උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
අද කතාවේ නම වන “The Kids Are Alright” යන නමින් The Who සංගීත කණ්ඩායම 1965දී නිර්මාණය කල ගීතයක් තිබෙනවා. හොදයි, ඩීන්ව බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 15යි! මේ අතරේ ඩීන්නං මැරෙන්න හිත හදාගෙන, ඉන්න ටිකේ ජොලිය දාගෙන ඉන්නයි හිතා ඉන්නේ. ඉතින්, ඩීන්ට ඕනේ වෙනවා අවුරුදු 8කට විතර කලින් අදුන ගත්ත ගෑනු ළමයෙක්ව බලන…
අද කතාවේ නම වන “The Kids Are Alright” යන නමින් The Who සංගීත කණ්ඩායම 1965දී නිර්මාණය කල ගීතයක් තිබෙනවා.
හොදයි, ඩීන්ව බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 15යි! මේ අතරේ ඩීන්නං මැරෙන්න හිත හදාගෙන, ඉන්න ටිකේ ජොලිය දාගෙන ඉන්නයි හිතා ඉන්නේ. ඉතින්, ඩීන්ට ඕනේ වෙනවා අවුරුදු 8කට විතර කලින් අදුන ගත්ත ගෑනු ළමයෙක්ව බලන්න යන්න. කොහොම හරි සෑම්වත් ඇදගෙන එහෙට යන ඩීන්ව අවුරුදු අටකට පස්සෙත් ඒ ගැනු ළමයා පිලිගනියිද කියන එක කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. කොහොම හරි මේ අතරේ මේ ගැනු ළමයා ඉන්න හරියේ අමුතු අනතුරු සෑහෙන සිද්ධ වෙන බව අයියා මලෝ දෙන්න දකිනවා. ඒ වගේම ඒ අනතුරු වෙච්ච ගෙවල්වල පුංචි ළමයි හරි වෙනස්. ඉතින් මේ ගැටලුව මොකද්ද කියලා හොයලා බලන්න වෙන්නෙත් සෑම්ටයි ඩීන්ටයි තමයි. ඒ ගැන වැඩි විස්තර කථාව බලලම දැන ගමු.
දැනුමට :
අද කතාවේ චේන්ජ්ලින් (Changeling) කියලා සත්වයෙක් ගැන කතා කරනවා. මේ සතා ගැන ප්‍රවාද මධ්‍යතන යුගය දක්වා දිවයනවාලු. මේ ප්‍රවාද වල හැටියට මේ සත්වයා තමන්ගේ පැටව් මිනිස් ළමයෙක්ට මාරු කරනවා. ඇයි මෙහෙම කරන්නේ කියන එකට යුරෝපය පුරා විවිධ රටවල විවිධ හේතු දක්වනවා. මේ ගැන විස්තර මෙතනින් කියවතහැකි.
Due to copyright issues, we do not provide any torrent links.
4,811 downloadsDownload Supernatural.-S03.E02.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
42 comments
Ayesh
chandima
niyamai asawan balanawa .... ekmanata sudana hinda .....supery thaz & suba patum....
ෂෙහාන්'
සහෝ මේකේ Sub එක හරියට සෙට් වෙන්නේ නැනේ,,,,, පුලුවන්නම් එක හදනවද,,,, කොහොම උනත් මේ කරන සේවයට ස්තුතියි,,,, අනික මෙහෙම sub ඉක්මනින් දෙනකොට ආසාවෙන් බලන්න පුළුවන්,,,, උපසිරැසියට ස්තුතියි!!!! :D
ඇඩ්මින්
ඔයා ලඟ මොන කොපියද තියෙන්නේ සහෝ. දැනට නෙට් එකේ තියන හැම කොපියටම ගැලපෙන සබ් ඔය ෆයිල් එකේ තියනව. එකින් එක දාලා බලන්න වීඩියෝ එකට...
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
![Supernatural [S03 : E02] – Sinhala Subtitles | ළමයි හොදින්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
ada palaweni comment 1 magen. sub 1ta thank you