Watch Trailer

Rome [1×2 – How Titus Pullo Brought Down the Republic ] – Sinhala Subtitle | ගින්න ඇවිළුණා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මේ 400 න් පස්සෙ ගේන පළවෙනි උපසිරැසියයි. බොහෝ දෙනෙක් ඉල්ලලා තිබ්බා ඉක්මනට දෙන්න කියලා. වැඩේ කියන්නෙ ලඟ නවන්න ගියොත් අන්තිම හරියෙන් බලන් ඉන්න වෙන කාලය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙන එකයි. ඒ හින්දා දැනට සතියට වරක් ගානේ ගිහින්, පස්සෙ ලඟ නවන්න ගන්නම්. අවුලක් නෑනේ? මම GOT එකට දුන්න වගේම ඉතිහාස…

කොහොමද කට්ටියට? මේ 400 න් පස්සෙ ගේන පළවෙනි උපසිරැසියයි. බොහෝ දෙනෙක් ඉල්ලලා තිබ්බා ඉක්මනට දෙන්න කියලා. වැඩේ කියන්නෙ ලඟ නවන්න ගියොත් අන්තිම හරියෙන් බලන් ඉන්න වෙන කාලය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙන එකයි. ඒ හින්දා දැනට සතියට වරක් ගානේ ගිහින්, පස්සෙ ලඟ නවන්න ගන්නම්. අවුලක් නෑනේ?

මම GOT එකට දුන්න වගේම ඉතිහාසය ගැන පොඩි පොඩි විස්තර කිරීම් ටිකක් කරන්න හිතුවා සැබෑ රෝමය ගැන. ලිපි පෙල් ඉදිරියට ගෙනයන එක ඔබගේ ප්‍රතිචාර මත සිදුවේවි. කතාවේ සිදුවීම් වලින් කෝවද ඇත්තටම වුණේ, කෝවද කතාව ගෙනියන්න පිණිස ගොතපු ඒවා කියලා අපි පස්සෙ බලමු. මුලින්ම අපි ටිකක් බලමු මේ කතාමාලාවේ පෙන්වන්නෙ රෝමේ කොයි කාල සමයද කියලා.

රෝම ඉතිහාසය කියන්නෙ ඇත්තටම වර්තමාන ලෝකයත් සෑහෙන්න ආභාෂය ගත්ත දෙයක් කිව්වොත් වඩා නිවැරදියි. නීතිය විසින් පාලනය කිරීම සංස්කෘතිය අදටත් ලෝකෙටම වලංගු දෙයක්. රෝමේ ඉතිහාසය මේ කාලසමයන්ට බෙදෙනවා.

1) පූර්ව ඓතිහාසික හා මුල් රෝමය. එනම් රෝමයේ මුල්ම ජනාවාස සහ රොමියුලස් විසින් එය ආරම්භ කිරීම පිළිබඳ පුරාවෘත්තය.

ඔය පුරාවෘත්තය ගැන අහල ඇතිනේ. රොමියුලස් සහ රෙමුස් (Romulus, Remus) කියන්නෙ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. ඔවුන් දෙදෙනාට සිදුවූ සිදුවීම් තුළින් තමා රෝම නගරය පිහිටුවීම හා පසුව එය රෝම අධිරාජ්‍ය දක්වා පැතිරීමේ මුල්ගල තැබුණේ, ඒ දෙදෙනා වෘක ධේනුවකගෙන් කිරී බොන ලකුණ අදටත් රෝමේ සලකුණ වෙලා තියෙනවා. මේ කිරි බීපු කතාව මුල් කථාවෙන්ම ආව එකක්ද පසුව එකතු වෙච්ච කතාවක්ද කියන එක අදටත් විවාදසම්පන්නයි.

2) එට්රුස්කන් ආධිපත්‍යට යටත්ව තිබීම හා නගර සීමා පිහිටුවා පාලනය ආරම්භ කිරීම. සම්ප්‍රදායට අනුව, සත් රජුන්ගෙන් පළමුවැන්නා රෝමුලස් විය.

3) රෝම සමූහාණ්ඩුව. ක්‍රි.පූ. 509 දී විතර පටන් ගත්ත මෙයින් රජුන් වෙනුවට තෝරාපත් කර ගත් සෙනට් සභිකයන් විසින් පාලනය මෙහෙයවීම ඇරඹුණා. මේ කාලෙ ඇතුළත (ක්‍රි.පූ. 5 ශතවර්ෂයේදී පමණ) තමා රෝමයේ යටත් විජිත මඟින් තම භූමිය වර්ධනය කරගැනීම ඇරඹූනේ. මුලින්ම අවට භූමියත් පසුව ඉතාලි අර්ධද්වීපය ක්‍රි.පූ. 3 ශතවර්ෂයේදී විතර වෙනකොට එයට ඈඳුනා. ක්‍රි.පූ. 264 ඉඳන් 146 වෙනකම් තිබ්බ පියුනික් යුද්ධ මඟින් බටහිර මධ්‍යධරණී ප්‍රදේශ ඈඳ ගන්න සමත් වෙනවා කර්තීජ් පාලනය පෙරළා දමා.

4) රෝම අධිරාජ්‍ය. ජූලියස් සීසර්ගේ නැඟීමත් සමඟ ඇරඹෙන වියැකෙන සමූහාණ්ඩුවෙන් පසුව අධිරාජ්‍යක් කරා රෝමය ගමන් ගන්නවා. මෙය සිවිල් යුද මැදින් ගෙවීගෙන යනවා. පසුකාලීනව බටහිර රෝමානු අධිරාජ්‍යයේ කඩා වැටීම මතින් භූමියේ බොහෝ පෙදෙසක් අහිමි කරගන්නා අතර දෙතුන් වතාවක් රෝමයට සතුරු හමුදා කඩා වැදීමද සිදුවෙනවා.

5) මධ්‍යකාලීන රෝමය.

6) රෝම පුනරුද සමය.

7) මෑත කාලින රෝම ඉතිහාසය.

කෙටියෙන්ම කිව්වොත් ඔය විදියට තමා රෝමේ ඉතිහාසය බෙදෙන්නේ. දැන් මේ කතාමාලාව ගෙවෙන්නෙ රෝම සමූහාණ්ඩුවත් ජූලියස් සීසර්ගේ නැඟි ඒමත් අතර කාලයෙයි. හොඳයි ඉතිහාස පාඩමේ ඉතුරු ටික ඊලඟ කොටසට ගෙනියන්නම්.

දැන් කතාව පැත්තට හැරුණොත් හැමෝම බලන්න ඇති කියල හිතනවා. ලබන පාර ලිපියෙන්ම කොටස් දෙකේම චරිත හා සිදුවීම් ගැන, සම්බන්ධතා ගැන වැඩි විස්තර කතා කරන්නම්. දැනට අද කොටසත් බලන්නකෝ. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

10,011 downloadsDownload 201805112304Rome.S01E02.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,011 downloadsDownload Subtitles88 KB

56 comments

  1. Shanaka Cha

    එල එල දෙනකම් හිටියෙ බලාගෙන...
    ජය වේවා!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  4. Pradeepkumara

    Thanx sahoo..

  5. losaka

    Thank u Bro..

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. udarakariyawasam

    ඉක්මනට දෙමු මචෝ.............. සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි..........

  10. AGCHarshana

    එළකිරි අයියේ.. දිගටම ලියන්න මේ වගේ ලිපියකුත්

  11. Bandaramudiyansi

    බලාපොරොත්තු වෙනව කොහොම හරි කොටස් ටික ඉක්මනින් දෙයි කියල . ගොඩක් අසකරපු සිරියස් එකක්. බොහොම ස්තුතියි ඔබට!!

  12. Bandaramudiyansi

    මෙක දැනටම කොටස් සිරියස් 1,2 බ්ලුරේ ම සෙව් කරගත්ත. 8Gb පලවෙනි සිසන් එක දෙමුකො එහෙනම් හිමින් හරි ඔබගෙ සියලු කටයුතු සාර්ථක වෙවා

    1. umesh lakshan

      Meka banna puliwn link ekk denn puluwnda....site ekk hri kmk ne puluwnnm kiynna..

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා
    ඊලග කොටසටත් මේ වගේම සුපිරි ලිපියක් දෙමු....

  14. Lahiru

    ade mata meke E01 eka miss welane ela ela digatama dentoo

  15. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤
    ඔව් ඔව් එක දිගට දෙන්ඩ එපා
    daන් අර zoo එකත් කට්ටිය වැදිය බලල නෑ වගේ නේද
    ඒ නිසා පරක්කු උනාට කමක් නෑ

  17. sandaruwan

    kiyanna wachana ne thenxs

  18. Nilush Angana

    Sub ekata thanx

  19. nishannw

    Elazcn thank u....digatama sub denna

  20. npmuweerasinghe

    puluwannam FARGO ekakuth karanna

  21. Viraj

    sub ekatai lipiyatai thanks aiye. jaya wewa!!

  22. Suranjan

    Thanks bro......jayawewa......!

  23. harshahjk

    ස්තූතියි රොයිලි. මට මේ කතාවේ පළමු කොටස කොහොමද මග ඇරුනේ කියලා තමයි මේ කල්පනා කරන්නේ. ඉතින් පලමු කොටස බාගෙන ඒක බලලා ඉන්න ඕන. ඒ වගේම එකතු කරලා තියා ගන්න කතා ගොඩට තව එකක් ආවා. බොහෝම ස්තූතියි. ජයවේවා

  24. Kapila4499

    thanks for sub bro ................

  25. Suneetha h

    Suba pathanawa .wade hodai aiye (rampage 2018) sub aka denna puluwanda

  26. Thilina Chamara

    වැදගත් ලිපියක්.සබට බොහොම ස්තූතීයී....

  27. MAP

    tnx aiye sub eka dunna gamanma biscopedownload ekatath update karanawda plz

  28. amil077

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……

  29. samiya

    thankz saho....blindspot akata moko une aiye

  30. Avpfilms

    මේච්චර වටිනා ලස්සන කථා තියෙද්දි නේ අපේ රටේ බහුතරයකට මෝඩ ටෙලි නාටයය බලන්න වෙලා තියෙන්නේ. ඔයාලා වගේ අය ඉන්න නිසයි අපිට ඒ අවස්ථාව උදා වුනේ. ගොඩාක් ස්තූතියි මේවාගේ දෙයක් ලබා දෙන්න කැප වූවාට‍...
    ජයෙන් ජය...

  31. Sam Yashan

    Thanks bro

  32. niro005

    බොහොම ස්තූතියි සහෝ....

  33. chamilaroshan

    Episode 1 and 2 witharai sinhala sub download karanna puluwan une.anith episode wala sinhala sub nadda bro?

  34. gayanH

    tikak ikmanata dennako ayye...tnx hode.

  35. Asankabaiscope

    baganna torrent ekk nati eka tama awla...

  36. Gmail

    godak thanks

  37. thanushkadasantha

    Anith kotas tikath ikmanata denna,,,,Thanx Bro

  38. Kasunbusune

    අයියේ THE WIRE tv series එකට සබ් දෙන්නකෝ...imdb 9.3 තියෙන HBO චැනල් එකෙ ගියපු හොද කතාවක්...ගොඩාක් දෙනා බලයී...ප්ලීස්...ජය වේවා.

  39. sihan177

    anith kotase suba denna kochchara kal yaidoo

  40. Buddi

    Thanks...............

  41. AGCHarshana

    අයියේ.. අනික් කොටස් ටිකත් දෙන්නෝ.. මේක ආසාවෙන් ඉන්න එකක්.

  42. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
    ජය වේවා !!!!

  43. heseshan

    thank you

  44. Kavinka Prashad

    බොහොම ස්තුතියි රොයිලි අයියේ...

  45. panagama

    thank

  46. panagama

    ඉතිරි කොටස් ටිකත් දෙන්න. බුදු සරණයි

  47. pasindu sri

    thanx

  48. Stranger

    thanks

  49. ranga.sl

    thanks mchn supiri,meka bagnna thanak nane

  50. Buddi

    Thanks.............

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.