Robin of Sherwood (1986) [S03 : E05] |with Sinhala Subtitles | “අලුත් ෂෙරිෆ්” [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම. අදත් මම රොබින් හුඩ් කතා අවසාන කතා මාලාවේ පස්වන කොටස අරන් ආවා. අපේ රොබින් හුඩ් ඇතුළු පිරිසට මේ කොටසේදී වෙනස්ම කෙනෙකුට උදව් කරන්න වෙනවා. ඇත්තටම වෙනස්ම කෙනෙක් කියන්නේ අපේ නොටින්හැම්වල ෂෙරිෆ්ට තමයි මෙහෙම උදව් කරන්න වෙන්නේ. ඒ ෂෙරිෆ්ව නොටින්හැම් මාළිගයෙන් එළියට පැන්නුව නිසා. එහෙම ෂෙරිෆ්ව එළවන්නෙත් ෂර්වුඩ් කැළයට.
ඒ වගේම තමයි අපේ රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න නසීර්ට එයාගේ පරණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. නසීර් එක්ක එකටම හිටිය කෙනෙක් තමයි මේ මුණ ගැහෙන්නේ.ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ, නොටින්හැම් වල ෂෙරිෆ්ව එලවන්නේ කවුද? ඊට පස්සේ මොකද වෙන්නේ කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් හයවෙනි කොටසින් හමු වෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3222 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තුතියි!!!
බොහෝම ස්තුතියි ජයවේවා !!
thanx bro..ela
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sahoo.. oyats godak pin.
niayamai… adath gaththaaa. thanks saho.
Thanks sahoo
සිංහල සබට බොහොම ස්තූතියි
Thanks a lot..
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for sub
උපසිරැසියට ස්තූතියි සහෝ.
Thanks saho………….
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
thanks kolloo.
බොහොම ස්තූතියි යාලුවා