Ramona and Beezus (2010) Sinhala Subtitles | අක්ක නගෝ…[සිංහල උපසිරැසි සමඟ]
කාලේකට කලින් මම මේකට සබ් දාන්නම් කියලා බාර ගත්තා ඇත්තටම මාස දෙකක් විතර ගියානේ මේක දෙන්න.මොකද තිබ්බ වැඩ නිසා.සිංහල උපසිරැසි දාන්න පිරිමි ළමයි වැඩියෙන් කට්ටිය හිටියත් ගැණු ළමයි වැඩියෙන් යොමුවෙන්නේ නෑ නේ.මම දැකලා තියනවා හොද උපසිරැසි දාන ගැණුළමයි දෙතුන් දෙනෙක් විතර ඉන්නවා.ඉතින් මම හිතුවා උපසිරැසි එකක් දෙන්න කියලා.මගේ පලවෙනි එක නිසා වැරදි ගොඩාක් ඇති.එකට නම් සමාව ඉල්ලනවා.
මේක 2010 ආපු එකක්.මේ වගේ චිත්‍රපටිවලට නම් උපසිරැසි කවුරුත් නොදෙන තරම් ඒ ඇයි කියලා නම් මම දන්නේ නෑ එත් මේවගෙත් ලස්සන කතාවක් අන්තර්ගත වෙනවා.එක නිසා ඉදලා හිටලා හරි මේ වගේ ලස්සන කතාවක් බලන්න.මේකේ කතාවෙන් කියවෙන්නේ අක්කා කෙනෙකුයි එයාගේ නංගි කෙනෙකුයි ගැන තමයි.හැබයි වැඩියෙන්ම මේ කතාවේ පෙන්වන්නේ නංගිගේ දගවැඩ තමයි.අක්කගේ නම බීසස් නංගි රමෝනා.මෙයාලගේ තාත්තට හදිසියේම රැකියාව අහිමිවෙනවා.මේ බව රමෝනා දැන ගන්නවා.එයා හිතනවා තාත්තට දැන් සල්ලිත් නැති එකේකියක් හරි එයා හොයලා දෙන්න ඕන කියලා.එහෙම කියලා විකාර වැඩ ගොඩක් කරනවා.එවා කිව්වොත් කතාවේ රසය නැති වෙනවනේ.
ඒ නිසා ඔයාලා මේක බලලම කතාවේ රසය විදගන්න.අනිවාර්යෙන් අරන් බලන්න මොකද බැලුවට පොඩ්ඩක්වත් පාඩුවක් වෙන්නේ නෑ.අනික පවුලේ හැමෝටම සතුටින් හිනාවේවි බලන්න පුලුවන් කතාවක් තමයි මේකේ තියෙන්නේ.
මම ලිපි ලියන්න නම් දන්නේ නෑ එක නිසා උඩ ලියලා තියන දෙවල් නොතේරුනා නම් සමාවෙන්න.එහෙනම් මේකට ලැබෙන ප්‍රතිචාර බලලා මම තව අලුත් එකක් ඉක්මනට දෙන්න බලන්නම් මේ වගේම ලස්සන හින්දි කතාවක් හරි ඉංග්‍රිසි එකක් හරි.එහෙනම් මම සමුගන්නවා හැමෝටම සුභදවසක්ම වේවා.අ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
5338 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/06
bohoma sthuthi sub ekata
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි..
Thank U Jayani.
sub aka nethooooooooooooooooooooo
sub wada nathooo,
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ane sub eka downld wenne nane…
invalid…
Cannot download subtitles. Please check it.
Awesome…. Thanks for sub title… 🙂 🙂
නියමයි ස්තූතියි.
උපසිරසි ඩව්න්ලෝඩ් වෙන් නැහැ., එක හරිගස්සන්න., ප්ලීස්
sub ටික medai fire එකෙන් අයින් කරලා
Subtitle download karanna bahane. sub file eka naha kiyala watenawa.
Ramona and Beezus film eke subtitles dan nane.”mediafire eken ain karala”
thanks…den sub download wenawa….
sinhala sub download karanna behene…..aka hadannako…plzzzzzzzzzzzzzzzzzzzzzz
ane mata me sutitle eka ganda ba ne.. invalid or delete file kiyanawa.. mediafire ekata yanne…..
කෝ බංලා මේකෙ සබ් එක………?
>:O
පට්ටම බයිස්කෝප් එකක්නේ 😉
File Blocked for Violation. can’t download subtitles 🙁
Thanks..keep it up
Devi pihitai machan kade lontha dvd balala epa wela innakota me site eka gena denagatte.mata pissu wage mama okkoma banawa.very welldone machanla.romba thanks.niyama lankawe kollanta jayama wewa…
ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙත් comment එකක් දාන්න හිතුන.. ඇත්තටම ඉතාම සාර්තක උපසිරැසි ගැන්වීමක්.. english එක ගෙඩිය පිටින් සින්හලෙට දාන්නෙ නැතුව ලස්සනට දාල තියෙනවා.. සුබ පැතුම්..
තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාන්න ලැබේවා කියලා පතනවා…….
ඔන්න ජයනි මමත් ෆිල්ම් 1 ගන්නවා.. පලවෙනි සබ්1 ට මගෙනුත් සුබ පැතුම්..
දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න.. ජයනිට ජය! 😀
හික්.. හික්… දැක්කමත් හිනා යනවා.. මම මේක ආපුම අළුත බැලුවා.. බලන්න හේතු උනේ මේ කතාවේ පොත මම කලින් කියවලා තිබුනා… ඉතින් නියමම චිත්‍රපටියක්.. හරිම ලස්සනයි.. සිංහලෙන් උපසිරැසි ලබා දුන්නට බොහෝ….ම ස්තූතියි.. ජයවේවා! පිං ලැබේවා!
ela kiri kollo top ,, thava sinahala sub denna
මේකනම් බැලුවා වගේ මතකයි.
ada mama 1st
සිංහල සබ් එකට ස්තූති….. 🙂 බෑවෙන්න දැම්මා…… 😀
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Godak honda uthsahayak.sub walata thnks.
lassana film ekak. thanks for sinhala sub.
Meka Godak Lassana film ekak.Family eke hamotama balanna puluwan ekak.Sub walata Thanks Sis.
i watched the movie..superb thank you well done..and keep it up….gud luck..
Esha
පලමු සබ් එකට සුබපැතුම්,ජයවේවා!!!
දිගටම උපසිරස දෙන්න.ගොඩක් ස්තුතියි.
හැමෝගෙම අදහස් වලට ස්තුතියි තවත් හොද ෆිල්ම් එකක සබ් එකක් ඉක්මනට අරන් එන්නම් කෝ
tnks ! ! !
niyamai apith ba gaththa
බොහොම ඉස්තූතියි සහෝදරී ..
පළමු උපසිරස නිර්මාණයට මාගේ උණුසුම් සුභ පැතුම්!!
දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා!!
thanks… banawa…
Thanks
ස්තූතියි ජයනි ඉමාෂා ජයසුරිය සොයොරියේ෴෴෴
පලමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්෴෴෴
බොහොම ස්තුතී
ඉස්තූතියි.
දිගටම සබ් දෙන්න බලන්න හොද ෆිල්ම්ස් වලට.
ඒ වගේම බයිස්කෝප් උපසිරස වෙබ් අඩවියට පිලිගන්නවා ඔන්න මල් මාලා දාලා … 🙂 🙂 🙂
ඉස්සරහටත් හොද උපසිරස බයිස්කෝප් අඩවියට දේවි යැයි හිතනවා.පලමු සබ් එකට ගොඩ,,,,ක් ,,,ම ඉස්තූතියි පුළුවන් නම් කාටුන්..ඇනිමේෂන් වලටත් දෙන්න.ඔයාලට ඒවාට හොදට සබ් දාන්න පුළුවන් වේවි..
ෆිල්ම් හොයනවා නම් අහන්න අපි දෙන්න තොග පිටින් හොද ඒවා,
ඉස්සරහට සබ් දෙන්න ලැබේවා.බයිස්කෝප් වෙබ් අඩවියේ නිතර දකින්නට ලැබේවා කියලා පතනවා!!!
ekanam niyama film ekak thanks sub dunnata
මේ ඉන්නේ අලුත් මුහුණක්..
නියමයි සහෝදරිය ඇත්තටම හුගාක් සතුටුයි මේ වෙබ් අඩවිය හා සම්බන්ද වීම ගැන..කට්ටිය කියා කියනේ අපිට සබ් දෙන කාන්තාවන් නෑ කියලා..ඔය ඉන්නේ. ලොකු දෙයක් ඔයා මේකට ආවා එක නම්.අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.දිගටම සබ් දෙන්න බයිස්කෝප් එකට..
ඉස්තූතියි නැවතත් නංගි හෝ අක්කා..
niyamai sahodari..digatama sub denna hakiwenna kiyala prarthana karanawa..
ela ela .. Thanks sahoo.. onna ehenam apith gaththa.
maxxaaaaaaaaaaa.
thnx 4 da subs ….. keep going well….
නියමයි ඉස්සරහටත් ලස්සන ෆිල්ම්ස් වලට සබ් දෙන්න
මායා (2001) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
Thanxxx……. sub wlaty.. film ekatay..
බොහොම ස්තුතියි සහෝදරී. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ඉස්තූතියි සොහොයුරිය ඔයා තවත් උපසිරස දේවි කියලා හිතනවා,,ඒවගේම බයිස්කෝප් අඩවියට පිලිගන්නවා
mama meka balala tiyenawa comedy paththen nm patta a wagema patta song 1kakuth thiyenawa balala nati aya aniwa balanna anika selena gomez ehemath innawane;-) thankz for de sub sis!!!!! digatama sub denna…..
සුපිරි…
බයිස්කෝප් උපසිරස කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
මේක ගොඩක් ලස්සන කතාවක් අනිවා හැමෝම බලන්න ඕනේ
ගොඩක් ස්තුතී ..
ඉමාෂා මේක ලස්සන කතාවක් මේකේ සිංහල පරිවර්තනයක් තියනවා.මම ඒ පොත කියවල තියනවා.හරිම ලස්සන පොතක්. ෆිල්ම් එකත් ලස්සන ඇති කියල හිතෙනවා.බොහොම ස්තුති.
ජයනි සහෝදරීව බොහොම ආදරයෙන් බයිස්කෝප් අඩවියට පිළිගන්නවා…….
දිගටම මේ වැඩේ කරගෙන යමු.
බොහොම ස්තූතියි……
thank you very much.
mama aasai me wage film balanna thnx sub walata.. aa wagema supethim tawath honda wedakatath..
Thanks for the sub.
Thanks Jayani
බොහොම පින් සබ් එකට
එල එල…බලන්නම හිතෙනවා
ඉස්තූතියි නගෝ දිගටම සබ් දෙන්න බයිස්කෝප් එකට ඉස්තූතියි
ඔව් ඔව් මේ නංගි වැඩේ දිගටම කරන් යන්න ඕනෙ. සුභ පැතුම් මගෙන් මුල්ම සබ් එකට. කට්ටිය කෑ ගැහුවනේ කෙල්ලෝ නෑ කියලා, දැන් කටවල් වැහෙයි මන් හිතන්නේ.
ඉස්තූතියි ගොඩාක් ම …
දිගටම සබ් දෙන්න ….
ඉස්තූතියි නංගි…
දිගටම සබ් දෙන්න ..
බයිස්කෝප් එකට ජයම වේවා………!
ආහ්..එල එල…බලන්නම හිතෙනවා ඈ..ස්තූතියි සබ් එකට..
දිගු ගමනක් යයි කියා හිතනවා මේ අඩවියත් එක්ක….
ජය වේවා..කිව්වා.. 😀 😀 😀 😀 😀 😀
Thank you very much ! 🙂 🙂
ෂා මරුනේ. අපේ මහ ගෙදරට සාදරයෙන් පිලිගන්නවා නංගි හෝ අක්කා (වයස දන් නෑනේ):D හි හි දිගටම බයිස්කෝප් එකත් එක්ක රැදිලා ඉන්න.
ෆිපල්ම් එක ගැන කියනවා නම්. ඇත්තෙන්ම හොද තොරා ගැනීමක්. හැමදාම ඒකාකාරි ෆිල්ම් බලලා, ගහ ගන්න එවා මරා ගන්න එවා බය වෙන ඒවා බලලා. මේ වගේ එකක් දුන්න එක ගැන ඇත්තෙන්ම සතුටු වෙනවා. දිගටම රැදිලා ඉන්න කියලා අයේ ඉල්ලන ගමන්. පලවෙනි වැඩේට හදවතින්ම සුභ පතනවා.
අහිංසක හිත්නේ.. 😀
tanq ජයනි
පට්ට පට්ට සුපිරි හොදේ…
මරු මරු,,,තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාන්න ලැබේවා කියලා පතනවා..
BAISCOPE ADAWIYATA SADARAYEN PILAGANNAWA,
MAMA HITHUWE KOLLO WITHARI FILM PISSO KIYALA,
KELLO INNAKOTA PALUNEENE
ONNA EHENAM MAMATH FILM EKA BEWENNA DEMMA
THANKXXX
FOR SUB
ජයනි සොයුරියට සුබ පැතුම්!
ඔයා කිව්වා හරි සිංහලෙන් සබ් දෙන විබ පළක් වුණහම් කොයි අතටත් සමබර වෙන්න ඕනේ. හැම ජාතියේම ඒවා තියෙන්න ඕනේ. ඔයාට මගේ ප්‍රණාමය ඒ ගැන හිතුව එකට!
මොකද හැමෝම පොරකකා දෙන ඒවට වඩා කවුරුවත් නොදෙන විදිහේ ඒවා දෙන එක බොහොම අසීරු වැඩක්. ඔයා ඒ වැඩේ බය නැතිව කරලා තියෙනවා. ප්‍රමාද වුණාට කමක් නැහැ, ඉදිරියටත් මේ වගේ ඒවාම දෙන්න. හැමදාම දකින ඒකාකාරී බවෙන් මිදිලා වෙනස් විදිහේ රසවින්දනයක් ලබන්න, හෘදයංගම කතා තව වැඩි වැඩියෙන් ලබා දෙන්න ශක්තිය ලැබේවා!
දෙවේලේ නොදකින රතු පාට කරමලයක් අරගෙන ආයෙමත් එන්න හොඳේ!
ජය!
පට්ට ඔන්න මමත් ගන්නවා ඉස්තූතියි 🙂 😉 🙂
එලස් . ඉස්තූතියි සහෝදරිය . හින්දි එකකට දෙන්න ඊගාවට
අනිවා නියමයි නංගෝ ඔයාල වගේ කට්ටිය මේ අඩවිය එකතු උන එක ලොකු දෙයක්
ඉස්තූතියි එහෙමනම් ඉස්සරහට සබ් දෙන්න කාන්තාවක් සම්බන්ද වීමත් හොද දෙයක්..
මිට කලින් ඉස්සරම මට මතකයි ෆා ද බ්ලොගී කියලා නංගි කෙනෙක් සබ් දුන්න දැන් නම් නෑ..එයා තමයි මම දාන්න තරමට වෙබ් අඩවි වලට සබ් දීපු මුල්ම ගැහුණු කෙනා 😉
ඔයාලත් අලුතෙන් එකතු වීම මේ වගේ සෑහෙන්න හොද දෙයක්.
thnx patti nangi digatama subs denna
පට්ට ම … ෆිල්ම් එකක් වගේ.. බලන්න ඕනේ
ඉස්තූතියි අලුත් කෙනෙක් මේ අඩවියට සම්බන්ද වීම ගැන
බොහොම තුති නංගි දිගටම සබ් දෙන්න පළමු සබ් එකට ඉස්තූතියි
බයිස්කෝප් වෙබ් එකට පිලිගන්නවා !
DWN WENNA DAMMA THNX SISTER BEST LUCK
පින් නංගි. ඔන්න මම ගන්නවා.දිගටම සබ් දෙන්න කියලයි ඉස්ති කියන්න තියෙන්නේ..ඔයා සබ් දෙන්න දෙන්න අපි ගන්නවා,
අයෙත් හැමෝම කිවුවා වගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට පිලිගන්නවා
එල එල.. නංගි ඔයා බයිසිකොප් එකට සබ් දෙන්න ගත්ත එක නම් නියමයි.. දිගටම සබ් දෙන්න
නියමයි පළමු එකට මගෙනුත් සුභ පැතුම්!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා ජයනි සහෝදරියව. පළවෙනි උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්. මං මේ පලවෙනි වතාවටයි කාන්තා පාර්ශවයක් මේ අඩවියේ උපසිරැසි දීලා තියනවා දැක්කේ. නියමයි. නියමයි.
නියමයි නංගියා දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියල සුබ පතනවා..මමත් බැවෙන්න දැම්මා ස්තුතියි 🙂
ෂා ඔයානම් නියමයි මේ ලස්සනම ෆිල්ම් එකකට සබ් දීලා තියෙන්නේ.දිගටම සබ් දෙන්න පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට..
WOOOOW COOL (((WELCOME)))
ඔන්න අද ඒ අඩුවත් හරි වගේ.මේකේ ගැහැණු ළමයි නැති ඒකත් ඉවරයි දැන් ..
ජය වේවා ජයනි සොහොයුරියට
niyamai digatama karan yamu
තුති 😉
ඔන්න අපි වගේ පොඩි කට්ටියට හොද එකක් දීලා ..
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට
දිගටම උපසිරස දෙන්න අපිට ජය පතමි
සුභ පතනවා පළමු සබ් එකට
අඩේ නියමයිනේ මෙන්න කාන්තාවක් ආශ්චර්යයක් නේ බොලව් ..
හොද හොදා එහෙනම් ඔන්න දිගටම සබ් දෙන්න හොදේ
ඉස්තූතියි 🙂
බොහොම පින් ඔයාගේ කාලය වැය කරලා මේ වගේ නිර්මාණ දෙන එකට .. මේ වෙබ් අඩවියට කාන්තාවක් සම්බන්ද වීම ගැනත් ඉතාමත් සතුටුයි..
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා !!!!
thnxxxx nangi 🙂
එල එල ඉස්තූතියි
එලම තමා දිගටම සබ් දෙන්න හින්දි ඒවා තමයි ඔයාලට හරියන්නේ 😉
niyamai nangia…….
ඉස්තූතියි දිගටම සබ් දෙන්න.පිලිගන්නවා ඔයාව…
නියමයි බයිස්කෝප් වෙබ් අඩවියට පිලිගන්නවා..ඇත්ත මේකේ කාන්තාවන් නැතිනිසා ඔයා ආවා එකනම් ලොකු දෙයක්
බොහොම ඉස්තූතියි සහෝදරිය.ඇත්තටම ලොකු අඩුවක් වෙලා තිබුනේ මේ සයිට් එකේ කාන්තා නියෝජනයක් නොමැති වීම.ඔයාගේ පැමිණීමත් එක්ක ඒක නැති උනා කියලා මට කියන්න පුළුවනි,එහෙනම් දිගටම සබ් දෙන්න සයිට් එකට..අපි ඉන්නවා හැම දාමත් කමෙන්ට් පාරක් දීලා ඔයාලට සහය දක්වන්න
mama 1st thanks
පට්ට තමා.. කට්ටියත් එක්කම එකතු වෙලා බලන්න පුළුවනි.පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම්!
Thank you very much!! All the best for the first sub!!
ela ela…
THNX SAHODARIYA SADARAYEN PILIGANNAWA WEB ADAWIYATA
බයිස්කොප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. ගොඩක් සතුටුයි මේ වගේ උපසිරැයක් ලබා දීම ගැන.. සුබ පතනවා!!
හහ් මරු මරු බොහොම පින් සබ් එකට බයිස්කෝප් වෙබ් එකට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා එහෙමනම් ආයුබෝවන්
හුරේ. මෙන්න අක්ක කෙනෙකුත් ඇවිත් ..කෙහෙද මෙතන කොල්ලෝ විතරමනේ උන්නේ.දැන් පාළුවක් නෑ. 😉
ඔන්න නොකීවා කියන්න එපා ඊගාව එක හින්දි එකක් ඕනේ
ඉස්තූතියි සබ් එකට. පළමු එක නේ
කාන්තා පාර්ශවයේ අඩුවක් තිබුනේ දැන් ඒකත් හරි වගේ 🙂
දිගටම බයස්කෝප් එකට දෙන්න සබ් එහෙමනම් හොදේ ..
පළමු සබ් එකට ඉස්තූතියි ගොඩා….ක්
එළකිරි 🙂
thnks lot welacome baiscope 🙂
ඉස්තූතියි … පළමු සබ් එකට සුභ පතනවා හදවතින්ම .. දිගටම බයිස්කෝප් එකට සබ් දෙන්න නංගි
එල එල අපිත් පිලිගන්නවා ඔයාව බයිස්කෝප් වෙබ් අඩවියට
දිගටම සබ් දෙන්න හින්දි එකක් නම් වඩා හොදා….
නියමයි නියමයි දැන් මේ කට්ටියත් වැඩේට බැහැලා වගේ ..බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
නියමයි ඉස්තූතියි දැන් ගැහැණු ළමයිත් ඉන්නවා නේ 🙂
adnama kawadawth nathuwa eka wage……… 😀
palaweni sab ekata suba pathum
diggatama site akata sub denna…………
jayawewa……!!!