Revolution [S01 : E07] Sinhala Subtitles | ළමුන්ගේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ.
හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ නිසා මයිල්ස් තමා කලින් දැන සිටි හා මුළු සමූහාණ්ඩුවටම හෙරෝයින් සපයන ඩ්‍රෙක්සල් ගාවට ගෙනයනවා. ඔහු කලින් මයිල්ස් ට කලින් උදව් කිරීම නිසා තමුන්ට විඳින්නට සිදුවූ අපහසුතා සිතේ කොනක තබාගෙන වුවත් නෝරාට උදව් කරනවා. නමුත් අන්තිමේ තමුන්ගේ පැරණි අපහසුතා හා මේ ආගන්තුක සත්කාර වලට හිලව්වක් විදියට ඔහුගේ පොපි වගාව පුළුස්සන අසල්වැසියෙක්ව මරන්න නියම කරනවා. ඒත් ඔහු පවසන පරිදි එයට යා යුත්තේ චාලියී. චාලී එයට එකඟ වී එම නිවසට යන නමුත් එම පුදගලයා ඝාතනය කර පණපිටින් නම් නැවත් පැමිණිය නොහැකි බව තේරුම් ගන්නා මයිල්ස් ඩ්‍රෙක්සල් ගේ නිවසින් පැනගොස් චාලි එම ඝාතනය සිදු කිරීමේන් වළක්වා ගන්නවා. මයිල්ස් ගේ පැන යාමෙන් කුපිත වෙන ඩ්‍රෙක්සල් නෝරා හා ඇරෝන් ට එකිනෙකාට වෙඩි තබාගන්න ලෙස පවසනවා. නමුත් අවසානයේ කිසිත් වැඩක් බැරි ඇරෝන් උපායකින් ඩ්‍රෙක්සල්ට වෙඩි තබා එතනින් පැනගෙන චාලි හා මයිල්ස් සමඟ එක් වෙනවා.
මේ අතර තුර නේට් නොහොත් ජේසන් මගින් මොන්රෝ දැනගනු ලබනවා පෙන්ඩන්ට් වලින් එකක් ඇරෝන් ළඟ තිබෙන බවක්. එය ගැනීමට ඔහු තම වධකයා වන ස්ට්‍රව්සර් ව යවන්න තීරණය කරනවා. ස්ට්‍රව්සර් ගේ අනුකම්පා රහිත බව ජේසන් මොන්රෝ හට පවසන්නට යෑමේදී ඔහුට මොන්රෝ පවසන්නේ තමාට අවශ්‍ය පෙන්ඩන්ට් එක හා මයිල්ස්ව පමණක් බවයි.
මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් ගූගල් ආයතනයේ හොඳ රැකියාවක් කල ඇරෝන් විදුලිය විසන්ධි වීමෙන් පසු තම බිරිඳ හා තවත් දිවි ගලවා ගත්ත අය කණ්ඩායමක් හා එක්වන නමුත් දිවි රැක ගැනීමට අවශ්‍ය සාමාන්‍ය දෙයක් පවා කර ගත නොහැකි නිසා තම බිරිඳව එම කණ්ඩායම සමඟ තනි කර යන බව එළිකරනු ලබනවා.
අද එතැන් සිට…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10786 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක් වගේ…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
thankuuuu machan….
niyama wadak ayye,,sadaaaaa jaya
seeeeeeeeeeeeeeed plzz
Thanks………
Thanks !!!!!!!!!!!!!!!!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanx……
The X Files walata subtitle denna puluwanda yaluwe….
ස්තුති රොයිලි අයියා… මේදා පාර පොඩ්ඩක් බාන්න පරක්කු වුනා. එල, ජය…..
ස්තුතියි ……
ස්තූතියි රොයිලි.
අයියෝ….. මම මේක බාන්න පටන් ගත්තනේ….. ඉතින් බාන්නම වෙනවා…. සිංහල සබ් එක නිසා අහක බලන්න බෑ නේ….. 😀
මචං 7ම බෑවා 8ත් එනකම් බලන් ඉන්නවා
අපේ රටේ අපේම රෑපවාහිනී නාලිකාව බයිස්කෝප්
සැරදේවා උඹ ඇත=ළු අපේ සගයෝ ටික………
THANKS MACHAN
Supiri machan…….Thanz very much……
උපසිරැසි ගන්න බැරි අය Alt Key එක Press කරලා ගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ ඔයාලගේ වෙබි බ්‍රව්සර් එක අයින් කරන්න.
well done royly .great work obe therim vishishtai…e wagema royly puluwana Thae waking dead kiyana tv sires eka tath pulu wanan sub eka denna.ma nan s02k balala thiyenawa .mara tv sires eka .man kiyanawta balanna.oyata hoda anagathayakta man suba pathanawa.
Thanks
ස්තුතියි …………..
thanks 6 balanna one…
thx royili sub ekata
සබ් ඩවුන් වෙන්නේ නෑ
tnx
ගොඩාක් ස්තුතියි සහෝ…………
සබ් එක ගන්නත් බැරියෝ….
කෝ 140mb කොපිය
Torrent “ChameE” Thama 140mb MKV copy eka dala nathoooooooooooooooo
machan
suppa wadak meka nam ohoma yan.thaks
gindaraa ma thamai..iwasillak na meka denakam…appaaa…
Thanks….
නියමයි මචං.. එලකිරි.. මේ ටීවී සීරීස් එකනම් නියමයි..
thnx thnx thnx…….enakan agili gana gana hitiye…elama thama….maxxa…………………………
sub file aka download karanna baha machan.”download not excest” kiyala watanawa
පට්ට පට්ට
enakal balagena hitiye …
godaaaaak thanks sub walata
thnxxxxxx 🙂
thanks machan
Thanx Machan………… Denakam balaagena Hitiye..
Ada dawasema meka danakan balan hitiye.. thanx Jaya weva
thnxqU
shaaah maru thank you roily,,,,
එලම තමා මේක නම් පට්ට
Hay. I’m th first…………!!!!!!!!!!!
thanx….
ස්තුතියි රොයිලි. ඔය තියෙන්නේ වැඩ වෙඩි වගේ. පරක්කුයි කියල රොයිලි කීවට කිසි පරක්කුවක් නෑ වගේ මයෙ හිතේ… 🙂
ජය!
Thank you
මොකද පරක්කු කියල බැලුවා.නියමම TV Series එකක් බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක දුන්නට. 😀
maru maru 🙂
thnx broo….!!
ජය වේවා සුපිරි 🙂
සුපිරි මචං
thnxxxxxxxxxxxxxxxxx
Thanks
දැන් නැතුවට දැන් දෙයි කියලා බලන් හිටියේ. ස්තුතියි රොයිලි සහෝ.
එල මේක එනකම් උන්නේ
පට්ට හොදේ 🙂
බොහොම තුති 🙂
Thanks Aiye…patta TV Series eka meeka
ගොඩක් ස්තුතියි … 😀
thx