Revolution [S01 : E19] Sinhala Subtitles – Children of Men | නැවත හමුව….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 19 වෙනි කොටස. තව තියෙන්නෙ එකම එකයි. කට්ටිය දකින්නත් ඇතිනේ ඔයාලා දක්වපු අදහස් මෙතන තියෙනවා. බලමු අද ඒවලින් කීයක් හරි යාවිද කියලත්. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එකත් බාගමු එහෙනම්.
දැන් හැමෝම ඉන්නේ කුළුණ ළඟයි. මයිල්ස් ප්‍රමුඛ කට්ටියට තමුන්ගේ විශ්වාසවන්තම හඩ්සන් ද්‍රෝහී වීම නිසා කැරලි නායකයෙක්, හෙලිකොප්ටර් නියමුවා හා සැන්බෝර්න් මිය යනු ලබනවා. ඔවුන් ඊට පසු යානා පැදවීමට නුපුරුදු මයිල්ස් හෙලිකොප්ටරය කුළුණ කරා යොමු කිරීමට භාර ගනු ලබනවා. ඒ වගේම මොන්රෝ කුළුණ ළඟ කඳවුරු බැඳගත්තත් රැන්ඩ්ල් එයට ඇතුල් වීමට දරණ උත්සහය අසාර්ථක වෙනවා. රැන්ඩල් දැන් සිටින්නේ මොන්රෝගේ උදහසට ලක්වෙලයි.
මේ අතර කුළුණට ඇතුල් වීමට ප්‍රවේශ කේත වෙනස් කල හැකි උපදෙස් අඩංගු පොත ඇරොන් අතට ලබා දෙන රේචල් ඒ සඳහා ඔහුට අවස්ථාව උදා කර දීමට මෙන්ම මොන්රෝගෙන් පළිගැනීම සඳහා මොන්රෝව ඝාතනය කරන්න තීරණය කරනවා. ඇය ඒ සඳහා අත් බෝම්බයක්ද රැගෙන මොන්රෝගේ කඳවුරටම ඇතුළු වෙනවා. ඒ වගේම තවත් නොදන්නා පිරිසක් කුළුණ ඇතුළට ප්‍රවේශ වී සිටිනවා.
හොඳයි අද එතැන් සිට. ඊළඟ කොටසෙදි මොනා වේවිද? ඒ වගේම ඒ කොටසත් එක්කම මගෙ ඔළුවෙන් සෑහෙන බරක් නිදහස් වෙනවා. මේ තියෙන කාර්යයබහුල කමත් එක්ක තවත් නම් උපසිරැසි නම්….. 🙁
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8793 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Ela Ela
නියමයි….රොයිලි අයියා..
පළමු කතා මාලාවේ අවසානයට පෙර…
නියම කතාවක් වගේ…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks machan…………
Thanks !!!!!!!!!!!!!!!!!!
thanks a lot roy aeiyo roy oya sub karane nathiwa inna nan epa ……..oyage wada gindara wage ela….me kathwen passe mewagema supiri ela tv sires ekkata atha gahanna.oya select karapu me warge kathawalata godak aya asaei…….anika oya sub eka denakan godak aya balan innawa.pl api gana hithala me warge tv sires ekak karamu
Thanks
Mama dakina widiyata 😛 “widuliya yanna balapapu hethuwa loke purama hama thanakama paramanu wage Chumbaka shestrayak athiwela thiyena eka… e kiyanne lokaya record weemak karanna puluwan… meke 19 weni kotase kiuwa eyala Switch eka on kaloth wena de gana nishchitha na kiyala, e kiyanne eyala balaporoththu wena dewidiyama nowee wenas deyak wenna unath puluwan… mama hithanne
😀 KALAYA HARAHA APASSATA YANNA 😀
puluwan wei 😛 kiyala…….”:P
ස්තුතියි රොයිලි, You are the BEST!
jaya wewa
thanks
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තුතියි…
ලස්සනම කථාවක් මේක…
maxxxa machan
ගොඩක් ස්තුතියි යාලුවා…..හැමදාම වගේ ගොදල් ආස කතාවක්…
Thank mahco………..
thnx a lot aaa
ela ela thanks saho….
thank you!!!!!!!!!!!
thanks a lot machan….great work
ඔන්න ඉතිං රොයිලි සබ් නොදෙන්නද යන්නේ.තමන්ගේ වැඩත් කරගෙන ඉද හිට හරි අපිට සබ් එකක් දෙන්න.මේකෙන් ඈත්වෙලා යන්න නම් එපා.ඒක ලොකු පාඩුවක් අපි වගේ අයට.අර බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් වගේ ඒවා අරගෙන එන්න.ආයේ ඒවා වගේ කථා ජීවිතේටවත් අමතක වෙන්නේ නෑ.පිස්සු වැඩ නම් කරන්න එපා අපිව දාලා ගිහින්.
ඔන්න, දැන් තමයි බලල ඉවරුනේ… මම කිව්ව් ක්‍රමේ වැරදි උනත්, මම කිව්ව දේ හරි ගියා නේද…රේචල් සහ මොන්රෝ මරුනෙත් නැහැ, ඒ වගේම ටික වෙලාවකට හරි රේචල් මොන්රෝගේ හිරකාරියක් උනා…අනේ ලබන සතියේ වෙන දේ ගන නම් මම මොනවත් කියන්නන යන්නේ නැහැ…ඒ ගැන හිතන්නවත් ඕන නැහැ….බලලම දානවා…තැන්ක්ස් රොයිලි අයියා…
උපසිරැසියට ස්තුතියි මමචන්!!!!!
Good luck!!!!
godak pin machoooo meka denakam balan ediye ewasillak natiwa
මට හිතෙන විදිහට නම් පලමු කතා මාලාව අවසන්වෙන කොටත් විදුලිය ගන්න බැරිවෙන පාටක් තියෙන්නේ.නමුත් මොන්රෝ මැරෙනවා රේචලුත් එක්කම.සබ් වලට ගොඩක් ස්තූතියි සහෝ.
thanks bro…….
AMMOOOOOOOOOO DENTHAMA BALA IWARA UNE…MEKA DANAKAM MAGA BALAN UNNE….SUB AKATA GODAK PIN
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. තව එකයි නේද?
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට. ඉස්සරහට වැඩේ නවතින්න වගේ නේද? තියන රාජකාරිත් එක්ක ම කොහොම කරන්නද නේද? අතාරින්නමත් එපා. ඉදලා හිටලා හරි එකක් දෙකක් කරන්න.
ඔයාගේ උත්සාහයට ගොඩක් ස්තුති රොයිලි සහෝදරයා. එත් මේ තියෙන කාර්යයබහුල කමත් එක්ක තවත් නම් උපසිරැසි නම්….. කියන්නේ මොකද වැඩේ අත ඇරලා දාන්නද හදන්නේ, එහෙම උනොත් ඔයා අපරාදෙ මෙච්චරකල් කරපු හැම දෙයක්ම ඔක්කොම වතුරෙ ගිය වගේ වෙයි…
thanks elaga eka enakan inna epei
උපසිරැසියට ස්තුතියි රොයිලි සහෝ…. 🙂
Thanks !!!!!!!!!!!!!!!
Thumbs UP BRO
niyamai saho… .
enakanma tama balan hitiye..
bohoma stuti…. .
Thanks ayya
wow maxxane….. thanx රොයිලි aiya…….. supiri….. dukai appa meka iwara wena nisa……. obta jaya!!!!!!!!
thanks
දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා
මොකක්!!!! මේ තියෙන කාරයබහුලත්වයත් එක්ක තාවත් උපසිරැසි නම්???? කියල නැවැත්තුවේ මොකෝ… සෙල්ලම් කරන්න හදන්න එපා හොදේ… ආයේ… ඉන්නකෝ…මේ කොටසත් බලලා ආයේ කොමන්ටුවක් දාන්නම්…. අහ්හ්හ් අනික අගහරුවාදා වෙනකම් බලන් උන්නේ…..
thankuu wewa sahoo
සහෝ බොහොම ස්තුතියි. හැමොම සල්ලිවෙනුවෙන් මිනිමරණ සමාජයක කිසිම මුදලක් ගැන නොසිතා ඔබෙ කලය අප වෙනුවෙන් කරන සේවයට අපගේ ප්‍රනාමය
ela tnx
pissu nathuwa thawa dapan mchnnnn
බොහොම ස්තූතියි සහෝ……….
Thanx sahoo
Niyami niyamai!man video file eka bagena!english sub ekath aran nikamata ava!balinnam sinhala sub eka site eka!top tope top!
Niyamai ayya!thnx!
pin machan..
අන්තිම සවුත්තුයි,
කතාවේ රචකයා ගැන අන්තිම බිංදුවටම කලකිරුනා හැම එහෙකම වෙන එකමනෙ මෙකෙත් උනේ,
මම හිතුව මෙකෙදිවත් වෙනසක් වෙයි කියල ෂිකේ.
සුද්ද කලෙත් අන්තිමට මහ සවුත්තු වැඩක් එකම විදිහටයි හැම දේම වෙන්නෙ …… 🙁
මොක වුනත් කුතුහලේනම් අන්තිම ඉහලයි හොදේ බලබල ඉන්නකොට අත යන්නෙම මීයට [ අම්මෝ කැත හිත ඒ කිව්වෙ මූසිකයට හොදේ ;)] ඉක්මනටම ඉස්සරහ යවහන් කියල කවුද ජීවත් වෙන්නෙ කවුද මැරෙන්නෙ කියල දැනගන්න 😀
ලොවෙත් නෑ දැන් ඉතින් ලබන සුමානෙන් පස්සෙන් පහු මේක බලන්ට වෙන්නෙ ආයෙ ඊගාව අවුරුද්දෙ නොවැ
දුකේ බෑ……….. 🙁
Thanks saho…
සුපිරි සුපිරි
එන පරක්කුවට දිලානෙ
වැඩේ අතාරින්න එපා සහෝ
තමන්ගෙ වැඩ වලට මුල් තැන දිලා
මේ වැඩෙත් අතනොහැර
ඉදිරියට කරන් යමු
සබට තුති…
ඔබට ජය….
tnx a lot bro..
what a speed ?
රොයිලිගෙන් තවත් සබ් එකක්….. 🙂
රොයිලි අයියෙ මං හරී!!!!
thanks kollo patta kathawakne meka digatama me wage TV serious ekakatawath sub demu honde…….. hariya……
thanks sahooo.wada asse api gana hithnawata..thwa 1 ethakota?…..
නියමයි! අයියේ/මාමේ ….මේක කොහොම හරි ඉවරකරලා දෙන්නකෝ …..මෙතෙක් කරපු ඔබගේ සේවයට මම කෘත වෙනවා
thanks
එළකිරි මචෝ
ela ayya….thanks….
ELA……………………..THANXXXXXXXXXXXXXXXX
thanx…
jayen jAYA!!!
රේචල් සහ මොන්රෝ නොමැරේ… පළවෙනි අනා වැකිය නිවැරදියි
රේචල් කුළුණ දොර අරින්නෙ දෙවනි අනාවැකියක් නිවැරදියි…
දැනටම ජේසන් සහ චාලි අතර හොඳ හිත වර්ධනය වන දෙයක් වෙලා ඉවරයි…
තවම බැලුවෙ විනාඩි 5 යි… ඉතිරිය බලලා එන්නම්!!
thanks
පට්ට මචං දෙනකම් උන්නේ. ජය
ela ela ela ela
maxxxa machan
පුදුම වේගෙකින් දීල තියෙන්නෙ වනද වගේම…
දැන් මේ කතාව කොහොම යනවද, මොනව වෙනවද කියල,
හිතාගන්න අමාරු වෙලා තියෙන්න් මට නම්. එහෙනම් වෙනදා වගේම බොහොම ස්තුතියි…
ඒවා කොහෙද සීසන් 2 එනවාලු…. රොයිලි අයියාට දොයියන්න වෙන්නෙ නැතෝ!!!
මේකෙ කවදාවත් මට එක වෙන්න බෑ රොයිලි අයියාගෙ ඒ නිසා තමයි මම කාටූන් දාන්නෙ… හි හී
බෝම ස්තූතියි.. රොයිලි සහෝ.. ගිය වර කොටසත් අද තමයි බැලුවෙ
ලස්සනම කථාවක් අප්පා මේක. පිස්සු හැදෙනව. තව කොටස් 01 නේද තියෙන්නෙව.
ඇයි උපසිරසි එපා වෙලාවත් ද… අහෝ දුකකි..
එසේ නොවේවා කියල මේ වෙසන් මාසෙ අපි හැමෝම පතමු..
ජයෙන් ජයම වේවා සහෝ..
Thank you for the giving the sub quickly thanks again……………
Pattai Royly aiye
Godak thanks..
dukai ithin next week eke meka iwara wena eka gana 🙁
godak dukai 🙁
හුරේ හුරේ දාල දාල 😀
මම උදේ ඉදල ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ එනකම් සබ් එක ගොඩක් ස්තුතියි අයියේ බලමු බලමු අපේ කට්ටිය කිව්වා විදියටම වැඩේ වෙයිද කියල 😛 😀 😉
ela ela
ලොවෙත් මම එක 😀