Robin of Sherwood (1984) [S01 : E06 – “The King’s Fool”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
ඔන්න පළවෙනි අදියරේ අවසාන කොටසට ආවා කොහොමද කොටස් පහම බලන්න ඇතිනේ. මේ කොටසින් කියවෙන්නේ එංගලන්තයේ මහ රජුන් රොබින්ලව ගොනාට අන්දපු සින් එකක්. ඉතින් කොහොම වුනත් දන්නේ නැතුව ලයන්හාට් (එංගලන්තයේ මහ රජුන්) වානාන්තරයේදි රොබින් ගොත්‍රිකයන්ගෙන් බේරගන්නවා. කොහොමින් හරි මල්ලව පොර සටනකුත් එක්ක රජුව හදුනා ගන්නවා. රජු රොබින් ඇතුළු කන්ඩායමට සමාව දි මාලිගයට කැදවනවා. ඒ යට් අරමුනක්ද සහිතවයි. මේ කතාව පුරාවටම දිවෙන්නේ ඒ කතාවයි. එහෙත් මුදදි කැමතිවුවත් රොබින්ගේ අනෙක් සාමාජිකයන් කිහිප දෙනෙක් මේකට අකමැති වෙනවා. ඒ අතරේ රොබින්ව මැරිමට රොබට්ට රජු පවරනවා. රොබට් එය ගිස්බන්ට පවරනවා. කොහොම වුනත් ඔවුන් ගිස්බන්ගෙන් මිදි පලා යනවා. එහෙත් මැරියන්ට ඊයක් වදිනවා. ඉතුරුටිකට කතාව බලන්න…
මගේ මේ වැඩේ කරගන්න උදව් දිපු සැමටත් මගේ තුති. බයිස්කොප් එකේ සෙට් එකටයි. ඔයාලා සියළු දෙනාටත් තෙරුවන් සරනයි!!!
දෙවැනි සිසන් එකෙන් හමුවෙමු.
මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3883 downloads
චන්දිම සහෝදරයා season 01 complete කළාට බොහෝම ස්තුතියි…ඉදිරියටත් ජයම වේවා !!
bohoma sthuthi sahooo
Thanks machan good
සබ් එකට බොහොම ස්තතියි සහෝ………….
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ……..
Jayama wewa kiya niwaradi karana ladi.
Macho kiynna wachna na puduma sathutak Tyne thanks saho uparima ekenma jayen jayama wewa karana hama wadakma 100000%k elatama wewa…baiscope adawiyata yama wewa…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තූතියි වේවා චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
නියමයි.ආ…තැන්ක්ස්
Tnx
season 1 eka hari onna.godak sthuthiyi sub walata. season 2 ekath ganna api maga balagena inne.wadi wadiyen labenna ona oyata.
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉක්මනට උපසිරැසි දෙන එකට ගොඩාක් සතුටුයි බන්….
ඔන්න මේ කොටසත් එහෙනම් බා ගත්තා. සබ් වලට බොහොම ස්තූතියි!