අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅංජන ඉෂාන්අප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Fargo (1996) | කුඩා නගරෙක භයානක අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Fargo (1996)

ටික කාලයක නිවාඩුවකට පස්සේ චිත්‍රපටියක සබ් දාන්න හිතුවා. මේක 1996 තිර ගත වෙච්ච චිත්‍ර පටියක්. මේ චිත්‍රපටියේ නමටම කතා මාලාවකුත් තිබුනා. ඒකේ සබ් එක කරෙත් මම. ඒක නිසා මේකත් කරන්න හිතුවා.
 
 මේක ත්‍රිලර් ගනයට වැටෙන හොඳ කතාවක්. පරණ උනත් හොඳ කතා රසයක් තියෙනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. කොටස් වශයෙන් විකාශණය වුනු වෘතාන්තයේ සහ මෙම චිත්‍රපටියේ මෙය සත්‍ය කතාවක් බවට සඳහන් උනත් මේ කතා දෙකම එකිනෙකට වෙනස්.
 
කොකාෙහාම උනත් කාටත් බලන්න අාරධනා කරනවා.

Fargo (1996) on IMDb

 

 

[button link=”http://tinyw.in/tqAX” type=”icon” “center” newwindow=”yes”] 400 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “Fargo (1996) | කුඩා නගරෙක භයානක අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

    Reply
  • උප සිරසි හොදයි..
    ඒත් මේ කතාව ඵච්චර ගතියක් නෑ..

    Reply
  • parana wunata niyama film ekak. Anjana, hondatama hondai oyage wayama. mama nam film eka rasa winda. digatama subs denna site ekata ena api wage aya wenuwen. thank you very much!

    Reply
  • prasanna gunarathne

    අන්ජන ගොඩක් ඉස්තුති මෙ සබ් එකට, පුලුවන්නම් Fargo TV සිරිස් එකේ සිසන් 02 එකට සබ් දෙන්න පුලුවන්ද?

    Reply
  • සඳුන් ආර් විමලවීර

    නියම කතාව සහෝ…imdb ටොප් 250 අතරේ තියෙන එකක් කියන්නේ ඉතින් ආයෙත් කියල වැඩක් නෑ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • නියමයි නියමයි.
    අංජන අයියාව දැක්ක කල්.
    ආයේ සබ් වැඩේ අල්ලලා වගේ.
    පරන උනත් සුපිරි එකක් ගෙනත් තියෙන්නේ.
    මේකේ ටීවී සීරිස් එකත් අනිවා බලන්න ඕනේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

    Reply
  • එල ඈ..
    පට්ටනේ. මට මතකයි මේක කරනවා කිව්වා.
    Fargo සීසන් 2ත් එනවලු. එකත් ආවම අනිවා ඔනේ.
    The Blacklist එකත් ආයි පටන් ගත්තා. එකත් දෙමු.
    ජය වේවා. !

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි අංජන.ටීවී සීරිස් එක බලලා මේකටත් සබ් දෙන්න කියලා මම ෆේස්බුක් මැසේජ් එකකුත් එව්වා.ජය වේවා ! 🙂

    Reply
  • හිට්මැන්

    සහෝ මේක tv series එකක් විදිහටත් ගියා නේද ..
    නියමයි සහෝ.
    😛
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. 😀 😀 😀

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • mnd bn gotha film daane
    daapanko tikak hoda ekak

    Reply
    • STYLISH PRINCE

      anne palyan yanna
      ehenam uba daapanko hoda ekak

      Reply
  • සුපුන් බුද්ධික

    එල T.V Series බැලුව එකේ මෙකත් බලන්න ඕනේ..
    සබට තෑන්ක්ස්…
    සහෝ ඔයා කරගෙන අපු Blacklist එකට සබ් දෙන්නෙ නැද්දෝ??
    පුලුවන්නම් එකටත් සබ් දෙන්න සහෝ..

    ජය වේවා !!!

    Reply
  • Thank u saho….blacklist eket ituru tikata sub denna puluwan nam loku deyak

    Reply
  • Thank you very much…Digatama sub denna…

    Reply
  • ශාමල් මනෝජන්

    අව්ලක් නෑ. හොද ෆිල්ම් ඒකක් වගේ. තෑන්ක්ස්.

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අංජන අයියා! අයෙත් වැඩ අල්ලලා වගේ..

    දිගටම වැඩ කරං යමු එහෙනම්.

    ජය වේවා!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ. පරණ වුනත් හොදනම් අනිවා බලනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *