Rann (2010) Sinhala Subtitles | මාධ්‍යයේ යුතුකම..[සිංහල උපසිරැසි සමඟ]
මොනවා කියන්නද, මේ මගේ තුන් වෙනි සබ් එක. ඒ වගේම සබ් දෙන්න අමාරුම වුන ෆිල්ම් එක තමයි මේක. මොකද මේකේ ගොඩක් දෙබස් තිබුනේ ශුද්ධ හින්දි භාෂාවෙන්. සබ් දාද්දි එපා වුනා. මොනවා කරන්නද ඉතින් පටන් ගත්තු වැඩේ ඉවර කරන එපයි නේද…
ෆිල්ම් එකේ නම Rann (සටන) මේකේ ඉන්නෙත් බිග් බි තමයි, ඒ කියන්නේ බච්චන්. රේටින්ග් ගැන නම් ඉතින් මම ඒ හැටි දෙයක් දන්නේ නැ. මේකේ අධ්‍යක්ෂණය කවුරුත් දන්නා රාම් ගෝපාල් වර්මාගේ පොරගේ ෆිල්ම් වල තියෙන විශේෂ දෙයක් තමයි කැමරාකරණය. පට්ටට්යි කියල වැඩක් නෑ, අමුතුම කැමරාකරණයක් තියෙන්නේ.
දැන් ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියන්නම් නේද?මෙහෙමයි…
“හෘද සාක්ෂියේ හඬ ඇසීමට නොහැකි නම්, ප්‍රජාතන්ත්‍රවාදය පාලනය වන්නේ දුරස්ථ පාලකයෙන් නම්, අපට සත්‍යය දැන ගත හැකි වෙයිද”
කතාවේ තීම් එක මේක තමයි, කතාව ගලා යන්නේ චැනල් දෙකක් අතරේ India 24/7 චැනල් එක නිතරම සත්‍යම පවසන චැනල් එකක්, නමුත් එය කඩා වැටෙමින් තියෙන්නේ. විජයි හර්ශ්වර්දන් මලික් ඒ කියන්නේ බච්චන් තමයි මේ චැනල් එකේ අයිතිකාරයා. ඉතින් ඔහුගේ පුත් ජයි මලික් මේ චැනල් එක බේරගන්න ඕන නිසා මැර ඇමතිවරයෙක් වන පාන්ඩේ (පරේෂ් රාවල්) සමග එකතු වී දැනට සිටින අගමැතිට විරුද්දව කුමන්ත්‍රණයක් දියත් කරනවා, එය india 24/7 හි අයිතිකරු හර්ශ්වර්දන් මලික්ගේ මුවින්ම ප්‍රකාශ කරනවා. ඔහු එහි ඇත්ත නැත්ත දන්නේ නෑ. මෙම ප්‍රකාශය නිසා රටේ ආණ්ඩුව පෙරළෙනවා. නමුත් පුරබ් (රිතේෂ් දේශ්මුක්) යන අවංක මාධ්‍යවේදිය මේ සම්බන්ධව දිගින් දිගටම සොයනු ලබනවා. ඉතින් මට මේ කතාව කියන්න තේරෙන හැටි තමයි මේ….ඔයාල බලලම තේරුම ගන්න.
දෙයක් කියන්න ඕන.. කලින් සබ් දාපු ෆිල්ම් දෙකටම වඩා මේකේ අඩු පාඩු තියෙන්න පුළුවන්, එකට සමාවෙන්න. ඔයාලත් බලල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න. එහෙනම් තවත් හින්දි එකකින්ම හම්බුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
11277 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-07-25
බාලා ගොඩක් කල් වුනාට දැන් තමා බැලුවේ… ශුද්ධ හින්දි.. ෂුවර් එකටම එපා වෙන්න ඇති සබ් දාද්දී… නියමෙට තිබුනා.. තෑන්ක්ස් සබ්වලට
thanks !!!!!!!!!!
supiri hindi ekak elazzzzzzz malamu thanks mahansiyata hode hamadama kapa vela danama parthi pala vadi
ලංකාවටත් ගැලපෙන අපුරු බ්ය්ස්කොප් එක. හේවා මචංගේ සබ් නම් ගින්දර වගේ.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.
ජයම වේවා!!!!!!!
ගොඩයා
elaaaaaaaaaaaaa
තව අලුත් හිංදි ඒව දාපන්. ජය වේවා!
I like what you guys are up also. Such smart work and reporting! Keep up the superb works guys I have incorporated you guys to my blogroll. I think it’ll improve the value of my website 🙂
හින්දි එච්චරම කැමති නෑ.නමුත් සිංහල සබ් දීම ගැන ස්තූතියි. වෙබ් අවකාශයේ සිංහල අන්තර්ගතය වැඩි කරන්න ගන්න උත්තසහ අගේ කල යුතුයි.
කතාවේ විස්තරේ ඈහුවහම නම් නිකන් කම්මෑලි වගේ හිතුනත්, සිංහල සබ් එක නිසා බානවා මේකත්…… 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Honda kathawak wage..!! Thank you very much…
කාලෙකින් බලපු හොදම කතාව………… ගොඩක් පින් සහෝ අපි වෙනුවෙන් කරපු මේ දේට…………..
MY Brother Well Done
max Za එල එල ස්තුතියි සබ් එකට
දිගටම හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න
අලුත් ඒවා නම් වඩා හොදයි මචෝ
ජයවේවා
kata hari puluwanda mata udau karanna.online udau karanna puluwannam hodai.
මේ බයිස්කෝප් එක මම කලින් බලලා තිබුනේ නෑ ඒත් අපේ ලුනුවිල සහෝ සබ් දුන්නට පස්සේ බැලුවේ.ඇත්තටම ෆිල්ම් එක හරිම තාත්විකයි.නියමම සත්‍ය ලෝකය ගැන කතා කරන සුපිරි ෆිල්ම් එකක්..අනිවා හැමෝම බලන්න.. ඉස්තූතියි
ජයෙන් ජය~!
ගොඩක් ස්තුතියි
එළ නියම වැඩක් සහෝ… ගොඩක් ස්තුතියි
IMDb rating is 6.9
නරකම නෑ
Thanks
Yhank U
කොමෙන්ට් වලට ගොඩාක් තැන්ක්ස්, මම හොදටම දන්නවා ඔයාල මේ ෆිල්ම් එක බැලුවට මට හොදටම බනිනවා කියලා, මොකද මට තේරෙන විදියට මේකේ ගොඩාක් වැරදි තියෙන්න පුළුවන්, මොකද ගොඩක් දෙබස් ශුද්ධ භාෂාවෙන් තිබ්බ නිසා, මේ වැඩේ මගේ හිතට ඇල්ලුවා එකයි පොඩ්ඩක් සබ් දෙන්න මහන්සි වෙන්නේ, අනික ඔයාලගේ කොමෙන්ට් දකින කොට අමුතුම කියා ගන්න බැරි සතුටක් දැනෙන්නේ, හැමෝටම ගොඩක් තැන්ක්ස්.
niyamai thanx machan 😀
ela……..
congratz………..!!!
pattai maxxxa 🙂
බොහොම ස්තූති……….
තැන්න්ස් සහෝලා
thanks.machanla puluwaan nam 3 (Moonu) 2011
me fillm ekata sinhala sub dannako make
dvdrip ekath awilla thiyenne
thxs macho.puluwannam hindi guru 2007 film 1 sub karanna
Tnx. meke dene hema film 1ma wage mama balanawa.
ඔයා නම් එළ කොල්ලෙක් සහෝ. තුන්වෙනි එකත් දුන්නා නේ? නියමයි. ඔයා බච්චන්ගේ ෆිල්ම් වලට ගොඩක් ආසයි වගේ නේ? එක අතකට කවුද අකමැති එයාගේ ෆිල්ම් වලට? සුපිරි තරුවක් නේ? නේද? එළ එළ
මේක බොහොම සුවිශේෂී ගනයේ චිත්‍රපටයක්…මේවගේ චිත්‍රපටයකට සබ් දීපු එක ගොඩක් වටිනවා. මින් සෑම ප්‍රසිද්ධ යැයි කියා ගන්නා මාධ්‍යයකම ඇතුලාන්තය පෙන්නුම් කරනවා. ඉතින් මෙවැනි චිත්‍රපටයකට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් හේවා ලුණුවිලගේ සහෝදරයාට බොහොමත්ම තුති!!!
බලපු නැති අය අනිව බලන්න!!!
~ ජය! ~
එල මචෝ දිගටම සබ් දෙන්න
Thank you very much for your 3rd Sub…
thanks…
good try mach’n
හහ්.. 🙂
ඉස්තූතියි මේ දෙන්නේ සතියෙන් සතිය හිටු කියලා ඔන්න ලබන සතියෙත් දුනොනොත් පිට පිට සති 4 ක් එලස්….
එල තමා . මමත් බානවා …
ThnQ kiwuwa saho. 🙂 hoda hindi awata sub denna
බයිස්කෝප් එකෙන් දෙන ෆිල්ම් සුපිරි ආයේ මේකත් නියම ඇති
සබ් දෙන්න ශක්තිය ලැබේවා…
හින්දි කොල්ලෙක්ද කොහෙද උබ නම් ගිය ආත්මේ 😉 කමක් නෑ මේ ආත්මේ මෙහෙ ඉපදිලා අපිට සබ් දීලා කර ගන්න පින මදෑ..
ඉස්තූතියි ඉස්තරම්… විවිඩ් තේමා යටතේ ෆිල්ම් ගේන එක ගැන
බොහොත් අච්චා යාර්…. 🙂
thx yaluwa hoda film akak sub akka dunna akata
පට්ටම ෆිල්ම් එකක් මේක අනිවා බලන්න හැමෝම මම බැලුවා ආයේ බලනවා සබ් එක්කම ජය කොල්ලෝ දිගටම මේ වගේ හොද ඒවාටම සබ් දෙන්න ලැබේවා..!
බොහොම පින් මේ වැඩේට තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ලැබේවා කියා පතනවා එක සිතින්ම !
දිගටම සබ් දෙන්න … ජය පතනවා…..
එලම එකක් මේක නම් ඇත්ත මේ වගේ කතා නම් හිතට වැදෙනවා නියමෙට,, හොද හින්දි ෆිල්ම් වලට උපසිරස ගන්වන්නට ලැබේවා කියා පතනවා
නියමයි කොල්ලා… දිගටම මේ වැඩේ කරගෙන යමු
එල එල,පට්ට බයිස්කෝප් එකක් වගේ,ඔන්න සබ් දලා දුන්නට බොහොම ස්තුතියි.
hindi awata sub denna kenek inna aka nam niyamai..hoda films hoyala sub danna.oya danata dunna films tila nam maxxa
thanks putha…… bohoma sthuthie
supiri thawath hoda hindi films.walata subs oney onna.
අම්මේ මේකනම් පට්ට! ගොඩක් ස්තූතියි! දැන් දිගටම සබ් දෙනවා නේ.. ජය!!!
පට්ටයි මචන්. බිග් බී ඉන්නවා කියන්නේ වැඩේ එලට ඇති.
හිංදි ඒවට සබ් දාද්දි කොහොමත් ටිකක් අමාරුයි තමයි මචන්. මොකද අපිට එච්චර හුරු පුරුදු භාෂාවකුත් නෙමී. අනික ලයින් ගානත් ඉංග්‍රිසි ෆිල්ම් එකකට වඩා වැඩී. එහෙම එකේ මෙහෙම ෆිල්ම් එකක් දෙන එක ඇත්තටම අගය කරන්න ඕනා..
තව තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. (ප්‍රාර්ථනා නෙමී අනිවා ඕනා හොදේ :D)
අහිංසක හිත්නේ.. 😀
elaz elaz….. 😉
thanks macho. 2012 awa hindi awata suba denna.
patta patta hindima dena kollel elama thaa issarahath hoda maxxa hindi awatama sub denma
සුපිරි මචෝ නියමම ෆිල්ම්
එකක් වගෙ , ඉස්තූතී
බොහොම ස්තුතියි හේවා ලුනුවිලගේ සහෝට. උබ නම් ගැලපෙන්නේ හින්දි ෆිල්ම්ස් වලටම තමයි බං. ඒක නිසා දිගටම හින්දි වලටම උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතන ගමන් තවත් ෆිල්ම් එකක් ලගදීම අපිට දෙවි කියල හිතනවා. ජය වේවා!
තුති ජය
අයියෝ මේ වැඩෙන් මට තමා කෙළ වුණේ…
ඉස්සරනම් දෙන ඒවා කොහොම හරි අරගත්තා…
ඒත් දැන්! දැන්නම් ඔක්කොම ටික වගේ මට මගෑරෙනවා, පහුගිය ටිකේ දීපුවත් තව මග. ඒත් ඉතිං එහෙම කියල අතාරින්නත් බෑනේ… හ්ම් ගන්නම්කෝ කොහොම හරි දවසක බලන්න.
බොහොම තුති සහෝ, ඔයා අමුතුම තේමාවන් තියෙන කතා තෝරාගන්න එකට. අකලංක සහෝ කාර්යබහුල වුණායින් පස්සේ සයිට් එකට හරියකට හින්දි ෆිල්ම් ටිකක් සබ් එක්ක වැටුණේ ඔයාගෙන් තමා එක දිගට. දිගටම දෙන්න හින්දිම. එතකොට සමබර බව රැකෙනවා. නැහ්නම් අඩුවක් වෙයි ඒක!
ජය!
niyama kollek hoda awta digatama sub denawa.ae wagey aluthen ana hindi awatath oney onna.
patti kollo niyama film akak thama meyka
issarahatah hoda awata subs oney.isthuthi
නියමයි සහෝ
ඔයත් එක දිගට සබ් දෙනවා නෙ.
Ada mamada 1
ජයම වෙවා, බොහොම ෛස්තුති
ela එල හොද හින්දි එවාට. දෙන්න,
thnx hindi akka nam aniwa.balannama.apaya.
පට්ට මචො,දිගටම සබ ඔනෙ
thanks machan
බොහොම ස්තූතියි සහෝ…..
දිගටම මේ වැඩේ කරමු.
thnxxxx 🙂
නියමයි දැන් බාන්න දානවා…තුති
එල එල එල කිරි පට්ට්ට දිගටම සබ් දෙන්න ජය
ඉස්තූතියි නියමම ෆිල්ම් එකක් වාගේ
මම කැමතිම නළුවෙක් මෙයාගේ රගපෑම නම් පට්ට ඉස්තූතියි යාලුවා
එල එල ඉස්තූතියි 🙂
පට්ටම තමා දිගටම හින්දි ඒවාටම සබ් දාන්න ලැබේවා…!
මේ වගේ කතා අසාදාරනය විරුද්ද තේමාවක් පදනම් කරගෙන දුන්න ආර්ක්සන් ඒකත් පට්ට,,අමිතා තමා එකෙත් ඉන්නේ. දිගටම සබ් දෙන්න ලැබේවා..ජය
නියමයි දැන් ඔයා සතියකට එකක් වෙන්න හින්දි ඒවා දෙනවා නේ..
බොහොම ඉස්තූතියි
පට්ටම තමා අද මම 1 වෙන්න ඇත
Elakiri machan.mama tama ada mulinma banne.Elakiri,Digatama me wage hindi movies diyan
thanks bro… ada mama 1st neda…..