Watch Trailer

Revolution [S01 : E02] Sinhala Subtitles | එකට බැඳුණු උණුසුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම දෙවෙනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් විතර පරක්කු වුනාද මන්දා?මක් කරන්නද වැඩ අස්සෙනේ හැම දේම කරන්නත් ඕනා. රැකියාව වටිනවා නොවැ හැම දේටම වඩා. පළවෙනි කොටස එහෙමත් නැතිනම් Pilot එක නිල වශයෙන් විකාශය වුනේ පහුගිය සතියේ වුනත් ඒක කලින්ම නිල වෙබ් අඩවියට නිදහස් කරලා තිබ්බ නිසා තමයි අපිට…

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම දෙවෙනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් විතර පරක්කු වුනාද මන්දා?මක් කරන්නද වැඩ අස්සෙනේ හැම දේම කරන්නත් ඕනා. රැකියාව වටිනවා නොවැ හැම දේටම වඩා. පළවෙනි කොටස එහෙමත් නැතිනම් Pilot එක නිල වශයෙන් විකාශය වුනේ පහුගිය සතියේ වුනත් ඒක කලින්ම නිල වෙබ් අඩවියට නිදහස් කරලා තිබ්බ නිසා තමයි අපිට 6 වෙනිදා දෙන්න හැකි වුනේ. නමුත් අද ඉඳන් හැම සතියකම අපි දෙනවා.

පලවෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට හදිසියේම මුළු ලෝකයේම විදුලිය බිඳ වැටෙනවා. විදුලිය පමණක් නෙවෙයි බැටරිය දක්වා හැම ශක්ති ප්‍රභවයක්ම අක්‍රීය වෙනවා. ඉතින් මේ සිදුවීමට කලින් මේක දැනගත්තූ මැතිසන් යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට බාගත කරගත්තත් සිදුවීමෙන් අවුරුදු 15 කට පස්සේ ඔහු මිය යනවා. ඒ මිය යන්නේ කලින් හමුදාවේ සිටි මැතිසන් ගේ සහෝදර මයිල්ස් මැතිසන්ගේ හිටපු යාලුවෙක් හා දැන් ජන හමුදාවක් මෙහෙයවමින් පාලනයක් ගෙනියන සෙබස්තියන් මැන්රෝගේ හේවායෙක් අතින්. මැන්රෝ හිතනවා බලශක්තිය ආපහු ගැනීමට විදියක් මැතිසන් දැන සිටිය බව හා එය තම යහළු සහොදරයාද දැන සිටි බව. ඉතින් දැන් ඔවුන් ව අල්ලාගෙන යෑමට පැමිණියත් මැතිසන් මිය යන නිසා ඔහුගේ පුතාව අල්ලාගෙන යන අතර මැතිසන්ගේ අවසන් ඉල්ලීම පරිදී ඔහුගේ දියණිය චාලි, මයිල්ස් මැතිසන්ව සොයාගෙන ගොස් මල්ලීව නිදහස් කරගැනීමට ඔහුගේ උදව් අයදිනවා. මෙතෙක් හැංගී සිටි මයිල්ස් මැතිසන් ඉන්නා තැන මැන්රෝ දැනගත් නිසා ඔහුත් කලින් අකමැති වූවත් චාලි හා එක්වෙනවා.

අද එතැන් සිට…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,567 downloadsDownload Revolution.2012.S01E02.SinhalaSubs.Baiscopelk.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

12,567 downloadsDownload Subtitles72 KB

142 comments

  1. katha kolla

    අඩෙ පරක්කු උනත් හොද වැඩක් කොල්ලො එල මෙක ඩෙනකන් බලන් හිටියෙ ............ thank you වෙවා!!!!!!!!!!!!!!!!!!!!!!

  2. gihan

    Mona parakkuda ban ada udey awa..maxxxaa meyka denakam unne

  3. සමීර කරැණාරත්න

    patta
    tks

  4. tharanga

    Pattamma thama jaya wewa....

  5. dilanka

    ammo ethi yantham sub ekak dala........tnx................

  6. ආමන්ත

    අම්මේ බලන් ඉඳලම එපා වුනා. දැන් ඉතින් හැම සතියෙම දිගටම දෙනවනේ. ස්තුතියි

  7. sanka

    meyka denakam unne pattama patta kathawa.thx royli

  8. ගුරු

    එලම තමා

  9. Heart

    niyamai niyamai... Thz aiya..

  10. සමීර කරැණාරත්න

    mevata thama ketiyen patta wada kiyanne

  11. sagara

    wow....ada udeyne meyka awe.mama dwn kara gaththa supiri ikmanata deela.ada rata balanna one

  12. darshana

    Thnxx.saho :-)

  13. mahare

    torrent aka apu gamn deela. ae nathath oyala kana katta magey acharaya..

  14. didula

    royli dunnoth pattama thama....thmzxxz

  15. ishara

    maxxxaaxxxa meyka nam maxxxaaaa

  16. asitha

    sub nam royli thama.aniwa oyage subs maxxama.maxxa kalin aka baluwa meyka.denakam unne

  17. kokila

    HOT...........HOT.........../////////

  18. නාමල්

    සිරාම සිරා තමයි thanks wewa

  19. sud

    thanks

  20. සරදියල්

    පට්ට මචන්. එනකම් බලන් හිටියෙ ජයවේවා රෝයී

  21. dinusha

    ada mama palaweniya...thank you machan ....
    ude edagena sub denakam balan hitiye..
    download kara use dan sub aran balanawa...

  22. kasun

    thanks ane kollo parakku nokara anith kotas tikath dapanko ................jaya wewa

  23. අරුණ

    කියන්න දෙයක් නෑ පට්ට

  24. mihin ලංකා

    රෝය්ලිගේ සබ් එකක් නොබලා කොහොමද පට්ට කියන්නේ සුපිරි

  25. හොට්ටා

    ලොවෙත් නෑ දෙනකම් බලාගෙන උන්නේ ඔන්න නමෝ විත්තියෙන් ගත්තා ජයම වේවා !!!!

  26. lasidu

    නියමයි නියමයි පට්ට පට්ට

  27. vee

    නියමයි :) රොයිලිගේ සබ් පට්ට මේ කතාවත් පට්ට

  28. rubyashen

    සබ් වලට තැන්ක්ස් සහො ඔය නම් දෙවියෙක් වගෙ යාලු :මමත් වැඩක් පටන් ගත්තා එක බයිස්කොප් එකෙ අයව දැනුවත් කරන්න බැරි වුණ එකට කණගා‍ටුව ප්‍රකාශ කරනවා අද ‍රැට හරි හෙට ‍රැට හරි ඔයගොල්ලන්ට වැම්පයර් ඩයරිස් එකේ පලවෙනි කොටස සිංහල සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා දැනට නම් ලයින් 250ක් ඉවරයි.

  29. දනුක

    නියමයි මේක දෙනකම් බලං උන්නේ නියමයි සහෝ ඔයාගේ වැඩ සුපිරි

  30. f_live

    නියමයි රොයිලි අයියේ මේක සබ් එක්කම දෙනකම් උන්නේ මග බලා අපි

  31. උදාර

    බාමි බාමි දැන්ම ජය

  32. kalinga

    නියමයි දැන් නෙට් ආව ගමන් දැක්ක දාපු බව සුපිරි සුපිරි රොයිලිට ජය වේවා :)

  33. anil

    maxxa thQ

  34. ganidu

    පළමු එක බලලා පිස්සු හැදිලා උන්නේ ඉක්මනටම දුන්න එකට බයිස්කෝප් එකට ජයම වේවා

  35. ccnp

    SUPIRI :0

  36. ns

    බොහොම ස්තුතියි...

  37. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    දෙනකම් බලන් හිටියේ. ගොඩක් ස්තුතියි.

    අහිංසක හිත්නේ.

  38. Pasan

    Thanks friend.......
    Good luck.

  39. මංජුල

    පට්ට පට්ට මෙන්න මේක දීලා මරු ආ

  40. කැළුම්

    අනිවා ගන්නවා මේක ජයම වේවා බයිස්කෝප් :)

  41. elakiri

    එලම තමා එල කිරි මේක දෙනකම් උන්නේ

  42. quik

    elaz thx bro

  43. g-a-n-d-u

    නියම කතාවක් මේක නම් පට්ට

  44. සිංහලයා

    අහා….මරුනේ මේක මේ ඩිංගට ඇවිත්ද නියමනේ ආව ගමන මෙහෙන් දෙනවා ජයම වේවා

  45. Dina

    ආ.. මේක පට්ට සීරීස් එක.. රොයිලි අය්යට බොහොම පිo..

  46. මැක්ස්

    නියමයි..!
    ජය වේවා..පට්ට series එකක්.දිගටම කරගෙන යමු..

  47. රවී

    maru maru jaya weewa

  48. Sanathk

    jaya weewa. enakam balan hitiye

  49. අමීර

    Thanks......

  50. samaith4

    පට්ට කලින් කමෙන්ට් එකක් දැම්මද මතකත් නෑ කෝකටත් දානවා

Load more comments