Watch Trailer

Revolution [S2E01 – Born in the U.S.A.] | නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා. පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු ව…

Revolution_s2හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා.

පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු වෙච්ච විදුලිය නැවත ලබා දීමෙන්. එහෙත් අවසානාවන්ත ලෙස නෝරා මිය ගියා. ඒ වගේම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් වෙච්ච රැන්ඩ්ල් සිය දිවි නසාගන්න කලින් ඇමරිකාව යළිත් පිහිටුවීම පිණිස දැනට ඇති රාජ්‍යන් විනාශ කරනු අටියෙන් ෆිලඩෙල්ෆියාවට හා ජෝර්ජියාවට මිසයිල දෙකක් ගුවන් ගත කරනු ලබනවා. ඒ වගේම මොන්රෝගේ පාලනය ගිලිහිලා ඒ වෙනුවට ටොම් නෙවිල් බලය අල්ලා ගන්නවා. ඔන්න ඔහොම තමා පෙර කතා මාලාව නිම වීම ගැන සැකවින් විස්තර කරන්න වෙන්නේ.

හොඳයි එහෙනම් වැඩියේ කතා නොකර හැමෝටම අද කොටස බලන්න ඉඩ දෙනවා. බලමුකෝ විදුලිය ලැබුන ගමන්ම මේ කඩා පාත් වෙච්ච මරාලයත් එක්ක කතාමාලාව ඉදිරියට යන හැටි දිහා. ඔන්න බාගත කරගන්න හැමෝම අදහසක් දක්වගෙනම යනවනම් හොඳයි.233

Revolution (2012) on IMDb

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,413 downloadsDownload RevolutionS02E01.Sinhala.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                                                                Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

14,413 downloadsDownload Subtitles64 KB

138 comments

  1. ශාන් විමුක්ති [විමා]

    mama eka

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      පාටියක් දීහන් එහෙනම්..

    2. ශාන් විමුක්ති [විමා]

      හා දෙන්නම් වරෙන්
      උබත් මොකක් හරි අල්ලන් පාටියක් දාල දෙකක් දාගන්නමයි හදන්නෙ නේ

  2. Udana Udayanga

    Wow Great!

  3. Krish

    Thank You VVVVV much saho.... keep it up....

  4. Chanaka

    මැක්සා මචං බොහොම ස්තුතියි

  5. සමීර කරුණාරත්න

    පැය 3 වගේ ගියේ ඉංග්‍රීසි සබ් එක අන්තර්ජාලයට ඇවිදින්....
    මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒ "KING" ටම තමා....
    බොහොම ස්තුතියි, කියන්න වචන නැහැ...

  6. Sajith

    නියමයි සහො මග බලගෙන හිටියෙ මෙක එනකම්

  7. Anjana

    thanks macho... enakan balan hitiye.niyamai

  8. suneth

    niyamai......thankzzzzzzzz

  9. lk

    Maxxa ne ayye

  10. asiri

    Niyamai niyamai supiri

  11. ccnp

    Thanks

  12. tharanga

    මේක දෙනකම් උන්නේ සුපිරි

  13. dushman

    elazzzzzzzzzzz
    thanks thanks a lot

  14. upali

    ela ela ela

  15. yasas

    sub walata thx

  16. isuru

    royli dunna kiyanne sub aka supirima thama

  17. kalinga

    ලොවෙත් පට්ටම කතාව් සබ් වලට පින්

  18. harsha

    මේවා නම් පට්ටම වැඩ තමයි මාව කොරවෙලා ගියා

  19. wow

    wow,,,maru :D

  20. නලින්

    නියමයි රෝයිලි අයියා! ජය වේවා!

  21. vee

    maxxa maxxa macho

  22. dilan

    thanks

  23. quik

    thanks

  24. ositha

    supirine baiscope aka dinewa

  25. Neranji Sulakkana

    ඇවිල්ලා.......... ස්තූතියි අයියෙ

  26. was

    මේ තියෙන්නේ උණු උනුවෙන්ම ජය වේවා හුරේ,,,,,,,,,,,,,,,,,,,,,

  27. ganidu

    තැන්ක්ස් වේවා!!!

  28. amilatk

    jayen jaya!!!!

  29. LAKSHAN

    thanks macho….................

  30. hh

    bohoma pin hode

  31. mahesh

    good work api baiscope aken thama subs ganne kohomath

  32. chamath cafe

    අනිවා දැම්ම බලනව මචෝ

  33. sarath

    thanks. royle again thanks.

  34. IP

    එල එල. නියමයි ඈ!

  35. Neranji Sulakkana

    අපි සෑහෙන්ඩ ආඩම්බර වෙන්ඩ ඕනෙ ළමයි රොයිලි අයියා ගැන... මේක නම් නියම රෙවලූෂන් එකක් නැවතත් ස්තූතියි අයියෙ

  36. හර්ෂ ලහිරු

    මේක ඩවුන් කරලා හුස්මක් ගන්නවත් හම්බඋනෙත්නෑ
    සබ් දීලා තියෙන්නෙ
    ජයවේවා සහො

  37. Lahiru

    Maxsa machan

  38. anjudilshan

    macho 130 cp eka dan danawada

    1. zumo man

      dala dan :)

  39. shani

    තෑන්ක්ස්.
    නියමයි......
    නියමයි.........
    නියමයි............

  40. udara

    බොහොම ස්තුතියි

  41. zumo man

    elazz thnxzzz

  42. rkusalharsha

    wow pattaa thanks....

  43. harsha

    thank you very much.

  44. sasika

    thxz

  45. samvin

    Thank Loily Ayya....

  46. Chathu

    thax ...........

  47. kasun viraj

    ස්තූතියි රොයිලි සහෝ
    මම සබ් නැතුව බලන්න හිටියේ හිතුවේ නෑ මෙච්චර ඉක්මණට සබ් එක දේවි කියලා
    බොහොම ස්තූතියි උපසිරසට
    දැන් සබ් එක්කම බැලුවැහැකි :D
    ජය වේවා !!!!

  48. chathuranga

    thnku machoooooooooo :D

  49. අමල් ප්‍රසාද්

    ඔන්න එහෙනං දෙයියන් බුදුන් සහ සබ දීපු සහෝවත් මතක් කරගෙන රිවලූෂන් බාන්නයි හදන්නෙ....

  50. npdjs

    enakan balan unne saho ela ela bohoma thankzzzzzz

Load more comments