දෙවියන් විසින් මවන ලද යුවලක් යන තේමාව යටතේ ශාරුක් ඛාන් සහ අනුශ්කා ශර්මා ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටිය 2008 වසරේ තිරගත වුන එකක්. දැනටමත් මේ චිත්‍රපටිය ඔයාල කිහිප වාරයක් බලල ඇති කියල මම හිතනව. එත් සිංහල උපසිරැසි සමග මෙය බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල මට හිතුන. මේ මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. යම් යම…

දෙවියන් විසින් මවන ලද යුවලක් යන තේමාව යටතේ ශාරුක් ඛාන් සහ අනුශ්කා ශර්මා ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටිය 2008 වසරේ තිරගත වුන එකක්. දැනටමත් මේ චිත්‍රපටිය ඔයාල කිහිප වාරයක් බලල ඇති කියල මම හිතනව. එත් සිංහල උපසිරැසි සමග මෙය බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල මට හිතුන. මේ මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. යම් යම් අඩුපාඩු ඇති. ඒත් චිත්‍රපටියෙ ඉංග්‍රීසි උපසිරැසි ගෙඩි පිටින්ම සිංහලට දාන්නෙ නැතිව හින්දි දෙබස් වලට ගොඩක් සමීප වන විදිහට උපසිරැසි සකස් කරන්න මම උත්සාහ කළා. ඒක සාර්ථකද අසාර්ථකද කියල කියන්න වෙන්නෙ ඔයාලට. ඉතාම සංවේදී ආදර කතාවක් තියෙන මෙහි ශාරුක් ඛාන් සාම්ප්‍රධායික සැමියෙක් (සූරීන්දර් ශානී) සහ නවීන පන්නයේ තරුණයෙක් (රාජ් කපූර්) ලෙස ද්විත්ව චරිත නිරූපනයක නියලෙනව. ඒ වගේම මෙහි තම මුල්ම රංගනය වුවත් අනුෂ්කා ශර්මා (ටානි ගුප්තා) තම චරිතයට ඉතාමත් හොද සාධාරණයක් ලබාදීල තියෙනව.
කතාව පොඩ්ඩක් කිව්වොත් සූරි (ශාරුක් ඛාන්) සාම්ප්‍රධායික විදහිට ජීවත් වන පිරිමියෙක්. ඔහු තමන්ගේ ගුරුවරයාගේ දුවගේ (ටානි) විවාහ මංගල්‍යට සහභාගී වීමට එහි ගිය අවස්ථාවෙ ඇයව දැක්ක හැටියෙම එයා ගැන ආදරයෙන් බැදෙනවා.ඹහු ඔහුගෙ සිතුවිලි හිත ඇතුලෙ විතරක් තියාගන්නව, මොකද ඒ ඇයගෙ විවාහ මංගල දවස. අවාසනාවට මනාලිගෙ නිවසට එන අතරදි මනාලයා ඇතුලු පවුලේ සියලුම දෙනා හදිසි අනතුරකින් මිය යනව. මේ දේ දරාගන්න බැරිව ටානි ගෙ තාත්තට හෘදයාබාදයක් හැදෙනව. මේ ලෝකෙ තමන්ගෙ එකම දුවව තනි කරල දාල නිදහසේ මැරෙන්න බැරි නිසා තමන්ගෙ හොදම ගෝලය වුන සූරිට තමන්ගෙ දුවව විවාහ කර ගන්න කියල කියනව. ටානිත් තමන්ගෙ තාත්තගෙ අවසන් ඉල්ලීම නිසා මේ විවාහයට කැමති වෙනව. ඔවුන් විවාහ වෙලා සූරිගෙ නිවසට ආවත් දෙන්න ජීවත් වෙන්නෙ වෙන වෙනම. මොකද ඇය සූරිට ආදරය කරන්නැති නිසා.
නමුත් සූරි ටානිට ආදරෙයි. ඉතින් සූරි කරන්නෙ තම බිරිඳගෙ හිත ගන්න තම බිරිද ඉදිරිපත් වුන නර්තන තරගයට වෙස්වලාගෙන වෙනත් පුද්ගලයෙක් ලෙස (රාජ්) ඉදිරිපත් වෙනව. මෙතනදි සිදුවෙන පුදුම දේ තමයි මේ නර්තන තරගාවලයෙ ටානිගෙ නර්තන සහකරු බවට රාජ් අහම්බෙන් පත්වෙන එක. ඊට පස්සෙ තමයි කතාව දිගහැරන්නෙ, සූරිට තම බිරිඳගෙ ආදරය දිනා ගන්න පුලුවන් වේද? රාජ් විදිහට සූරිට පුලුවන්ද ටානිගෙ ආදරය ලබාගන්න? මේ වෙස් වලාගත් සූරිගෙ තියෙන දගකාර කමට ටානිගෙ හිත යයිද? නැත්නම් තම සම්ප්‍රධායික සැමිය වුන සූරිට ආදරය කරන්න ටානිට හැකිවේ ද? මේ අරුමැසි ආදර කතාවෙ ඉතුරු ටික ඔයාල බලලම රස විදින්න. ඉදිරියෙදි තවත් චිත්‍රපටියකින් ඔබ හමුවට එන්නම්.
මීට පෙර පළකල ලිපිය.
මේ ෆිල්ම් එක ගැන ගොඩක් කල් ඉදන් ලියන්න ආසවෙ හිටියත් ඔයාලට දෙන්න හොද කොපියක් නැති නිසා ලිව්වෙ නෑ..ඔන්න අද ඒකට අවස්ථාව ලැබිල තියෙනව..මේක චුට්ටක් බොළදයි නමුත් බොහොම ලස්සන ෆිල්ම් එකක්..හ්ම්ම්ම්..මම කතාව කිව්වොත් අගයක් නැති වෙයිද මන්ද..කොහොම උනත් ටිකක් වෙනස් කතාවක් තියෙනව මේකෙ..ගොඩක් ෆිල්ම් අවසන් වෙන්නෙ ප්‍රධාන චරිත වල ජීවිත එකලාසයක් වීමෙන් (කසාද බැදීමෙන් ) නමුත් මේක ඒකෙ අනික් පැත්ත..පටන් ගන්නෙම දෙන්න කසාද බැදල..මෙහෙම කිව්වම ඉතින් හිතන්නෙපා එහෙනම් ෆිල්ම් එක කම්මැලි ඇති,මොකද විවාහ ජීවිතයනෙ පෙන්නන්නෙ කියල..මෙන්න මෙහෙමයි කතාව..මම කලින් කිව්ව වගෙ තරුණ යුවලක් කසාද බැදල ස්වාමිපුරුශයාගෙ ගෙදර එනව..මොවුන් මුණගැහිල තියෙන්නෙ මීට එක් දවසකට කලින්..ඉතින් දෙන්න අතරෙ ආදරයක් නෑ..මොවුන් අතර ආදරය ඇති වෙන එක තමයි කතාවෙ තේමාව..හ්ම්ම්..ඇත්තටම මෙහි ෂාරුක් ඛාන්ගේ රංගනය නිසා ඇසට කදුලක් නැගෙන අවස්ථා වගෙම බඩ පැලෙනකම් හිනා යන අවස්ථාත් තියෙනව..කොහොම උනත් ඔයාලට හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් ෆිල්ම් එකක්,අනිවාර්යෙන් බලන්න..
O.P.D.P:-මෙක ෆිල්ම් ෆෙයාර් උළලේ සම්මානයක් ලබාගෙන තියෙනව ඒ වගෙම තවත් සම්මාන 5කට නිර්දේෂ වෙලත් තියෙනව..(මම මේ දීල තියෙන්නෙ කැමරා කොපියක් නෙවෙයි..)

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
62,834 downloadsDownload Rab.Ne_.Bana_.Di_.Jodi_.2008.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරාජ් නිලන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/06/05
Subtitles by
සුරාජ් නිලන්ත
Subtitles
119 comments
ආගන්තුකයා
ප්‍රවීන් ඉන්ද්‍රනාම
ඔන්න මමත් ඔබේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බැලුව. ඒ විතරක්යැ. මේ අලුත් නිලිය "අනුෂ්කා ශර්මා" හරි ලස්සනයි වගේම රඟපෑමත් හොඳයි වගේ.
ech
මමත් මේකෙ චාටර් කැමරා කොපියක් බලල ආතල් එකටම පෝස්ට් එකකුත් ලිව්ව. නියම ෆිල්ම් එක. අර හොලෙ හොලේ සින්දුවයි ෂා ගෙ ඩාන්ස් එකයි නියමයි.
indranama.com
බොහෝම ස්තූතියි. මමත් මෙහි DVDrip එකක් හොයමින් හිටියේ. මේ දැන් ඩවුන්ලෝඩ් කරනවා.
Billo Barber චිත්‍රපටයේ හොඳ DVDrip එකක් තිබේ නම් කරුණාකර ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න.
සුපුන් සුදාරක
සිරා!
මේක මම බලමු ෆිල්ම් අතරින් හොඳම ෆිල්ම් එකක්. දෙවෙනි වෙන්නේ Rang De Basanti වලට විතරයි. මගේ බ්ලොග් එක කලින් කියෙව්වානම්... මතක ඇති අපි විභාගෙ ඉවරවෙලා බලන්න ගියේ ඔය ෆිල්ම් එක කියලා... සිරාම සිරා ෆිල්ම් එකක්. මම මේ දවස්වල ඔය DVDRip එක පට්ට ගහනවා. හැබැයි මේ DVDRip එක එන්න හෙන කාලයක් ගියා නෙව!පොතේ ගුරා
@Angel Anu! ඔවු මේක එළ ටොරන්ට් එකක්..බය නැතුව බාන්න.. :)
Angel Anu
මේ ෆිල්ම් එක නම් මම හෝල් එකේ බැලුවා... හොද ටොරන්ට් එකක් එනකන් ඉන්න බැරි නිසාම, අනිත් එක ඉතින් ශාරුක්‌ගෙ ෆිල්ම්ස් මම ලේසියෙන් අතඅරින්නෙ නැතුව බලනවා... මාර ලස්‌සනයි මෙ ෆිල්ම් එක...
මට ආයෙත් බලන්න ආස නිසාම හොද ටොරන්ට් එකක් හෙව්වාට හම්බ උනේ නැ... මේ දීලා තියෙන ලින්ක් එක හොදයි කියල හිතනවා... ගොඩාක් ස්‌තූතියි... :)
නොදරුවා
නියම ෆිල්ම් එක. මාත් බැලුවා.
Uraj Deemantha
මමත් මේකේ ජරා කැමරා කොපි එකක් බැලුවා කලින් දැන් නම් මේ කොපි එක 3 සැරයකට වඩා බැලුවා පට්ට ෆිල්ම් එක........!! :D
mr.ආතල්
ගොඩාක් ස්‌තූතියි… :)පට්ට ෆිල්ම් එක……..!!
akalanka
pls meke subtitle dana heti mata kiyanawada?mama film 1 gaththa subtitle nehe
kalum gunasekara
Movi 1 hodi. ape film's walata harena wat ba.
sam
link 1 weda karnne ne.
kaushalya
Rab Ne Bana Di Jodi 2008 movie ekata sinhala subtitles denna puluvanda please...........
casc
පට්ට හින්දි ෆිල්ම් එකක්....MAXXXA
Praneeth
meke srt file 1 witharak nadda ayya
අමුතු
අනේ මේ ටොරන්ට් එක දැන් btjunkie එකේ ඩේටාබේස් එකෙන් අයින් කරලයි කියනවානේ :(
Dushantha
Invalid Torrent ID! Try using the search.
Torrents are automatically removed from the database when they are no longer active.
:(Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
මේකත් පට්ට් කතාවක්.. මම නම් මාර මාර මාර ආසයි.. අයිත් බලන්න හිතෙනවා..
Anonymous
sinhala subtitle nadooo?
Wickramasinghe
elakiri
lakshitha viraj
sinhala sub dunna nam maru..
laksitha
me link eka wada na ne bn
සඳරුවන් මධුසංඛ
මේකේ සිංහල උප සිරස නැතුව බලල වැඩක් නෑ... මොකද මේක තනි ඇහැට ඇදෙන කතාවක් නිසා... මේකේ සිංහල උප සිරස ඉක්මනටම ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලනවා... බයිස්කෝප් එකට ජය වේවා...!!!!!!!!
laskhitha viraj
sub aka danavada machoo
laskhitha viraj
මේකේ සිංහල උප සිරස නැතුව බලල වැඩක් නෑ
laskhitha viraj
sub den neddoooo
tuan
ko subtitle....
dasi
aiyyyoooooo sinhala subs dila na ne????? puluwan nam dennnakoooooOOO....
shalith
aneeeeeee..............sinhala subtitle wada karannahaneeee..................aiyooooooo....
ifham
ko subtitele
pls
sinhala subtitles nene.........
eraNga
පළමු නිර්මානයටට සුභ පැතුම් ඉස්සරහටත් හොද ෆිල්මස් ගෙන්න සබ් එක්කම
නලින්
නියමයි සුරාජ් අයියා පළමු සබට සුභ පැතුම්
දෙවනි එකටත් දැන්ම සුදානම් වෙන්න
බයිස්කෝප් එකත් එක්ක දිගටම රැදි සිටිමින්
තව තව අළුත් සුපිරි සිනමා අපිට ගෙනත් දෙන්න වාසනාව ලැබේවාජය වේවා
rusuru | රුසිරු
ජය වේවා!! දිගටම සබ් දෙමු
isuru
dan nm aluth kollo godai. maxxa maxxa
mihin ලංකා
සුපිරි හොදේ.. අනිවා බලනවා සිංහල සබ් එක්ක.
naleen
digatama subs denna machna
quik
thanks
kalinga
පළමු සබ් එකට සුභ පැතුම්.
දිගටම සබ් දෙමු
amilatk
jayen jaya!!!
wow
wow... maru :D
chamath cafe
පළමු වැඩේට සුභ පැතුම්! :)
tharanga
උණුසුම් සුභ පැතුම් දෙවෙනි එකත් ලගදීම දෙමු නේ
lasidu
අලුත් සෙට් එක එක වැඩි වෙනවා කියන්නේ අපි ගොඩනේ. නියමයි ඔහොමම යන් සහෝ
ccnp
Thanks
elakiri
එළකිරි මචං
Nilanka
නියම ෆිල්ම් එක. මාත් බැලුවා.ජය වේවා
chami
thnxxxxxxxxxxxxxxxx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
හොඳ චිත්‍රපටයක් මමත් බැලුවා හරේ දාලා තිබුනු හින්දා ... හැබැයි ඒක ටිකක් අප්සට් කොපියක්... හොඳ කොපිය ගැන ස්තුතිය....