MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Regression (2015) with Sinhala Subtitles | මනසේ බලය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

Regression (2015)

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. මේ වගේම සාතන් නැත්තම් යක්ෂයා පිදීම ගැන කියවෙන චිත්‍රපටියකට මම මීට කලිනුත් සබ් කළා. කොහොම වුණත් මේකෙත් කියවෙන්නෙ ඒ වගේ ඇමරිකාවේ 1980 සහ 90 දශක වල ඇත්තටම සිද්ධ වුණ කතා ගැන තමයි. ඒ කියන්නෙ සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. කථාව සඳහා IMDB අගය 5.8ක් ලැබිල තියනව. හැරී පොටර් චිත්‍රපටියෙන් පස්සෙ එමා වොට්සන්ගෙ හයවන චිත්‍රපටිය තමයි මේ. ඒවගේම හැරී පොටර් චිත්‍රපටියේ අපට හමුවෙන David Thewlis මේ චිත්‍රපටියෙත් රංගනයෙන් දායක වෙනව. එහෙනම් මම දැන් කථාව ගැන විස්තර කරන්නම්.

යොවුන් වියේ පසුවෙන ඇන්ජලා තමන්ගෙම පියා අතින් ලිංගිකව අතවරයට ලක් වෙනව. ඉතිං ඇය ගෙදරින් පිටවෙලා ජීවත් වෙන්න පල්ලියට යනව. ඒ විතරක් නෙවෙයි. මේ සම්බන්ධව නඩුවකුත් වැටෙනව. ඉතිං තාත්ත හිරේ යනව. ඒත් මේ සිද්ධ වෙච්ච කිසි දෙයක් මේ තාත්තට මතක නෑ. ඒ කියන්නෙ එයා දන්නෙ නැහැ එයා දුවට අතවර කළාද කියල. ඒ විතරක් නෙවෙයි. මේකට සම්බන්ධ වුණා කියල ඇන්ජලාගෙ ආච්චි අම්මවත් මේකට පැටලෙනවා. හැබැයි එයාටත් මේක මතක නෑ. ඉතිං මේ යටපත් වෙලා තියන මතකයන් එලියට ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ කෙනර් විසින් මහාචාර්ය වරයෙක් කැඳවනවා. එයා තමයි ස්ටයින්. කොහොමහරි තාත්තගෙ යටපත් වෙච්ච මතක තුළින් මේකට සම්බන්ධ වෙච්ච තවත් කෙනෙක් හෙළි වෙනව. එයා කවුද? කට්ටිය බලනවා ඇති කෝ සාතන් කියල. මේ සිද්ධ වෙලා තියන සිද්ධියේ අභිරහස සාතන් නැමදීමට සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඇන්ජලාට සාධාරණයක් වෙයිද? කථාව අන්තිමේදි වෙනස්ම විදියකට පෙරළෙනවා.

එහෙනම් ඔයාලම බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල. තවත් උපසිරැසියකින් එකකින් හම්බෙමු. ජය!!!

 Regression (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/7V6Qwo” type=”icon” “center” newwindow=”yes”] 581 MB (720p.BRRip.x265) කොපිය මෙතනින් ගන්න[/button]

AAA0868E0C6BE0A1C17C5E0455ED01AC3F6BB79E

[button link=”https://goo.gl/Y8lv3H” type=”icon” “center” newwindow=”yes”] 795 MB (720p.BRRip.x264) කොපිය මෙතනින් ගන්න[/button]

3E767B8ED94AC6E9A29900663D3D57AD0FCBB09E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7899 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Regression (2015) with Sinhala Subtitles | මනසේ බලය. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • විශ්ව ජයසංඛ

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • R.S. Samantha

    thank u macho..
    digatama sub denna..
    ela ela
    jaya wewa….!!!

    Reply
  • thank you saho keep it up !

    Reply
  • උපසිරසියට ස්තුතියි සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    https://kat.cr/user/megaradon/uploads/
    https://yts.ag/browse-movies

    Reply
  • නියම කතාවක් වගේ,
    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • කවුරුහරි x files season 10 එකට සබ් දෙන්නකෝ…දවස් 3 ක් විතර වෙනවා රිලීස් වෙලා

    Reply
  • පුලුවන්නම් මේ films වලටත් sub දෙන්න. සුපිරි film දෙකක්. Yifyලගෙ brrip කොපිත් ඇවිල්ලා ටික කාලයක් වෙනවා…( 1. Macbeth) (2. Richard the Lionheart: Rebellion)…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි. Yify move sit එක ආයෙත් වැඩ කරනවා. Yifyලගෙ copy වල කොලිටි එක ගැන කියන්න දෙයක් නෑනෙ. කරුණාකරල ඒ ගැන සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. (https://yts.ag/browse-movies)

    Reply
    • පුලුවන්නම් මේ films වලටත් sub දෙන්න. සුපිරි film දෙකක්. Yifyලගෙ brrip කොපිත් ඇවිල්ලා ටික කාලයක් වෙනවා…( 1. Macbeth) (2. Richard the Lionheart: Rebellion)…

      Reply
  • #සංජීව#

    උපසිරැසියට බොහොම ස්තූතියි. Yify move sit එක ආයෙත් වැඩ කරනවා. Yifyලගෙ copy වල කොලිටි එක ගැන කියන්න දෙයක් නෑනෙ. කරුණාකරල ඒ ගැන සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. (https://yts.ag/browse-movies)

    Reply
  • නියමයි මචන්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *