Robin of Sherwood (1986) [S03 : E09] |with Sinhala Subtitles | රොබින් හුඩ් වගේ පරණ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියට, ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරන් ආවා. මේ කොටසදිත් කලින් වගේ අමාරුවේ වැටෙන්නේ පොඩි කොල්ලා මාච්ම තමයි. මාච් ඔහුගේ නොටින්හැම්වල ඉන්න සීයා අසනීපෙන් කියල ආරංචි වෙලා ඔහු බලන්න යනවා. තනියමම තමයි ඔහු යන්නේ. ඒත් ඇත්තටම ඔහුගේ සීයා අසනීපෙන් නෙමේ. ඒ ෂෙරිෆ් මොහුව අල්ලගන්න කරපු උප්පරවැට්ටියක්. ඉතින් සීයා බලන්න ගිහින් ඉද්දි මොහුව සොල්දාදුවන් විසින් අල්ලගන්නව.
අල්ලගෙන මාළිගාවේ හිර කරල තියෙනවා.
ඔය අතරෙදි රොබින් හුඩ් වගේ ඉස්සර හිටිය කෙනෙක් නොටින්හැම්වලට එනවා. මොහු ෂෙරිෆ්ගෙන් රත්තරන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ෂෙරිෆ්ගේ නෑදෑ කෙනෙක්ව පැහැර ගන්නවා. ඊට පස්සෙ මොකද වෙන්නේ කියල මම කියන්නේ නෑ. ඔයගොල්ලොම බලන්නකෝ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2382 downloads
TnxX brooo….
niyami kollo
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි, ජය වේවා සහෝ…!!
tthx broo
Thanksssssss!!!!!!!!!!!!!!!
Thanks
Thanks macho,thanks very much.
We appreciate your work.
ඔන්න බාන්න දැම්මා. වැඩේට බොහොම ස්තුතියි…
ela macho nice job….wish U the best!!!!
ela ela kiyala wadak na. niyama wadak.. maksaaa…. Thank a lot…..
ela machan.. keep it up
තෑන්ක් යූ සහෝ..
bohoma sthuthi sahooooo
Sub ekata thanks mcho..
elma thz machoo adat sub eka dunnata
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
Thanks… Good Luck Machan..!!!