Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප.කරමි… [සිංහල උපසිරසි සමඟ]
ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම යුද්දයක් බවට සඳහන් වෙනවා. 1971 දෙසැම්බර් 16 වෙනිදා ධකා හිදී ගිවිසුම් අත්සන් කර පාකිස්තානය ඉන්දියානු හමුදාවට යටත් වෙනවා වගේම ඉන්දියාව යුද්දය ජයග්‍රහනය කරනවා. ඒ වගේම නැගෙනහිර පාකිස්තානය බංගලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා.
මේ සටන සිදු වෙලා දැන් වසර 46ක් ගත වෙලා අවසන්. ඒ වගේම මේ යුද්දය ගැන බොහෝ චිත්‍රපටි නිපදවුනා. Border , 1971(2007), 1971: Beyond Borders (2017 Malayalam), Gunday (2014), Children of War (2014), The Ghazi Attack (2017) වැනි බොලිවුඩ් චිත්‍රපටි වගේම බංගලාදේශ චිත්‍රපතිත් බොහෝ නිපදවුනා. Meghna Gulzar අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටියටත් පාදක වෙන්නෙ මේ 1971 ඉන්දු පාකිස්තාන යුද්දයම තමයි. The Ghazi Attack (2017) කියන චිත්‍රපටියට මේ චිත්‍රපටිය ගොඩක් සම්බන්දයි. The Ghazi Attack ප්‍රහාරයට කලින් සිදු වූ සිද්දීන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ.
අපේ ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා.
1971 දි පාකිස්තානයට විරුද්දව යුද්දය ජයග්‍රහනය කලා.
ඒ යුද්දෙයේ සාක්ශිකාරයින් වුනු අපේජ්‍යෙෂ්ඨ නිලධාරීන්
කරපු කැප කිරීම් අපිට කවදාවත් අමතක කරන්න බෑ.
ඒ විතරක් නෙවෙයි,
යුද බිමේ සටන් වැදුනු අය…
සැතපුම් ගානක් ඈතින් ඉඳන් සටන් කරපු අය
අපේ හමුදාවන්ට උපකාර කලා.
අපේ බුද්ධි අංශයේ නිර්භීත නිලධාරීන්
ගත් පියවර තාමත් මගෙ මතකයේ රැව් දෙනවා.
ඔවුන් අතරෙ එක අවුරුදු 20ක ගෑනු ළමයෙක්
හැම සීමාවක්ම පහු කරල ගියා
තමන්ගෙ රට ජාතිය වෙනුවෙන්…ඉන්දියාව වෙනුවෙන් ඔත්තු බලන එකට
පාකිස්තානෙන් සම්බන්දකම් තියා ගන්න එක වෙනම දෙයක්.
ඒත් මේ අහිංසක කෙල්ලෙක්.
ඔත්තු බලන එක ගැන දන්නෙවත් නැති පොඩි කෙල්ලෙක්.
එයා ඔයාගෙ දුව හිදායත්.නෑ එයා ඉන්දියානුවෙක්!
පුතේ,
මම කැමතියි ඔයා මගෙ තැන ගන්නවට.
ඉන්දියාවෙ ඇස් දෙකයි කන් දෙකයි වෙලා…
පාකිස්තානෙ ඉන්න.තමන්ගෙ දේශය තරම් වෙන කිසිම දෙයක් වැදගත් නැහැ.
තමන්වත් නැහැ.
ඒක වැරැද්දක් නම්…
රට ආරක්ශා කරන්න පුත්තුන්ව හමුදාවට යවන එකත්….
වැරැද්දක් වෙන්න ඇති.
Meghna Gulzar ගේ අධ්‍යක්ශනයෙන් Vineet Jain, Karan Johar, Hiroo Yash Johar, Apoorva Mehta ගේ නිශ්පාදනයෙන් මේ චිත්‍රපටිය එලියට එන්නෙ 2018 මැයි මාසෙ 11 වෙනිදා. Harinder Sikka ගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචිත Calling Sehmat නම් කෘතිය පාදක කරගත් මේ කතාවෙ Alia Bhatt සමගින් Vicky Kaushal, Rajit Kapur, Shishir Sharma, සහ Jaideep Ahlawat රංගනයෙන් දායක වෙනවා. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ Shankar–Ehsaan–Loy විසින්. ගි පද රචනය Gulzar. ගීත ගායනයෙන් Arijit Singh, Harshdeep Kaur, Vibha Saraf, Satyajeet Jena Shankar Mahadevan සහ Sunidhi Chauhan එක් වෙනවා.
2018 ජූූනිි මස පවැත්වුනු NBT Utsav Awards සම්මාන උලෙලේදී Alia Bhatt මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය ලබා ගත්තා. ඒ වගේම Indian Film Festival of Melbourne හි හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ශනය සහ හොඳම නිලිය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා. කෝටි 35ක වියදමින් නිපදවුනු මේ චිත්‍රපටිය දැනට කෝටි 193 ක ආදායමක් ලබා 2018 බොක්ස් ඔෆිස් වාර්තා අතර 5 වන ස්තානයේ රැඳී තිබෙනවා. ඒ වගේම කාන්තා චරිතයක් ප්‍රධාන කරගත් චිත්‍රපටි අතරින් මුල් ස්තානයක සිටිනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22777 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..Jaya wewa!
nice subs….
Thank you
thank you keep going….
Thanks…Good job
thanks
Thank You.
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thank You very much
Sub ekt thanx sis..baiscopelk ekt jaya wewa!!!
Tnx bro
thanq sis sub ekata
thanq sis
Thanks for the sub
Thanks sis
thanx sub ekta
thankz bro sub ekata conagragulation
Thanks Sub ekata !
Thanks bro
Thank you…!!
Mage sub aka timing akata yanne na
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!!
meka bluray1ata update karala denawada? godak sthuthi..
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Thanks !!!!!!!!!!!!!!!!
ස්තුතියි ස්තුතියි ස්තුතියි……..! !ඔබට ජය…
ජය!!!!!
Maru.. machannn.. thnx oyala okkotama…
Thnxxxxxxxxxxxxxxx
thank you….
Thank you.
උපසිරැසියට ස්තුතියි ~~~~
සුපිරි!! ජයම වේවා!!
Thanks for the sinhala subtitle.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro
hope aur hum 2018
High jack 2018
duck duck goose 2018
Me hindi comedy movie 2 , animation movie 2 ta sinhala sub dennako…
Sinhala sub 1 godak sthuthi….
Ikmanata me movies walata sub dei kiyala hithanawa..
සබ් එකට බොහොම ස්තූතියි…..!
sub ekata thanks sis jaya wewa!!
The gril with Dragon tattoo 2011 karanne nedda?
Ela
දැන් තමයි බලලා ඉවර වුනේ.. කතාව පුරාම ජීවත් වුනා වගේ දැනුනා, වෙලාව යනවවත් නොතේරෙන තරමට! මුතු අක්කේ, බොහොම ස්තූතියි! තවත් නිර්මාණයකින් හමු වෙමු.
Hope aur hum 2018
high jack 2018
duck duck goose 2018
Filmes walata sinhala sub dennako..
supiri comedy movies tikak..
Thanks 4the Sub
Downloading……………………….
Thanks Muthu Ama
Thanks…
Thanks..
Good Luck..
super….
Dhruva Natchathiram 2017 vikramge movie sub denna.
tnx naga
Thanks…
Thank you very much
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro good luck
Thanks nangi sub akata jaya wewa
film eka ganna link ekak denna plz
Thanks
තැන්ක්ස් ඔයාට තව සුපිරි එකක් ඕනි
bohoma sthuthi sis …..
ස්තූතී සබ් එක ට….
Good work friend, Thanks!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank You
thanks….
ස්තුතියි දහරා.ජයවේවා!
thanks sub ekata.jaya wewa
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
බොහෙම ස්තුතියි සහෝ
සබට Thanks
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho
thank for sub dear friend
thank you so much
ස්තුතියි අමා…
Raazi (2018) Hindi 720p HDRip x264 AAC ESubs – Downloadhub .mekat sub eka resync karala denna puluwann nm loku udawwak wei sis…
thnx sub ekata
දන්න කෙනෙක් ෆිල්ම් එකේ ටොරෙන්ට් ලින්ක් එකක් දාන්නකො ….
Baiscope download එකේ තියෙනවා සහෝ.. Torrent and Direct දෙකම…
bohoma stutie api wanuwan kalaya kapa karala mahansi wala sub danawata
Thank you Bosss
thankes…..
Raazi enakan balagena hitiye. Gdaaaak Thankzzz!
thanks
enakal balan hitiye. thank you akka!!! digatama sub demu. jayawewa!!!
Thank you!! ✌️
ස්තූතියි……
පට්ට ෆිල්ම් එකක්, බොහොමත්ම ස්තූතියි අමා අක්ක, රේටින්ග්ස් ස්ටාර් 5 ටත් ඊටත් වැඩියෙන් ස්තූතියි…………….. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!!!!
ගොඩක් ස්තුතියි නංගා් වෙච්ච මහන්සියට….දිගටම හින්දි වලටම උපසිරැසි දෙන්න…තාම sanju film එකේ හොඳ copy එකක් ආවේ නැද්ද..එ්කටත් උපසිරැසි දෙන්න බලන්න නංගා්…ජය වෙිවා…..
Thank you
බොහෝම ස්තූතියි
ජයෙන් ජයම වේවා..
බොහෝ ම ස්තූතියි නංගෝ….
නියමයි අක්කෙ… හොද film එකක්.. Tnxs සබ් එකට. Gd luck for future and keep continue…
Godak sthuthi sub ekata.. digatama sub demu…
බොහෝ ම ස්තූතියි නංගෝ…. දිගටම සබ් කරන්න.ජයෙන් ජයම වේවා..
BOHIMA STHUTHI… DIGATAMA ME WAHE SUPIRI FILMS DENNA AKKA !