The Patriot (2000) Sinhala Subtitles | රට වෙනුවෙන් අපි…[සිංහල උපසිරැසි සමඟ]
මම අද ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතිහාසගත යුධ සිදුවීම් බලන්න කැමති අය ආසා කරන චිත්‍රපටියක්. මේ මගේ 2වන උපසිරැසි ගැන්වීම. මෙම චිත්‍රපටය IMDb 6.9/10 ක් අගයක් ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Independence Day,Godzilla,10,000 BC,2012 වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු රෝලන්ඩ් එමරිච් මහත්තයා.(එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් අහන්න දෙයක් නෑ නේ
)
ඔයාලා දන්නවා ඇති බ්‍රිතාන්‍ය අධිරාජයයට යටත්ව පැවති රටවල් වලින් බ්‍රිතාන්‍යයට විරුද්දව සටන් කරලා තම රටට නිදහස ලබාගන්න සමත් උනේ රටවල් දෙකයි. ඒ ඇමරිකා එක්සත් ජනපදය හා රොඩේෂියාවයි. ඇමරිකා එක්සත් ජනපදය තම සටන කරපු ආකාරය තමයි මෙම සලරුවේ තියෙන්නේ. ජොර්ජ් වොෂින්ටන්ව විතරනෙ අපි දන්නේ. නමුත් තවත් අය ඒකට ගොඩක් උදව් කලා. මෙම චිත්‍රපටයේ කතානායකයා වන බෙනජමින් මාර්ටින් තම දරුවන් පවා නැතිකරගෙනයි මේ සටන කරන්නේ…. හෝව් හෝව් තව ඩින්ගෙන් කතාවම කියනවා..
චිත්‍රපටයේ ප්‍රධන චරිතය වන බෙන්ජමින් මර්ටින් චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මානලාභි සුපිරි නලු Mel Gibson විසිනුයි. ඔහුත් ඔස්කාර් සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මීට අමතරව Heath Ledger, Joely Richardson,Jason Isaacs වැනි නලුනිලියනුත් මෙම සලරුව හැඩකරනවා.. යුධමය, ඉතිහාස කතා බලන්න ආස අයට මේක හොදම හොද චිත්‍රපටයක්. යුධමය කතාවක් නිසා බාසාව නම් ටිකක් අවුල්. වැරදි තිබ්බොත් කියන්න. ඒකට බොහෝම පිං.. මේක බලලා හොද නරකත් ලියලා යන්නකො. ලගදිම අලුත් සලරුවකින් හමුවෙනතෙක් මම සමුගන්නවා……
මින් පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ ආරාධනයෙන් පලවෙනි සටහන ලියනවා.මම බලපු ගොඩක් සංවේදි කතාවලින් එකක් තමයි මේක. ටිකක් විතර මේ කතාව පරණ උනත් යුද්ධයක් වෙනුවෙන් සෙබලෙක් කරන්න සිදුවෙන කැපකිරීම් ගැනයි මේ කතාව.
කතාව මෙහෙමයි, 18 වෙනි ශතවර්ෂයේ ඇමෙරිකාව යටත් කරගෙන උන්නු ඛ්‍රිතාන්‍ය ත් සමග ඇමෙරිකානු හමුදාව යුද්ධ කරන කාලේ බෙන්ජමින් මාර්ටින් (මෙල් ගිබ්සන්) ගොවිපොලක් පවත්වගෙන යමින්, මව අහිමි තම දරුවන් සමග වාසය කරමින් ඉන්නවා. ඔහු ඊට කාලෙකට පෙර පැවති ප්‍රංශ යුද්ධයේ දක්ෂ සොල්දාදුවෙක් උනත්, එයින් ඇතිවූ කලකිරීම මත යුද්ධයට විරුද්ධ වෙනවා. නමුත් තමාගේ වැඩිමල් පුතා බලෙන්ම හමුදාවට බැඳී යුද්ධයට පිටත් වෙනවා.
දිනක් රෑ තම පුතා තුවාල ලබා ගෙදරට එනවා. පසුදින ඛ්‍රිතාන්‍ය න් ලුහුබැඳ පැමිණ තම නිවස පිලිස්සීමට අණ කොට පුතාව එල්ලා මැරීම සඳහා රැගෙන යන්න හදන විට ඊට විරුද්ධ වෙන දෙවෙනි පුතාව ඔහු ඉදිරි පිටම මරා දමනවා.
ඉන්පසු,,,,,,,නෑ මින් එහාට කතාව බැලීම ඔබට බාරයි.මම මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ TV එකෙන්.ගොඩක් දෙනා සමහර විට බලලත් ඇති දැනටමත්.ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියනවනම් මේක ඔස්කාර් ඇතුලු සම්මාන 20 කට නොමිනේට් වෙලා ඉන් 8 දිනා තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2309 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/03
ස්තුතියි 🙂
ඔන්න මාත් බාන්න දැම්මෝ…. tnx macho
බොහොම ස්තුතියි
super wadak…ELAKIRI…
ela machan
සිරාම ෆිල්ම් එකක්. සබ් වලට ගොඩාක් ස්තුතියි!
ස්තුතියි සහෝ,ජයවේවා
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
මෙල් ගිබ්සන්ගේ වැඩ ගැන කියන්න දෙයක් නෑනේ ඉතිං.
ස්තුතියි…
🙂
ඔන්න එහෙනම් මමත් බා ගත්තා. ගොඩක් ස්තුතියි සහෝ. තව තවත් films වලට sub දෙන්න ලැබේවා! ජය!
හ්ම්ම්….. මේක දුන්න කාලේ මට මේක මග ඈරිලා වගේ….. දැන් ඉතින් සිංහල සබ් එක එක්කම බාගන්නත් පුලුවන්….. 😀
well done
pattama film akak
thanks
බොහොම ස්තූති
එලකිරි වැඩක් රොෂීන්.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!
මම ඉස්ස ඉස්සෙල්ලම බලපු VCD film එක
Wow.. ela film ekak..mage gaawa meka thiyenawa. issara TV eket dunna mathakai..sub file eka witharak gannawa.. Thanx..
නියමයි…
me wage mahansi wela lassana film walata sub dena ayata godaaak thanks kollaneee..obe mahansiya mama hadawathinma agaya karanawa..
Thank u brother.
Meka supiri film ekak balapu nathi aya balanna…….
thanx machan
බොහෝම ස්තුතියි
Maxa Film ekak!!!
එල එල මේකට සබ් දුන්න එක ලොකු දෙයක්
PATRIOT, ENEMY AT THE GATES, BRAVE HEART I WATCHED THOSE PATTA FILMS.
I HAVE GLADIATORS AND THE LAST SAMURAI I WANT WATCH THOSE IN THIS MONTH.
ඉස්සරහටත් මේ වගේ විශිෂ්ට නිර්මාණ අරගෙන එන්න.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ….
තවත් ෆිල්ම්ස් ඔන්න සබ් එක්ක ඕනේ යාලුවා..ජයම වේවා
නියමයි
Thanks boss
thanks machan
jaya wewa
නියමයි සහෝ දිගටම සබ් දෙමු….
wow,,,maru
supiri macho
ජය වේවා සහෝ නියමයි 🙂
ස්තුති වේවා චාරුත සහෝ නියම බයිසා එකකට තමයි සබ් දලා තියෙන්නේ
ඔන්න මමත් ගන්නවා
ජය වේවා..!
නියම කතාවක්නෙ සහෝ! පරණ වුණාට අගේ ඇති එකක් නෙවැ.
ඕන්න බලමුකො; හරියටම දවස් 6ක් නොකා නොබී හිටපු දරුණු අසනීපෙකින් පස්සෙ දැන් තමයි යන්තම් කෙලිං කටිං හිටගන්නේ. මංසලත් පාළු වෙලා මේ ටිකේ :(. ඔහොම තමයි මනුස්සයින්ටනේ කරදර එන්නෙත්. තුති පිදුවා මාත් ඉතිං. තරහක් නැහැනෙ නේ…
පරණ ඒවට කෙටි කමෙන්ටි දාන්නම්. මට තවම මහන්සියි හරිම. ඉතිං කිසිකෙනෙක් (ඒ ලිපි ලියපු, සබ් හදපු කවුරුවතතමනාපයක් හිතන්ඩෙපා. තවමත් ඇගට පණ නැතිව ඉන්න ගමන් මේ කමෙන්ටි වුණත් දාන්නේ. කොහොමහරි මම ආපහු ආවා එහෙමනම්. 😀
ෂා නියම නළුවෙක්..ඉන්නේ.අනිවා බලනව.. 🙂
thanks
නියමම ෆිල්ම් එකක් සබ් දුන්න එකට පින් දිගටම සබ් දෙන්න සහෝ
ලොවෙත් නෑ මචං බොහොම පින්
loweth na thanks
මෙන්න සුපිරිම ෆිල්ම් එකක්.මේක නොබලන දෑස් කුමටද කියන්න තමා වෙන්නේ….
THANKS
ජය වේවා පට්ටම ෆිල්ම් එක 🙂
hey saho me film eka pata thama bt loka meke link eka wada karane naha neda.
The Patriot (2000) ෆිල්ම් ඍක බාන්න හිතුන අය්යගෙ ලිපිය කියවල… ඎත් දැන් මිනිනෝවා නෑනෙ…
අහ්..කස්ටිය ඔක්කොම බලල..එළ..
@Mash! එළ මචන්..ඒක දාන්නම්..හොද ටොරන්ට් එකක් තියෙනව..තැන්කූ වෙන්න ඕන..
That was damn good…Most of the Mel Gibson movies are so great.Machan if you could please add the Brave Heart movie…Im sure your fans gonna love it..A war movies with romance based on a true story of a Scotland Patriot.
මේ කාතාව නම් බලල ගොඩක් කල් එලම එල. විරුද්ද පැත්තේ එකා ගොනාට ඇන්දවීම සහ ලමයි එක්ක කරන ගරිල්ලා ගේම තාම මතකයි
දෙවෙනි ලෝක යුද්ධය ගැන නිර්මාණය කරපු ලස්සන චිත්‍රපටියක් තියෙනවා “Enemy at the Gates” කියලා. ඒක ඇත්ත කතාවක් ආශ්‍රයෙන් හදලා තියෙන්නේ. පුලුවන් නම් හොයගෙන බලන්න වටිනවා.
දැන් තමා කතාව බැලුවෙ…මැක්සා පහර බන්…තෑන්ක්ස්
මේ ෆිල්ම් එක බොහෝම කාලෙකට කලින් මම බැලුවෙ. හරිම සOවේදී කතාවක් අඩOගු ෆිල්ම් එකක් කියලා තමයි මතකයේ තියෙන්නෙ. දෙන්නටම ගොඩක් ස්තූතියි මේක එකතු කලාට. අද හෙටම බාගෙන බලන්න ඕන.
මමත් බැලුවා…එළ..!!
මගේ මතකේ හැටියට මේ බයිස්කෝප් එක සිරසේ ගියා… දේශහිතෛශියා තමයි තේරුම… ලස්සන කථාවක්… ගොඩාක් කාලෙකට කලින් ස්වර්ණවාහිණියේ දැම්මා මැජෙස්ටික් සිටි එකේ තිරගත වෙනවා කියලා…
මේක එළ Film එක මන් MC එකේ බැලුවේ Full සිරා
@ සියදෝරිස්, Subhash
ස්තුතියි බලන්න ඔනේ චිත්තර පටි එකතුවට ස්තුතියි .
ඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ උදව් වෙන් පලමු සටහන දා ගත්තා. ස්තූති වෙන්න ඕනා. 😉
@සියදෝරිස් ! ඇත්තටම නියම ෆිල්ම් ටික..මමත් ඔය ඔක්කොම බලල තියෙනව..ඕන කෙනෙක් බය නැතුව බාගන්න..ෆිල්ම් ටික එළ!
@මනුෂාන්
les miserable කියන්නේ මනුතාපය තමා.
මෙන්න බලනවනම් චිත්තරපටි..ඔක්කොම පරණ එව්වා. හැබැයි දහපාරක් හරි බලන්ට පුළුවන්..
Gladiator, Brave heart, Kingdom of Heaven, King Arthur, The Last Samurai
@Manushan,
Oya itihasaya gana films balanan asai nam
“Kingdom of Heaven” Film eka hoyala balanna
sira film ekak.
මේ ලගකදි මනුතාපය කියලා එකක් ටීවී එකේ පෙන්නුවේ එහෙම දන්න කෙනෙක් නැද්ද මට ඒක බලන්න ආසයි ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටි බලන්න තමා මගේ කැමැත්ත 😉
එළකිරි මමත් ඔක බැලුවා වගේ මතකයි අයෙත් බලන්න ඔනේ