Ragini MMS (2011) | පාළු ගෙදර යක්දෙස්සිය. [සිංහල උපසිරසි සමඟ]
උදය ජාලා කියන්නේ රාගිනිගේ පෙම්වතා. මිනිහට නළුවෙක් වෙන්න තද උණක් තියෙනවා. ඒත් ඒ හීනේ සැබෑ කරගන්න නම් එක මිනිහෙක් එයාට පොඩි වැඩක් පවරනවා. ඒ තමයි උදය, රාගිනි එක්ක ඉදලා porn video එකක් shoot කරන්න ඕනා. වැඩේ කරේ නැත්තම් උදයගේ chance එක වතුරේ. ඒ නිසාම උදය මේ වැඩේ කරන්නම කියලා රාගිනිත් එක්ක පොඩි ට්‍රිප් එකක් යනවා, town එකෙන් ගොඩක් ඈත පළාතක පට්ට පාළු ගෙදරකට. හැබැයි කියන්න ඕනා, රාගිනි මේ කිසිම දෙයක්වත් උදයගේ යටි අරමුණවත් දන්නේ නැහැ. එයා එන්නේ තමන්ගේ කොල්ලා එක්ක මොනවම හරි fun එකක් ගන්න. ඉතින්… මෙහෙම ඉන්නකොට ඉන්නකොට….. නිකන් අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා…. ඉතින් මෙහෙම කිව්වම film එක බලලා වැඩක් නෑනේ නේද? :/
හරි, මං මේ කිව්වේ 2011 අවුරුද්දේදී එළියට දාපු Ragini MMS කතාමාලාවේ පළවෙනි කොටස ගැනයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Balaji Telefilms වෙනුවෙන් Shobha Kapoor සහ Ekthaa Kapoor විසින්. අහලා පුරුදුයිනේ, මතකයිනේ මහගෙදර, ප්‍රවීණා නාට්‍ය. ඒවා නිෂ්පාදනය කරෙත් මෙයාලම තමයි. හාහා ඒවා ගැන කියපු ගමන් film එක බලන අදහස අත අරින්න එපා. නාට්‍ය ගැන කතා මොනා උණත් මෙයාලා හදලා තියෙන films නම් පට්ටම පට්ට. Krishna Kottage, Lootera, Ek Thi Daayan, Once Upon A Time In Mumbai වගේ පට්ට ලස්සන films හැදුවේ මෙයාලා තමා. ඉතින් මේ ගැනත් කවර කතාද?
මේ film එකේ ලොකු වෙනසක් තියෙනවා. මේක බලද්දී ඔයාලට මතක් වෙයි Paranormal Activity කතාමාලාව. ඒකෙ වගේම මේ film එකත් යන්නේ live camera shoot එකක් විදිහට. හරිම තාත්වික විදිහට මුළු කතාවම ඉදිරිපත් කරලා තියෙනවා.කියන්නම ඕනා, මේක සත්‍ය කතාවක් ඇසුරින් කරපු නිෂ්පාදනයක් කියලා. 18න් ඉහළ අයට තමා ඉතින් වඩාත් හොඳ මේක 😛
ඒ වගේම තමා මේ film එකේ දෙවන කොටස මේ පහුගිය 21 වෙනිදා තිරගත වීම ඇරඹුවා. පළවෙනි දවසින්ම කෝටි 8.3ක් උපයන්න සමත් උණා කියල තමා ආරංචි. දෙවන කොටස ඇත්තටම පළවෙනි කොටසටත් වඩා ගොඩක් කතාබහට ලක් උණා. මොකොද කිව්වොත් ඒක Horror එකක් හින්දම නෙමෙයි. ඒකෙ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Sunny Leon හින්දා. ඉතින් කවුරුම හරි ඒ film එකත් ළගදීම බයිස්කෝප් එකට දායි. එතකම් මේක බලලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
එහෙනම් දැනට සමුගන්නම්, උදයගේ අරමුණ සාර්ථක වෙයිද?? මේ දෙන්නට මොනවා වෙයිද කියලා එහෙනම් බලලම දැන ගන්න. ජය වේවා…!!
[button link=”http://tinyw.in/JhIY” type=”icon” “center” newwindow=”yes”] 692 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9074 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitle. Keep it up the good work.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks yaluwa…..
thanks 4 sub bro
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks 4 sub.. Nice work . .
ඔන්න මයුරගේ සබ් එකත් එක්ක මාත් ෆිල්ම් එක බැලුවා. සබට බොහොම ස්තූතියි සහෝ…..
මේකෙ එන කතාව ෆිල්ම් එකකට හොඳ කතාවක් වුණත් ෆිල්ම් එක බලද්දි ලොකු වෙහෙසකර බවක් දැනුණු බව නොකියාම බැහැ. අධ්‍යක්ෂවරයා භාවිතා කරන කැමරා කෝණ සහ රූප රාමු ඡේදන ක්‍රමවේදය ප්‍රේක්ෂකයාව වෙහෙසට පත් කරවන සුළුයි. ඒ හින්ද ම මට නම් මෙහි සාර්ථකත්වය පිළිබඳව තියෙන්නෙ ගැටලුවක්. live camera shoot ක්‍රමවේදය පැත්තකට දාල ඊට වඩා වෙනස් මඟක් අනුගමනය කළා නම් මීට වඩා හොඳ බවයි මගේ අදහස…………..
Eka nam aththa saho, nokiwwata moko matath hithuna. 😀 😀 sahowa kalekinda manda dakke?
thanx saho
එල කතාවක්නේ, ස්තුතියි.ජයවේවා.
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
ela sahoo
deweni ekath maru
sthuthiy
thanks for the sub bro… keep it up”’
jayama wewa”’!
එල එල
බලන්න හිතයි
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි
Thanks, නියමයි නියමයි එලකිරි deveni akatth demu. ජයවේවා!
thanks hode..
very very thanks 😀
නියමයි සහෝ.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!
torrent file not download
ස්තුතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!
නියමයි මයුර.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………….ම ස්තූතියි…!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
elaZ saho (y)
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
subata thankssss
good luck…
elaz machan 🙂
Baluwa ho nobeluwa, nobalapu ayatane ithin ape mayura saho dunne, tnxxx bro, keep it up!!!
Thanx saho 🙂
නියමයි මචන්. පට්ටම කතාවක්.
😉
subata thanks MAURA saho.ohoma ymu.jaya wewa……..
welcome saho 🙂
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
welcome saho 🙂
Thanks
welcome saho 🙂
cool thanks bro 😀
thnx mchan 🙂
meka baluwa sub ekkama
aniwa
meke giya ewatamane sub denne
Nobalapu ayatai, balanna kamathi ayatai damme saho.. awulak ganna epa
Thankx Bro,Ela niyamai
thnx mchan 🙂