Ringu 0 (2000) Aka Bâsudei Sinhala Subtitles | සදාකෝගේ දෙබිඩි ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක්ෂණය සිදු කරල තිබුණත් මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ Norio Tsuruta කියන ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. Ringu 0 : Birthday නැමැති මෙම තුන්වෙනි කොටස 2000 වසරේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. චිත්‍රපටය අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩ වලට. පැයයි විනාඩි තිස් නවයක වගේ ධාවන කාලයක් සහිත මෙය Imdb දර්ශකයේ 6.0 ක මනාපයක් ලබාගෙන තිබෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 82% මනාපයක් ලබාදීල තියෙනවා. පළවෙනි සහ දෙවෙනි කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ දෙක බලලම මේක බැලුවනම් තමයි හොඳ. මොකද එතකොට කතාව හොඳට තේරෙයි. හරි එහෙනම් කතාව පැත්තට යමුකෝ.
මේ පාර සිද්දිය වෙන්නේ සදාකෝගේ ජීවිතය වටා ගෙතුණු කතාවක්. කලින් චිත්‍රපටවල සිදුවීම් වලින් අවුරුදු 30ක් ආපස්සට තමයි මේකෙ කතාව ගෙතිල තියෙන්නේ. කලින් කොටස් දෙකේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කතාව ගෙතිල තිබුණට මේකෙදි කතාව ටිකක් වෙනස්. මේකෙදි නපුරු හීනයක් සම්බන්ධව තමයි කතාව ගෙතිල තියෙන්නෙ. සදාකෝ කියන චරිතය ගැන අපිට හරියටම මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් සදාකෝ ඇත්තටම මොන වගේ චරිතයක්ද? සදාකෝ ඇත්තටම නපුරුයිද, අහිංසකයිද? සදාකෝට ඇත්තටම මොකද වුණේ? හරි එහෙනම් බලන්නකෝ කට්ටියම.
එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 957 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks..
ela
ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට…
බොහෝම ස්තූතියි සහෝ මේ ලබාදුන්නු උපසිරැසියට……බෙහෙවින්ම ස්තුතියි……
මේ ෆිල්ම ටිකටද උපසිරැසි දෙනු පිණිස කාරුණික අවධානය ලබා දෙනු මැනවි.
Ring: Kanzenban – 1995
Rasen Aka Spiral – 1998
Sadako – 2019
pulse – 2001
Ju-on: The Curse – 2000
Ju-On: The Curse 2 – 2000
Ju-On: The Grudge – 2002
Ju-On: The Grudge 2 – 2003
Ju-On: White Ghost – 2009
Ju-On: Black Ghost – 2009
Ju-On: The Beginning of the End – 2014
සොරි සහෝ… Ju-On: The Grudge – 2002 ෆිල්ම් ඒකට සහෝ ඔයා කලින් සබ් දීලා තියනවා. ඉතිරි ju-on ෆිල්ම් 6 ක් තියනවා. කාරුණිකව මේ පිළිබදව අවධානය යොමු කරන්න.
බොහොම ස්තූතියි සහෝ.
Sadako (2019) සබ් දෙන්න.ජය වේවා!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
* Rasen AKA Spiral (1998)
* Sadako (2019)
මේ දෙකටත් සබ් දෙනවද බ්‍රෝ 🙂 🙂
ජය වේවා.!