Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP06: EP07 (2018) Sinhala Subtitles | සැඟවුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම Re:ZERO එකේ 4 වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.
ඉතින් කලින් එපසොඩ් එකේදී සුබරු පුරුදු විදිහටම මැරිලා ආයෙත් එනවා. ඒත් මේ පාර සුබරු එයාගේ පුරුදු ක්‍රමේ ට සේවකයෙක් වෙන්නේ නැතුව අමුත්තෙක් විදියට රෝසුවාල් මන්දිරේ ඉන්න තීරණය කරනව. කොහේ උනත් හැමදාම අමුත්තෙක් විදියට ඉන්න බැහැ නේ ඒ නිසා එයා මන්දිරෙන් එලියට යනවා ඒත් අවාසනාවට එයාට එයාගේ “මිනිමරුවාව” හම්බවෙනවා. ඉතින් වෙන මොනවා වෙන්නද සුබරු ආයෙම ඉස්සෙල්ල හිටපු තැනින්ම පටන්ගන්නවා ඒත් මේ සැරේ රෙම්ට ලොකු කරදරයක් වෙනවා…
අදට මම කියන්නේ ඔච්චරයි මේ එපි දෙකෙන් ඔයාලට මිනීමරුවා කව්ද කියල බලාගන්න පුළුවන් ඒ වගේම රෙම්ට මොකද්ද වෙන්නේ කියල දැනගන්නත් පුළුවන් …
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1890 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ…
Thanks For sub
Thanks
sub ekata thanks machan sahena kaleka idhan balan hitiye mekata sub enakan
Thanks.ada ilaga kotasa denawada?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
Thanks
නියමයි මල්ලි, ස්තූතියි
Ty Bro..
නියමයි
බොහොම ස්තූතියි සහෝ