………….!!!!!

    Reply
  • pattaiii …. wedi wage neh

    Reply
  • maru maru macho ada balanwa onna ahenam

    Reply
  • නියම ෆිල්ම්ස් මේවා තමා මචෝ

    Reply
  • subs site ake denakamma balagena hitiya film akak
    bohoma thuthi

    saho

    Reply
  • hindi subs quality akatama denne baiscope thama kawadath

    Reply
  • බොහොම පින්

    හේවා තවත් ඒවා දෙමු නේ

    දැන් සබ් දෙනවා අඩු නේ

    ඔයා

    Reply
  • mey hindi film aka maru sub walata bohoma thanks

    Reply
  • direct link 1kut dila tiynne ela ela. Thanks lot !!!!!!!!!!!!!

    Reply
  • මේකත් දීලා මැක්සා

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • ජයම වේවා මේ තියෙන්නේ ෆිල්ම්

    Reply
  • nipuna prasad

    supiri hode digatama hindi awa denna

    Reply
  • Hasitha prasad

    එල එල හේවා පට්ටම ෆිල්ම් එකක් මේක

    Reply
  • rusuru | රුසිරු

    මේක එනකම් උන්නේ එළකිරි

    Reply
  • chamath cafe

    ජය වේවා සහෝට !

    Reply
  • direct akakuthd deela ne ada ra balanwa

    bohoma pin

    Reply
  • mihin ලංකා

    සුපිරි හේවා හොදේ

    Reply
  • hewa aye awith ela ela hindi nm hewa thama

    Reply
  • සුපිරි මචං මේක දෙනකම් උන්නේ එල

    Reply
  • thanks loweth na speed ma deela menna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *