MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 19 votes.
Please wait...

ඇයි මම මේ ලෝකෙට ආවේ?

මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ?

ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ?

මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ?

එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට.

එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට ඉස්සර.

මේ තමා අද අපේ යාළුවන්ට තිළිණ කරන්න යන IDMb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 7.5/10 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන 2012 නොවැම්බර් 21 දින තිරගත වීම් ආරම්භ කල Rise of the Guardians (2012) කියන ත්‍රිමාණ චිත්‍රපටිය. ඇත්තටම කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්, පුංචි ළමයි සහ ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ බලාපොරොත්තු සහ සිහින ගැන ලස්සනට ගොතපු කතාවක් ත්‍රිමාණ සජිවිකරණයෙන් තව තවත් වර්ණවත් කරලා එහි අගය තවත් වැඩි වෙලා තියෙන්නේ. මේ කතාව කරන කොට මම කරපු පළවෙනි උපසිරැස ගොඩක් ප්‍රයෝජනවත් උනා. එහි තේමාවට සමාන ඊට වඩා දෙයක් ඇතුලත් කරලා තියෙන්නේ. මේ කතාව පදනම් වෙලා තියෙන්නේ පුංචි ළමයි ආසාවෙන් බලාගෙන ඉන්න නත්තල් සීයා (Santa), එතකොට දත් සුරංගනාවී (Tooth Fairy), වැලි මිනිසා (Sandman) සහ පාස්කු හාවා (Easter Bunny) කියන ළමා ලෝකේ සිහින වීරයන්ගේ චරිත පදනම් කරගෙන. අපේ රටේ මේ චරිත හැම එකක්ම ජනප්‍රිය නැති උනත් නත්තල් සීයා ගැන හැමෝම දන්නවා. ඇත්තටම පොඩ්ඩේකුට බලන්න දෙන්න වටිනා කියන කතාවක්. මම උපසිරැසිය කරන විට වග බලාගත්තා පොඩි දරුවෙකුගේ උනත් හිත දූෂණය නොවෙන ආකාරයට වචන හසුරවන්න. මෙහි හඬ දායකත්වයෙන් අපි දන්න සුප්‍රසිද්ධ නළුවෝ කිහිප පොළක්ම දායක වෙලා තියනවා. Chris Phine, Hugh Jackman, Jude Law සහ Alec Baldwin නළුවන්ගෙන් සහ Peter Ramsey ගේ අධ්‍යක්ෂණයෙන් මෙය පසු අද අපේ රස වින්දනය සඳහා ලැබිල තියෙනවා.

එහෙනම් මම මේ ලස්සන කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් ඔයාලට ආරම්භයක් ලබා ගන්න.

ළමා ලෝකේ කියන එක රැඳිලා තියෙන්නේ එයාලගේ අහිංසක බලාපොරොත්තු, සිහින සහ සිතුම් පැතුම් වලින්. ඉතින් එයාලගේ හිත් මේ විදිහට ආරක්ෂා කර ගන්න එයාලගේ හිතට බිය කියන නපුරට ඇතුළු වෙන්න නොදී එයාලව ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා එයාලා තමයි “ආරක්ෂකයන්” (Guardians) කියලා හඳුන් වන්නේ. එයාල ගැන තමයි මම කලින් කිව්වේ. මේ පිරිස මේ රාජකාරියට පත් කරන්නේ සඳ මත සිටින මිනිසා එහෙම නැතිනම් සඳ. ඉතින් මේ අතරේ වෙනම කෙනෙක් ඉන්නවා “ජැක් ෆ්‍රොස්ට්” කියලා එයා එයාගේ නම විතරක් දන්න, එයාගේ වැඩේ එයාවත් දන්නේ නැති කෙනෙක්. එයා තමා මේ ලෝකෙට ශීත ඍතුව ගෙන එන්නේ. එය එයාට ලැබුණ බලයෙන් කරන්නේ විනෝද වෙන එක. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලගේ පරණ සතුරෙක්, එහෙම නැතිනම් කලින් මේ ආරක්ෂකයෝ එකතු වෙලා හිර කරන ලද සතුරෙක් එනවා තවත් බලගතු වෙලා. එයාගේ රාජකාරිය තමයි පුංචි දරුවන්ගේ හිතට බිය ඇතුල් කිරීම. මේ හැම කෙනෙක් ගැනම දරුවන් විශ්වාසය තබන තරමට ඔවුන්ගේ ශක්තිය බලය වැඩි වෙනවා. මේ සැරේ එන මේ සතුරා තමයි “බූගි” මිනිසා කියන්නේ. මෙයාගේ බලයේ වැඩි කමට මේ සැරේ සඳ මත සිටින මිනිසා තව ආරක්ෂකයෙක් පත් කරනවා දරුවන්ව බියෙන් ආරක්ෂා කර ගන්න. බලමු එහෙනම් මේ “බූගි” මිනිසා මේ සැරේ ඇවිත් දරුවන්ගේ මල් හිත්වලට කොච්චර හානියක් කරාවිද කියලා, ඒ වගේම මේ ආරක්ෂකයන් මේ සඳහා ගන්න පියවර මොකද්ද කියලත්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින ලෙසට. එහෙනම් හැමදෙනෙකුටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13288 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

91 thoughts on “Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

  • ඔයාල අමාරුවෙන් සබ්ටයිට්ල් හදල දැම්මට වැඩක් නැහැනෙ ඒව වැඩකරන්නෙ නැත්තන් රර් ෆයිල් විදිහට දාන ඒව වැඩ කරන්නෙ නෑ බ්‍රෝ ඒක චුට්ටක් බලල හදල දාන්න පුළුවන්නම් ලොකු දෙයක් ඔයාලගෙ සබ් නිසා තමා ඉතිං අපිත් දෙයියනේ කියල ෆිල්ම් 1ක් බලන්නෙ බං

    Reply
  • ඔයාල අමාරුවෙන් සබ්ටයිට්ල් හදල දැම්මට වැඩක් නැහැනෙ ඒව වැඩකරන්නෙ නැත්තන් රර් ෆයිල් විදිහට දාන ඒව වැඩ කරන්නෙ නෑ බ්‍රෝ ඒක චුට්ටක් බලල හදල දාන්න පුළුවන්නම් ලොකු දෙයක් ඔයාලගෙ සබ් නිසා තමා ඉතිං අපිත් දෙයියනේ කියල ෆිල්ම් 1ක් බලන්නෙ බං

    Reply
  • Rise of the guardians eke subtitles wada nha ne poddak hadala denna bariweida

    Reply
  • Arawinda Sunimal

    thanks subtitles

    Reply
  • thanku machoo than kuuuuuuuuuuuu

    Reply
  • elama thamayi….godaaaaaa…..k thanks…..ohoma yamu..

    Reply
  • හසන්ත වික්‍රමරත්න සහෝට බොහෝම ස්තූතියි….

    Reply
  • පය තබන තබන තැන මල් පිබිදේවා/// ඡයෙන් ඡය///

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • godaaak asai animation film walata….. thanx sub wala.

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,මේ වගේ එකක් දුන්නට ,ජයවේවා.

    Reply
  • nisalskoop

    ලොවෙත් නැ මචං සුපිරියටම කරලා තියෙනවා.Good luck

    Reply
  • සුරිත විතාරණ

    බොහෝම ස්තුතිය් බයිස්කෝප් ඩොට් ඇල් කේ

    Reply
  • BRRip කිව්වට ඒකෙ BRRip quality එක නෑ

    Reply
  • P@සත්‍යජිත්

    supiri meka nam thnax

    Reply
  • godak asawen balagena hitiye mama me film eka balanna. torront 1 dakkama godak sathutu hithuna. Weldon hemadamath me wage lassana film apita denna.

    Reply
  • mudiya / මුදියා

    පට්ටම ෆිල්ම් එකක් මේකනම්.ඔයා නම් මාරම පොරක් තමයි හසන්ත සහෝ.ගොඩක් ආසාවෙන් හිටිය මේක බලන්න.ඇනිමේෂන් තමයි සුපිරි.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

    Reply
  • thank u very much 4 u……..

    Reply
  • තෑක්ස් !!!!
    මචෝ එල මුවි 1ක්

    Reply
  • d. chamara

    niyami niyamai 😀

    Reply
  • කේ.යු.ජී.උදාර

    නියමයි හසන්ත ඔන්න මාත් ගත්තා…..
    බොහොම ස්තූතියි.

    Reply
  • මේක Scr කොපියක් කියලා කියන්න බැරි තරමටම හොදයි.. ඇනිමේෂන් නම් අනිවා බලනවා.හසන්තට බොහොම ස්තුතියි.. ජයෙන් ජය තව sub 1000000000කට

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා හසෝ…. අඩේනවා මටනම් දැන්…… පට්ට ෆිල්ම් එකක් නේ, අනිවා ඉතින් ඇනිමේෂන් නම් අතාරින්නෙ නැ, අනික ඔයා දීපු එකක්…. ලොවෙත්…. තැන්ක්ස්, ජයවේවා…

    Reply
  • ashan vimukthi [විමා (`v´)

    ela bro 🙂

    Reply
  • niyamai brooooooooooooooo…………….

    Reply
  • thanks bro meka enakan mama godak dawas hitiya,, thanks thsnks

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අපි වගේ පොඩිහිටියන්ට ඉතින් හසන්තගේ පිහිට තමා 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    සයිට් එක වෙනස්වෙලාද?

    Reply
  • සචිත උදාර

    නියමයි! මේක එනකන් හිටියේ, තෑන්ක්ස් …

    Reply
  • නලියා

    නියමයි හසන්ත සහෝ..
    මෙක වැටෙන්නේ කොයි වේලේද කියලා බලන් උන්නේ

    ජය වේවා..!

    Reply
  • සමීර කරුණාරත්න

    සුපිරි දෙනකම් බලාගෙන හිටියෙ, ගොඩක් ස්තුතියි.

    Reply
  • godak godak thanks.බොහොම පින්

    Reply
  • Isuru Mahindarathna

    මේකනම් පට්ට වගෙ, බලමු. සබට තෑන්ක්ස්!!!!!

    Reply
  • jeewantha

    patta saho digatama subs denna math banna damma

    Reply
  • චමිඳු සඳකැලුම් (චමියා)

    api kawadada animation atha ariye… niyamai… blue ray eka aapu gaman apith ganno…!!!

    Reply
  • මැක්ස්

    නියමයි සහෝ…keep it up

    Reply
  • marayagehorawa

    මේක මම සැවෝයි එකේ බැළුවා… ආයේ ඉතිං කියන්න දෙයක් නැහැ නියම ෆිල්ම් එක. බය නැතිව බාගෙන බැලියැකි… ළමයින්ටනං සුපිරි…

    Reply
  • patta machan aniwa ada rata balanwa

    Reply
  • Harsha Lahiru

    එලකිරි කොල්ලා ජයෙන් ජය

    Reply
  • pattai ,meka enakan balagena unne ~~!
    thnksz

    Reply
  • dvd rip wagey a9 v9 thx

    Reply
  • සබ් නම් පට්ටයි ඔයාගේ දිගටම දෙන්න හොද ෆිල්ම්ස් වලට ජය

    Reply
  • rusuru | රුසිරු

    මරු මචෝ

    Reply
  • කැළුම්

    සුපිරි ෆිල්ම් එකක්..මේක දෙනකම් බලාගෙන උන්නේ

    ජයම වේවා!!!!!!!

    Reply
  • එල.. මචං මම ගන්නවා.

    Reply
  • maxxa mnna mama bawa…..thnx for sub aiyaa 🙂 🙂

    Reply
  • DOWNLOADING……. THX

    Reply
  • niyamai Animation nam maxxa

    Reply
  • නියමයි මචෝ..උබ දෙන්නෙත් පට්ට ඒවා නේ… ඔන්න අපිත් පින් දිදී බාන්න දානවා..

    Reply
  • download karagena unna mediafire walin dan adama balanwa.thnxz hasanatha baiscope.lk

    Reply
  • ජය වේවා හසන්ත..තවත් නියම ඇනිමේෂන් එකක් සබ් එක්කම ගෙනල්ල නේ. මැක්සා මමත් ඔන්න ගන්නවා,

    Reply
  • download wenna damma

    Reply
  • එලම තමා හසන්ත ඕඕන් අපිත් බාන්න දැම්ම

    Reply
  • උදාර

    ලොවෙත් නැත පට්ටය දෙනකම් උන්නේ

    Reply
  • බොහොම පින් මචං මේ වගේ ඒවාට සබ් දෙන එකට..දිගටම වැඩේ කරමු 🙂

    Reply
  • chamath cafe

    ලොවෙත් නෑ මේවා තමා ඕනේ…මැක්සා

    Reply
  • supiri macho patta akaka wagey api dwn wenna damma

    Reply
  • හොඳ වෙලාවට මේක ඩවුන්ලෝඩ් වෙන්න දාල තිබුනේ.. මොකද මේ දවස් වල මැක් එකේ හැපී මීල් එකට දෙන්නේ Rise of the Guardians Characters! ඒක දැකලා තමයි බලන්න හිතුනේ.. බොහොම ස්තුතියි!

    Reply
  • නියමයි සහෝ අනිවා බානවා .. ඇනිමේෂන් නම් අතාරින්නෙ නෑ නේ අපි 🙂

    Reply
  • Thnxxxxx maxxaa machan denakm unne film aka download karagena 🙂

    Reply
  • patta machan danma banawa Thnxxzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *