MENU

AllFeatured ArticlesSinhala Subtitleඅංජන ඉෂාන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසි

Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 25 votes.
Please wait...

Ride along (2014

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා.

කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් නිලධාරියගේ සිත් දිනා ගන්න ඔහුගේ නංගිගේ පෙම්වතා දරන උත්සාහාය නියමෙට ගළපලා පෙලගස්වලා තියෙනවා මේ චිත්‍රපටියේ.

IMDB ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලබාගෙන ඇත්තේ 6.4 ක් උණත් මෙම ශ්‍රේණිගත කිරීම 7.5ක් වත් විය යුතු බවයි මගේ අදහස. මෙම චිත්‍රපටිය අති සාර්ථක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වන අතර ජනප්‍රිය තාවය නිසාම මෙහි දෙවැනි කොටස නිෂ්පාදන කටයුතු මේ වන විටත් Ride Along – 2 නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි කලු ජාතික ජනප්‍රිය නළුවන් වන අයිස් කියුබ්, හා කෙවින් හාට් රංගනයෙන් දායක වෙති.

Ride Along (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/v5Cq” type=”icon” “center” newwindow=”yes”] 757 MB කොපිය මෙතනින් බාගන්න[/button]

33872FE56515F5B51C079E1CBC59F91A541AD1FB

[button link=”http://tinyw.in/uGD6″ type=”icon” “center” newwindow=”yes”] 1.44GB කොපිය මෙතනින් බාගන්න[/button]

6D33A5B43D4FC8F70BC272667197E24D1B71E99B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30301 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Godak sthuthi upasirasiyata

    Reply
  • Dulanga95

    උපසිරැසියට බොහොම ස්තුතියි…

    Reply
  • සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Ride along 2 awa bn.ikamanata sub eka diyanko

    Reply
  • Ride.Along 2 sub ikmanata dennako

    Reply
  • Ride.Along.2.2016 ekatath sub dennako

    Reply
  • Ride Alone 2 එකෙ subtitles ඉක්මනට දෙන්න

    Reply
  • sachintha deshan

    2 eketh sub dennako

    Reply
  • patta broo, ride along 2 ekatath ikmanata sub eka denna plzz

    Reply
  • සුපිරි film එකක්
    Sub එකත් සුපිරියට කරල තියෙනව.
    Thanks sub එකට
    Good luck

    Reply
  • ජය වේවා!!!!
    නියම වැඩක් එල film එකක්

    Reply
  • thanks……………….good job.

    Reply
  • නියමෙට සබ කරල,,,,,,,,,,,,,,,,,
    පට්ට,,,,,,,
    thankzzz සහෝ

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • sujith lasantha

    thank sub walata

    Reply
  • ගොඩක් ස්තුතියි අංජන….

    Reply
  • දෙන්නටම බොහෝම ස්තුතියි.

    Reply
  • Thanks, නියමයි , එළකිරි ජයවේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • denakan balagena hitapu ekak machannnn..
    danma banavaa machannnn…..
    thanks machan sub ekatahhh……

    Reply
  • උපසිරැසියට තුති

    ජය

    Reply
  • Ravindu Nipun

    niyamayi sahooo….jaya!!!

    Reply
  • බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ 😛 😛

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanks saho…. nice work.

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • oba depalatama sthuthi,,,,

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Nelson Rodrigo

    Good post Friend, Thanks!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ela ne film1ka dela ne.mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.Thanks………….ANJANA & NISHANTHI 4U’rs Sub.digatama sub demu.jayen jaya…………

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ!

    ජය වේවා!

    Reply
  • දෙන්නටම බොහෝම ස්තුතියි.
    සබ් එක ගත්තා…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි මචෝ මේක දෙනකන් මග බලාගෙන හිටියේ 😛
    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • apppa… Kevin Hart kiyanne itin pattama joker kenek tamai. miniha professionally comedian kenek… movie 1th super ma eti.. thnks bn………

    Reply
  • Me dan RIDE ALONG Mathak kara Witharai Saho. Thanks Aaa. Eka parak baluwa. Sinhala Sub Ekka Aniwa Apahu Balanawa. Thank U Werry Much..!

    Reply
  • dennatama bohoma stuti hode..suba gaman..

    Reply
    • Haritha Prabuddha

      sub eketa thnaks,

      Reply

Leave a Reply to DAMER Cancel reply

Your email address will not be published. Required fields are marked *