Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි පළ වුනා. ඇත්තම කිව්වොත් තැන් දෙකක ඇති උපසිරැසි දෙන එක කිසිම පලකට ඇති වැඩක් නොවේ. නමුත් මම මේකට උපසිරැසි දෙන්නම් කියලා පොරොන්දු වුන නිසා හිමින් හිමින් ඉවර කළා. කෙසේ වෙතත් සලරුව ගැන පොඩි විස්තරයක් කිව්වොත් මෙහෙමයි.
නුදුරු අනාගතයේදී හිංසාව, වැඩිපුර දැකීමේ උවමනාවෙන් බොක්සිං තරඟ රොබෝ අතර පැවැත්වීමට පටන් ගැනෙනවා. ඒවා විනාශකාරී බවෙන් යුක්ත වෙනවා. මේ රොබෝවන් හිමි අයවලුන් ඒ ඒ තරඟ වලින් මුදල් උපයනු ලබනවා. මෙ අතර කබල් රොබෝවක් දෙකක් තුනක් එහේ මෙහේ කරමින් මුදල් ඉපයීමට යත්න දරන චාර්ලි කෙන්ටන් අවුරුදු ගණනකට කලින් තමන් දමා ගිය දරුවා අබිමුවට පැමිණෙයි. හේ තම පියා හදුනා ගැනීමට දරණ ප්‍රයත්නය තුල රොබෝ බොක්සිං ඔවුන්ට ආදරය ගෙනන යුරු මෙහි අපූරුවට දැක්වෙයි.
“හිය්‍යු ජැක්මන්” ගේ අපූරු රංගනය මෙයට ආලෝකයකි. මෙහි රොබෝ බොක්සිං වල අංග චලනය සැබෑ බොක්සිං තරඟ කරුවන් යොදා ලබා ගන්නා ලද ඒවා වන අතර ඔබට මතක නම් රොකී බයිස්කෝප් මාලාව එහි ශූරයා “ඇපලෝ” නමින් විය. මෙහි ශූරයා “සියුස්” වන අතර ග්‍රීක මිත්‍යා කථා අනුව ඇපලෝ යනු සියුස් ගේ පුත්‍රයා ය. උපසිරැසි යෙදුම නම් අපහසු වූයේ බොක්සිං වලට පාරිභාෂික සිංහල වචන නැති බැවිනි. හැකි අයුරු සිංහල යෙදුමට උත්සහ කළෙමි. නොතේරෙන්නේ නම් එහි පුර්ණ වරද මගේ ම වෙයි.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
26055 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
thanks a lot saho sub ekata
මෙක බැවට ෆිල්ම් එකට සබ් වැටෙන් නැ නේ
Thank you sub ekata..! Keepit up.!
Thank you
thanks sub ekata (nilantha piyasiri) jayawewa……………
2019 meka ayeth balanawa. . Kohoma hari dub ekata thanks.
Thanks you very much! bro… great
Thanks
tnx bro 😀
thanks.bro .supereyak wage
Meka Downlode wen ne
Machan meke subtitles download kalata
Don’t open file kiyala wetenawa
Open wenne nee ey d
Kohomada eka hadaganne
Sub ekata thanx aaaaaaaaaaa
මම කැමතිම Film එකක් මෙක thankzzz
Thank you very much.
REAL STEEL realma film ekak! meka gana denagena hitiye nehe. api kohomada thiyena honda films okkoma gena denaganne. api wage ayata ithin BAISCOPE wage sitewala pihita thama. Nilantha, oyala wage aya nissa eka thawath opa wetenawa. thanks very much! thawa godak filmswalin oba hamu wewa.
fattaaaaaaa………………….
බොහොම ස්තුතිය් සහෝ
sub ekata thanx aaaaaaaaaaaaaa
Kochchara Baluwath Epa wenne nathi Supiri Film Ekak. Thanks Macho… Good Luck…..!!!!!
patta movie eka machan niyameta iwara wenakal balanna puluwan good story… niyamai, thanks sub dunnata .. jaya wewa!!!
mama mulinma upa sirasa nathuwa baluwa.dan upa sirasath ekka balanawa.upa sirasata thanks…
sub ekata Thanxx wewa..
Film eka niyamai.Subeka NIYAMAAAAIIII…..Oyalata godaaak ThanxXXX….
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
එලම ෆිල්ම් එකක් තමා මචන් කාලෙකින් බලපු, මේ මොඩල් එකේ.
ඉවර වෙනකම්ම කිසිම චාටර් එකක් නැතුව් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. සිංහල සබ් ටික නම් මල් 7. තවත් මේ වගේ එල කිරි ෆිල්ම්ස් දෙන වාසනාව ලැබේවා.
ජයම වේවා.
එලම එල චිත්‍රපටයක් , මම බලපු ඒවගෙන් හොඳම එකක්. බොහොමත්ම ස්තුතියි හැමෝටම. සිහංල උපසිරසි නියමෙටම තියෙනවා.
ජය වේවා.
මා ගාව ඔය ෆිල්ම් එක තියෙනවා…කාගෙන් හරි පෙන් එකට දාගෙන…තාම බැලුවේ නම් නෑ..සබ්ටයිටල් එක්ක ඔන්න දැන් බලන්නයි හදන්නේ…බොහොමත්ම ස්තුතියි අපිට මේ දේවල් ලබාදුන්නට…
ස්තූතියි නිලන්ත අයියා෴෴
මම මේකේ 1.46GB මැක්සා කොපියක් බෑවා…. ඒකටත් සබ් එක වැඩ කරයිනේ….. බාමි බාමි….. 😀
සබ් එක වෙනුවෙන් මහන්සි වුන නිලන්ත සහෝට බොහෝම ස්තූති….. 🙂
මේක වෙන සයිට් එකකත් සබ් දීලා කියලා දැන ගත්තේ අදයි….
අපි ඉතින් බයිස්කෝප් සිංහලෙන් යමක් දෙනකම් ඔය වෙන වෙන සයිට් ගානේ යන්නේ නෑ නේ…… 🙂
නිලන්ත සහෝ ඔයාගේ වෑයම අපතේ යන්නේ නෑ.මමත් මේක තාම බැලුවේ නෑ.අනික ඔබතුමාගේ හා මෙතන සබ් දෙන අනිත් අයගේ සබ් නියමෙට තියෙනවා.ආයේ වරදක් තිබුනත් ඒක තේනේනේ නෑ. මේක හොද ෆිලම් එකක් නිසා මම හිටියා සබ් එක්කම බලන්න.අනික තවත් දෙයක් මේ සයිටි එකේ සබ් දෙනවා කියලා ලිස්ටි එකේ මොකක් හරි ෆිලම් එකක් දැම්මොත් ඒක කවදා හරි දෙනකන් අනිවාර්ය්‍යයෙන්ම ඉන්නවා.ඒක නිසා කවුරු සබ් දුන්නත් අපි ගැන හිතලා සබ් දෙන්න.අපි මේ සයිටි එකෙන් සබ් දෙනකන් ඉන්නවා.
බොහොම ස්තූතියි…!
huga kalayakin hoda film ekkak awa. thanks machan
බොහෝම ස්තූතියි.. ෆිල්ම් එකනම් බැලුවා. ආයේ බලමු.. අනික අපේ නිලන්ත අයියගේ මහන්සිය ගොඩක් අගය කරනවා.. එයාගේ සබ් ආයේ සුපිරිනේ.. කියල වැඩක් නෑ.
බොහොම ස්තුතියි
බොහෝම ස්තූතිය් 🙂
එළම තමයි . බාමි 🙂 බොහෝම ස්තූතියි
මේක බලලා තියෙනවා, හැබැයි සිංහලෙන් නම් නෙමෙයි. ආපහු බාගෙන බලනවා. බොහෝම ස්තූතියි 🙂
වා.මු සහෝ දුන්නෝත් ඉතින් බඩුම තමයි. බොහෝම ස්තුතියි සහෝ.ජයවේවා!!!
thanks
Thank you
ela kiri machan sub ekath hodai mama kalin baluva apahu sub ekkama balanava puluvannam drive angry kiyana film ekata sub eka denda loku udauvak
film aakanam beluwa aath oyage sub akka aapahu balanawa. mokada oya lassanata wede karanawa kiyala danna nisa. thnx sahoo. jaya weawa tawath honda wedakata…
මහන්සිය අපතෙ ගියා කියල හිතන්න එපා නිලන්ත සහෝ!! මටවත් මේක තාම බලන්න බැරිවුනා.. ළගකදි ෂෝරූම් එකක මේකෙ සාම්පල්කෑලි ටිකක් දාල තිබිල මාත් හිතුව ළගදිම බයිස්කෝප් එකෙන් බඩු ලැබෙයි කියල. ඒල එල.. ඔන්න එහෙනම් බලන්න පටන් ගන්නව
Was helpfull 😀 Thanx for the post buddy
බොහොම සතුටුයි සහෝ තමන් බාර ගත්ත වැඩේ පසුව හෝ අවසන් කරපු එක ගැන.
පරක්කු වෙලා දුන්නත් බලපු නැති කට්ටිය ඉන්නවනේ..
එහෙනම් ජය වේවා~!
sub walata thankz baragath wede iwarayak kalane…..oyage sub hadadamath supiri
මම කලින් මේක බැලුවා. හැබැයි දැන් සිංහල සබ් එක්කම නැවත බලනවා. පරක්කු උන එකට කමක් නැ. බොහොම ස්තුතියි.
අහ් මට ස්තූති කරන්න බැරි උනානේ! ඔන්න මම පැය දෙක තුනකින් මූවි එක බාගෙන තව තත්පර දෙකකින් සබ්එකත් බාගෙන, පැය එකහමාරක් තිස්සෙ රසවිඳින්න හදන්නෙ. ඔයාගෙ දිනගනනක මහන්සිය… ඉතින් ස්තුති නොකර කොහොමද…
ලිස්ට්එකේ තිබුන නිසා බලාගෙන හිටිය දෙනකම්ම… අයියෙ ඔයාගෙ සබ් වලට තමා මම ගොඩාක් ම කැමති මොකද ඔයා වැඩියෙන්ම සබ් දාන්නෙ විද්‍යාප්‍රබන්ධ වලටනෙ. කොහොමටත් ඔයාගේ භාෂා භාවිතයත් හරිම අපූරුයි… ඔන්න ඊලඟ එකත් විද්‍යාප්‍රබන්ධ වලිම ඔනේ… 😀
kalin sub 1k out una nam thama. Bt beluwe ne. Amathaka wela tibune. Dan ithyn oyage 1th ekka balannam. Hehe…
thanx
සුපිරි ෆිල්ම් එකක් නේ? දැනට 20 සැරයක් වගේ බලලා තියනවා. ආයේ ඔයාගේ උපසිරැසි එක්ක බලන්න ඕන. උත්සාහයට ගොඩක් ම ස්තූතියි. හැමෝම මේක බලන්න.
machn kiwata tharaha wenna epa.api agayanawa oyage mahansiya.mekai maka kisi therumak nathi film ekak anika godaak paranai.oyage mahansiya aluthen ena 1 kata yedewwanam neda hoda ?
good job bro!
Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak
sub danna una mahansiya mama etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
meka baluwa, eth oyage sub ekka aith balanawa
එල ව.මු. සහෝ.මං මේක බැලුවට දැන් මතක නෑ.අනිව බලනව ආයෙත්.එතකොට සිංහල තිබුනෙත් නෑනෙ.පරක්කු වෙලා හරි සබ් එක දුන්න එක ලොකු දෙයක්.තව ෆිල්ම් එකක් සබ් එක්ක දෙමුකො එහෙනම් ඉක්මනටම.ජයවේවා.බොහෝ………ම ස්තූතියි…!
balanna hithan hitiyaa… eetha anee manda unanduwak athiune na.. eeth sub thinawane eka hinda balanna hithunaa.,.. thanks..
බොහොම ස්තුතියි සහෝ, මාත් මේක බලල නැහැ, දන සබ් එක්කම බලනවා…
ela film akak…
බොහොම ස්තුතියි. මේකනම් සෑහෙන පමා වුණා තමයි. ඒ වුණත් මේක බලපු නැති අයත් ඉන්න පුළුවන්. මොකද මටත් මේක මේ වන තෙක් බලන්නට ලැබුණේ නෑ. බලන්නටම කියා සිටියත් ඒ ගැන මතකයට ආවේ නෑ. ඒ නිසා ඔබගේ උත්සහය අපතේ ගියා කියා සිතන්නටම එපා.
අනික ඉංග්‍රිසි චිත්‍රපටයක් ආවහම ඉංග්‍රිසි උපසිරැසි ගොනු කීයක්නම් පිටවෙනවද? සිංහල රසිකයන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වුවත් ඒ අය වෙනුවෙන් එකම චිත්‍රපටයට දෙදෙනෙකුවත් උපසිරැසි කර තිබීම හොඳයි කියන එකයි මගේ නම් අදහස. මොකද එකකින් යම් අඩුවක් සිදුවුවොත්; සිංහල පමණක් රසවිඳින රසිකයාට යම් යම් ගැටළු ඇතිවිය හැකියි. මේ විදිහට දෙකක් හෝ කීපයක් පිටවීම තුළ එසේ යම් අපහසුවක් ඇති වූවානම් එය යම් තරමකින් හෝ නිරාකරණය කරගත හැකි වෙන බව නො-අනුමානයි.
ඒ නැතත් මේ වගේ අනුයාත සිංහල වදන් බිහි වී නැති ඉංග්‍රිසි වදන් අඩංගු සලරුවකට වා.මු. වැන්නෙක් උපසිරැසි යෙදීමට පෙළඹීම තුළ ඊටත් වැඩි සේවයක් සිංහල භාෂාවට සිදු වනු ඇති බවට කිසිදු සැකයක් නෑ. ඉංග්‍රිසි වදන් සිංහල අකුරින් හෝ එලෙසින්ම තිබෙන්නට හරිනවාට වඩා ඒ වදනට අරුතින් සම වන නව වදනක් නිර්මාණය කිරීම හෝ සැඟවී ඇති අරුත් සම වදනක් යෙදීම තුළ සිංහල යනු දුප්පත් බසක් ‘ය යන අදහස සහ කාලීන ලෝකය හා යාවත්කාලීන නොවන බසක් ‘ය යන මිත්‍යාව භංග කිරීමට විශාල දායකත්වයක් සැපයෙනවා.
ඒ නිසා ඔබගේ උත්සහය අපතේ යන්නේ නෑ. ඔබ කර ඇත්තේ උපසිරැසියක් සිංහල ගැන්වීම පමණක් නොවෙයි, සිංහල භාෂාව ජීවමාන කිරීමක් වීම එයට හේතුවයි.
ජය!
thanks macahan …
සබ් එකට ඉස්තුති සහෝ.ඔයාගේ කැප වීම අගය කරනවා
පමා වුණහම මොකද වැඩේ ඉවර කළා නම්…….
බොහොම ස්තූතියි වා.මු. සහෝ…..