Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]
මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන..
ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel McAdams.ඇය තනිවම දිවිගෙවන ප්‍රසිද්ද හෝටලයක කලමනාකාරී වරියක්. ඇගේ මෙම හෝටලයට ඇමරිකාවෙ ඉන්න ලොකු නිල තල දරන අය පැමිනෙනවා. එලෙස ඇමරිකාවේ ආරක්ෂක අංශයක ලේකම් තනතුරක් දරන චාල්ස් කීෆ් (Charles Keefe) මහතා ඇමරිකාවේ දකුණු දිග නගර වල සත්දින සංචාරයක යේදීමේදී තම නවාතැන ලෙස තෝරා ගන්නේ තමාට කවදත් සුපුරුදු මෙම හෝටලයයි.
නමුත් මෙම සතියේ ලීසා තම දිවි ගෙවන්නේ තම පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් හේතුවෙන් නගරයෙන් පිටයි. නමුත් මෙම ආරක්ෂක ලේකම්ගේ සංචාරය දැන ගත් වහාම
ඇය නැවතත් තම සුපුරුදු රැකියා ස්ථානයට පැමිණීමට පිටත් වෙයි.. නමුත් ඇය ගැන ඇස ගසාගෙන සිටින තවත් පිරිසක් වෙයි. ඒ චාල්ස් කීෆ් මහාතා ඝාතනයට මාන බලමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක්. මොවුන්ගේ ඉලක්කය වන්නේ මැයයි. ඇය ලවා ඔවුන් කුමක් සිදුකිරීමට උත්සහ දරයිද? විටෙක බිය ත්‍රාසය අවසන් මොහොත කුමකින් කුමක් වේද සිතාගන්නටත් නොහැකි ජාත්‍යන්තර මූවී දර්ශකයේ රේටින් 6.5 ලබා ගත් මේ අනර්ග නිර්මාණය ඔබ බයිස්කෝප් රසිකයෙක් විදියට නැරබිය යුතුම සිනමා පටයකි.
පොඩි දෙයක් (හැමෝම කියන) — චිත්‍රපටි බාගත කරන සහෝදරවරුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා, බයිස්කෝප් අඩවිය කියන්නේ අපේ නිර්මාණ අපිටම එලි දක්වන්න තියෙන තැනක්, මේකේ බොහෝ විට comment කරන්නේ sub දෙන්නේ අපේම සහෝදර සහෝදරියෝ.. කවුරුහරි කෙනෙක් මහන්සිවෙලා සබ් දුන්නහම සබ් දුන්න
කෙනාගේ සාර්ථක අසාර්ථක බාවය පිටට පෙනෙන එක මිම්මක් තමයි comments කියන්නේ ඉතින් මම කාරුණිකව ඉල්ලනවා පහල තියෙන comment box එකෙන් anonymous විදිහට හරි ඔය ගොල්ලොන්ගේ අදහසක් පල කරන්න. මේකෙන් අදහස් වෙන්නේ Thank you කියන්න කියලා නම් නෙමෙයි.. ෆිල්ම් එක ගැන sub වල quality එක ගැන එක වචනයක් හරි කියන්න, ඒක සබ් දෙන හැමෝටම ගොඩක් වැදගත් වෙයි, ඊළඟට දෙන්න තියෙන සබ් වල වැරදි නිවැරදි කර ගන්නත් පුලුවන් වෙයි..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3477 downloads
thanks bro
❤️❤️
Thanks
niyamai sub eka thank you
supiri film ekak. thanx saho sub ekata………….
Thanks for the subtitles. Keep up the good work.
සබ් එක හොදට කරලා තිබුනා.සබ් එක දුන්නට ස්තුතියි.
All of you guys are very talented.your subtitles is so good.thanks to all of the members in baiscopelk.
දැන් බලන්න හදන්නෙ dvdrip එජ download කරේ.බලමු හොදද කියලා
උපසිරිසියට බොහොම ස්තුති
public enemies (2009), perfect stranger (2007), american psycho (2000) mey films walata lipiyak thibbath sub na puluwannam mewatath sub dennako. K pax (2001), primal fear (1996) sub plz
thanks
Sub eka good…state of play 2009 sub denna..thanks
Thankz machn.wel done
ela ela
elama saho thanks
film ekata sub titlte hariyata set wenne nane….25fps walata hadanna barida???
Thank You Buddika and Aruna
maru film eka aiye. niyamai.
thanks a lot
ඇත්තටම පටිට ෆිල්ම් එකක්, කිසිම කම්මැලි කමක් නැතුව බැලුවා. බොහොම ස්තුතියි සබ්වලට ….
වැඩේ හොදයි
onna mamath danawa down load wenna oyalage sub walata godak thanx macho
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
me.. mama danui mka download wenna damme! mama balala meka gana subawadiwa comment ekak dannam! Extra torrent eketh hoda luth films na! parana ekak hari hoda movie ekak hoyala danna! jaya wewa!
supiri keep it up
mekath banawooo
බුද්ධිත ප්‍රනාන්දු සහ අරුණ වීරසිංහ දෙන්නටම ස්තුතියි.බලලා අදහස් කියන්නම් සහෝ….
elakiri machan…patta
සිංහල සබ් වලට බොහෝම ස්තූති සහෝ…… 🙂
thanks machoooo……
onna mamath baanawa.
මල්ලියෝ මේක බාගන්න දානවා.බාගෙන ෆිලම් එක බලලා නැවත කමෙන්ටියක් දාන්නම්.සබ් එක්ක මේක දීම ගැන ස්තූතියි.ඒ වාගේම අපි වගේ අය ගැන හිතලා තව තවත් සිංහල සබ් දෙන්න හිත යොමුවේවා කියලා පතනවා.බොහෝම ස්තූතියි මලයෝ.
Thank u very much for the film and specially sinhala sub. you all are doing a great job.
thanks a lot.
මං හිතුවෙ මේක හොරර් එකක් කියල දැක්ක ගමන්.මං ආසයි මේ වගේ ෆිල්ම් වලට.බුද්ධිත & අරුණ සහෝලට ගොඩක් පිං.ෆිල්ම් එක බලල තවත් අදහස් දක්වන්නම්කො ඔයාලගේ සබ් එකේ තත්වය ගැන.ජයවේවා.බොහෝ……..ම ස්තූතියි…!
ela ela …………. Thanxxx 😀 😀 😀
thanxxxxxxxxxxxxxxxxxxx
ඔන්න මාත් බානවා
ela ela balala nam na film eka…eth mama asai me wage film walata..balamuko baagena..thnks ode
mama ** red eye ** bagannawa. thanks.
mama godak films bagena balala thiyanawa. namuth mata thama sinhala sub add karaganna tech.eka harigihin naha. kohoma unath lesiyen film ekakk baganna haki nissa oya gollo okkatama ***thanks a lot***
maxxa
සුබ පතනවා!
Thanx machan. mama baganda damma.
ඔන්න මමත් බානවා දිගලටම මේවාගේ සබ් තිබුණ ඒවා බැලුවා වෙනදට චිත්තරපටියක් බැලුවට හරියට තේරෙන්නේ නෑ දැන් නම් දැනෙන්න බලනවා ස්තූතියි
thanx sahoo…. sub wala kisi aulak naha….
ekmanata thawa hoda auluth film ekak ellanawa…. jaya wewa!
බොහොම පිං ඔබට සහෝ
Thanks machooo…
Sinhala subs patta..hondata galaagena yanawa..film1th patta.uthsahaya sarthakayi..digatama kragena yamu..jaya wewa \m/
පරණ වුනත් හොද ෆිල්ම් එකක්… මෙකේ සිංහල සබ් දුන්නට බෝහෝම ස්තුතියි..!! තව තවත් මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න කියලා සුභ පතනවා..!!
@gayanati අපි සබ් දානවා කියලා කියන්නේ, ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා එකට අදාළ Englsih Subtitles එකත් ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆයිල් එක Windows note pad එකෙන් open කරලා English ලයින් වෙනුවට සිංහලෙන් ටයිප් කිරීමයි.. එක මතක් කරලා save කරන්න ඕනේ uni cords විදිහටමයි.. සිංහල ටයිප් කරන්න ගුගල් IME එක යොදා ගන්න පුළුවන් එතකොට කොපි/පේස්ට් කර කර ඉන්න ඕනේ නැහැ…
එහෙමත් නැත්තම් AlgiSub සොෆ්ට්වෙයාර් එකෙන් ලේසියෙන්ම සබ් දාන්න පුළුවන්, ඒක freeware එකක්, සල්ලි දෙන්න ඕනෙත් නැහැ..
http://www.baiscopelk.com/?p=688
http://www.baiscopelk.com/?page_id=1863
තවත් ගැටළු තියෙනවනම් බයිස්පොප් ඇඩ්මින් email එකට හරි මගේ email එකට හරි දන්වන්න… හැමෝම උදව් කරන්න බලාගෙනයි ඉන්නේ..
[email protected]
බොහොමත් ස්තුතියි දිරි ගැන්වූ හැමෝටම,අරුණ වීරසිංහ සහෝට තමයි වැඩි ගෞරවයක් හිමි වෙන්න ඕනේ ෆිල්ම් එක තෝරලා බාගයක් දාල තිබුනේ එයා මට තිබුනේ ලිපිය ලියලා ඉතිරි ටික සම්පුර්ණ කරන්න. බොහොම ස්තුතියි සහෝ ඔයත් සමග වැඩ කිරීමට ලැබීම සතුටක්, ඔයා සබ් දාල තිබුනෙත් මම දානවිදිහට ගොඩක් සමානව මට වැඩේ ඉතින් තවත් ලේසි වුනා..
Thanks
niyamai kavadath oyala hemogema veda
කාටහරි කියලා දෙන්න පුලුවන්ද මම කැමති ෆිල්ම් එකකට සබ් දාන්නෙ කොහොමද කියලා. මතකයි බයිස්කෝප් අඩවියේම ඕක කියලා දීලා තිබුණා. ඒත් දැන් හොයාගන්න බෑ.
maxxa thnxxxx sahola
maxxa baiscop akak thnx sub akata sahola
ඔන්න මමත් බලනවා.80-90 දශකයේ ලස්සන තේමා රැගත් බයිස්කොප් බොහෝමතිබෙනවා.එවත් ඉදහිටදෙන්න.
bohomath stuthieeeeeeeeeeee………..
thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
Thank u wewa.
බොහොම ස්තුතියි……..
නියමයි MAXXA
බලලා ඉවර වෙලා කමෙන්ට් කරන්නේ මේ සුපිරි ෆිල්ම් එකක් සහෝ කාලෙකින් බලපු.ඇත්තටම අලුත් ෆිල්ම්ස් වල පරණ ඒවා තරම් ගතියක් නෑ මේ වගේ කතාවක් නෑ.සබ් එකේ කිසිම අඩුපාඩු නෑ සුපිරියම තිබුනා
ඉස්සරහට මෙවැනි වෙනස් ගනයේ නිර්මාණවලට උපසිරස ලබා දෙන්න.
ඔබ දෙපලට ජයෙන් ජය වේවා 🙂
මමත් බාන්න දැම්මා..
බුද්ධිත,අරුණ දෙන්නට ස්තූතියි….
ජය වේවා………!
ස්තුතියි සහෝලා,
මට මේක දැන්ම නම් බලන්න වෙන්නේ නෑ ඒත් පස්සේ බලන්න කියලා හිතාගෙන සබ් එක අරං තියාගන්නවා.
දිගටම මේ වැඩේ කරගෙන යමු.
ජය!
thank machoooooooooooooooo
දෙන්නටම බොහොම ස්තුතියි. ෆිල්ම් එක බාන්න දැම්ම. බලල ඉවර වෙලා සබ් කොහොමද කියල කියන්නම්.
me film 1 nam niyamai.sub dunnata stuti.hondata karala tiyenawa.ayet me wagema film ekak sub ekka denna. good luck……..
එල එල. තුති 🙂 🙂 🙂
thanx.. elaaa
Thanks sahodaraya maru maru
බාන්න අමාරුයි වගේනේ.. 🙁
මෙන්න නියම පහරක්
මිතුරන් දෙන්නටම පින් මේ සබ් එකට
ෆිල්ම් එක බලලා උපසිරස ගැනත් කියන්නම්කෝ ගුණ අගුණ
ආව් අප්පා……………
එළකිරි <<<>>> ජය වේ!!!!
Thanks,sub eke quality 1 niyamai.
pattai honde !!! 🙂
මෙන්න මෙවුව තමා බයිස්කෝප් පරණ වුනත් සිරා කතා
තවත් දෙන්න මේ වගේ ඒවා 🙂 මචංලා
hodai hodata oya aka karala thiyenawa
SUB DNAKOTA AKURU GODAK PODI KARANNA EPA SAHO..OYALA KARANNE WATINAKAMA NIMAKARANNA BARI WADAK.MAN GODAK AGE KARANAWA.OYALATA DIGU GAMANAKA SUBA PATHANAWA.
bohoma thanks sub akata yaluwo dennatama mey wagey hoda films walata sub dennna
උපසිරස ගැන්වුව සහෝලා දෙන්නාටම ඉස්තුති කරන ගමන් කට්ටියම කියන්නේ මේ බයිස්කෝප් එක අනිවා බලන්න කියලා.
ජයෙන් ජය~!
මේක ඉස්සර බැලුවා පට්ට ෆිල්ම් එකක් අයෙ බලන්න ඕනේ.හැමෝම බලන්න සුපිරි කතාවක් තියෙන්නේ
wery nice
thnxs a lot macn
fatta fata fata kollo…………
අනේ දෙවියනේ සීඩ්ස් නැහැ වගේ නේ.
ela machan thanks sub 1ta
machan puluwan nam aya animation Movie tikak sinhala sub akka dennako….
ela. patta movie aka. sub akata thax.
thanks machan sinhala sub walata.. me film eka supirima ekak. hamoma aran balanna kiyala man kiyanawa… api wenuwen sub hadanna mahansi unata oba thumata bohooo pin..
මේක බලන්න දෙගිඩියාවෙන් හිටපු ෆිල්ම් එකක්, බොහොම ස්තුතියි සබ් එක්කම දුන්නට…….
බුද්ධිත සහ අරුණ යන මල්ලිලාට බොහොම පිං. අද මේක බාන්න දානවා. බලලා ඉවරවෙලා ප්‍රතිචාරයක් දක්වන්නමි. සිංහල උප සිරැසි දාන්න මහන්සිවෙන, ඒ මහන්සියේ අගය දන්න හැමෝම මෙතැන ප්‍රතිචාර දක්වන බව නම් ඇත්ත.
balanna ekak nathuwa unne,, maru.. thanks…
wade ela kiri, 😀 jayawewa..
thanks
thanks Bro….
බුද්ධිත, අරුණ දෙන්නට ස්තූතියි… ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න.. සුබ පතනවා!
thanks machan.. film aka balalama guna dos kiyannam… sub walata thanks.. machan.
thanks bro…..
බොහොම තුති
මේ වගේ හැංගිච්ච ෆිල්ම් වලට උපසිරැසි දෙන එක හොදයි.
එක වටිනවා.ඒ වගේම බයිස්කෝප් මඩුල්ලටත් කියන්න වචනයක් තියනවා.බයිස්කොප් ගැන විවේචනයක් එල්ල වෙලා තියනවා.එක අතකට එම විවේචනයේ සත්‍යතාවයක් තියනවා.මම හිතන්නේ රැල්ලට ගහාගෙන යන්නේ නැතුව මෙම අඩවිය පරණ විදියටම කරගෙන ගියානම් හොද නැත්ද?මේ රේස් දුවන්න ගියාම තමයි ප්‍රශ්නය.
මම පොඩි අදහසක් කිව්වේ.ඒ ගැන හොද තිරණයක් ගන්න එක කතු මඩුල්ලට බාරයි.
පට්ට පට්ට…සුපිරි මේවාට මන් හුගක් කැමති
ජය වේවා
අන්න හොදයි අලුත්ම ඒවාට නොදී මේ වගේ මග ඇරුන සුපිරි ෆිල්ම්ස් වලට සබ් දෙන එක.
“බුද්ධිත ප්‍රනාන්දු සහ අරුණ වීරසිංහ” දෙන්නටම මාගේ ඉස්තූතිය
Thanks brother thanks again and again for your service and dedication for us.
බුද්ධිත, අරුණ දෙන්නටම බොහොම ස්තූතියි…….
දිගටම මේ වැඩේ කරමු…
නියමයි!ඔන්න මමත් බාන්න දැම්මා.