Rogue (2020) Sinhala Subtitles | සිංහ දඩයමේ කෙළවර..! [සිංහල උපසිරසි සමඟ]
දකුණු අප්‍රිකාව වැනි රටවල ඇති බොහෝ ජාවරම් අතරේ වන සතුන් ජාවාරම ජනප්‍රිය එකකි. ඇත දළ, රයින අං හා සිංහයින්ගේ ශරීරාංග වැනි අසරණ සතුන් වෙළදාමක් වර්තාමනයේ සිදුවෙයි. සොබාදහම ආරක්ශා කරන්න හා එහි සමබරතාවය රැක ගැනීම සදහා බැදී සිටින මෙම සතුන් මෙසේ වදවී ගියහොත් මිනිස්සු වන අපිට සිංහයින් අනාගතයේදී දකින්නට ලැබැන්නේ ෆොටෝවකින් පමණක්දෝ කියා කිවහැක. ඔන්න මම කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා නම Rogue. මට මේක කරන්න අවස්ථාව දුන්න හසන්ත අයියට ස්තුතියි කියන ගමන් අපි කතාවට බහිමු.
Transformers මුල් චිත්‍රපට තුළින් රසික අප සැමගේ හිත සිත් දිනාගත් චරිතයක් තමයි මේගන් ෆොක්ස් කියන්නේ. කුලී මිනීමරු ඝාතකයෙකුගේ චරිතයකට පණ පොවන ඇය මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයයි. M.J.Basset විසින් අධ්‍යක්ෂණ කටයුතු සිදු කළ අතර ධාවන කාලය මිනිත්තු 105කින් යුක්ත වේ. මෙම චිත්‍රපටයේ VFX තාක්ෂණය ගත් කළ විට ඉතා නරක රිවීව්ස් තමයි තියෙන්නේ.VFX ගැන වැඩි උනන්දුවක් දක්වල නෑ. එහෙත් චිත්‍රපටයෙන් දීමට උත්සහා කරන විශාල පණිවිඩය පිළිබඳ හැමෝම වගේ කතා කරල තිබුණා.
එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙමු. ඇසිලියා විල්සන් නම් ආණ්ඩුකාරවරයාගේ දුවව බේරාගැනීමට යන රෝග් ටීම් එකකට අත්වන නොසිතු ඉරණමක් තමයි චිත්‍රපටයේ අන්තර්ගතය ලෙස කිව හැක්කේ. අල්-ශද් නම් හමුදා කල්ලිය පැහැරගත් ආණ්ඩුකාරවරයාගේ දියණිය බේරාගෙන මේ රෝග් ටීම් එක එකතරා ගම්මානයකට ඇතුළ් වෙනවා. පාළුවට ගිහින් තිබුණ එම ගම්මානය තුළ සිංහ දේනුවක් සැගව ඉන්නවා. එම සිංහ දේනුව මේ රොග් කණ්ඩායමට කරන්නේ මොකක්ද ඔවුන් ජීවත් වෙයිද යන සියල්ල කතාව නරඹා තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් රැගෙන එන්නම් කියන පොරොන්දුවත් එක්ක මම යනවා. ඔයාලා හැමෝටම බුදුසරණයි..! දෙවිපිහිටයි..! ❤️
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16755 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
Thanks saho sub ekata.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks for the sub bro
Thanx bro……………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
<3
Thanks ………good luck …………..
බොහොම ස්තූතියි
thanks
Thanks
El
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thank you very much
thank you…
Bohoma Sthuthi Sub ekata. Jaya Wewa.!!
බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට…
ජය!!
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thank you
Thanks jayawewa…….!
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Rogue 2018 deweni kotasada meka
Thanks
බොහොම ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි මල්ලී