Raise Your Voice (2004) | ආදරණීය කෝකිලාවිය [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ මේක ”මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.” අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කොහොම වුනත් ඉස්සරහට දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා! ගුණාත්මක බාවය පිළිබදව මොනවහරි අඩුපාඩු තියෙනවනම් කමෙන්ටුවකුත් දාලම යන්න.
කතාවෙ අන්තර්ගතය ගැන කියනවනම් මේක ආදර සහ සංගීතමය කතාවක්! 2004 අවුරුද්දෙ තිකුත් වුනු චිත්‍රපටයක්. ටිකක් පරන වුනාට මේකට සබ් දෙන්න ඕන කියල හිතුනා. සංගීත පාසලකට බොහොම අමාරුවෙන් ඇතුලත් වෙලා හොද තැනකට එන්න හදන තරුණියක් ගැන තමයි කියවෙන්නෙ. ඉහලට යන්න කළින් සෑහෙන දුෂ්කර දේවල් වලට මෙයාට මුහුන දෙන්න වෙනවා. පාසලේ සමවයස් ගෑනු ලමයින්ගෙ රැවුම් ගෙරවුම් වලින් නම් මෙයාට අඩුවක් වෙන්නෙම නෑ! සංගීතමය චිත්‍රපට වලට ආදරය කරන කට්ටිය මේක බාගෙනම බලන්නකෝ. හුරුබුහුටි කරුණිය කොහොමද මේ අභියෝග ජය ගන්නෙ කියලා!
තවත් අලුත් පෝස්ටුවකින් හමුවෙමු.
[button link=”http://tinyurl.com/nnjvl7a” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 670 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
aulak ne macho elakiri thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
නියමයි මාධව..
සබට තුති..
ඔබට ජය..
එල
සබට තුති
ඔබට ජය………
digatama demu,,,,
thankz wewa,,,
jaya,,,
බොහොම තුති.
ස්තූතියි.
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔබට ජය…:-)
Thanks Macho
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADAWA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thank u
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
පලමු වැන්නට මහ පලවෙනියෙන්ම සුභ පැතුම් චතූ සහෝ..
දිගටම සබ් දෙමු.. ජය..!
සුභ පැතුම් මාධව සහෝ!
තෑන්ක්ස් කට්ටියටම.. දිගටම අඩවියත් එක්ක ඉන්නවා!
ජය වේවා!
සුභ පැතුම් මාධව සහෝ!.. දිගටම එහෙනම් සේට් වෙමු කිව්වා.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
ජය වේවා!
එල එල බලමු තැන්ක්ස් සබට
mama 1st.thanx sub ekata